මූ අදින් යන්න යනවා.....
මුට එහෙත් වැඩ ගොඩයි.....
විල්තෙරක් කියලා ඇහුවේ...
මුගෙ ශෝ එක විතරයි.....
සිකුරාදා එපා වී ... නිවසට අපි එන්නයි...........
හද විලේ සිසිල් සුලගින්.... මනසම නහවන්නයි.....
සති අන්තෙ මතක පමණයි.......
ඉද හිටලා විහිලු කෙරුවත්.... අපි ගත් දේ බොහොමයි.....
ඔබෙ හඩින් යන්න හැදුවත්... හදවතේ තව රැදෙයි...
අපෙ සවනෙ රාව දෙයි.............

අම්මෝ බෑ.... උඹලා හූල්ලලා, වයිෆ් බෝතලේ හලලා දායි සින්ක් එකට......


පට්ට වචන සෙට් එකක් නේ 


එල එල..... දැන් අපි සුභාවිත වෙමු..... 

