2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මූ අදින් යන්න යනවා.....
මුට එහෙත් වැඩ ගොඩයි.....
විල්තෙරක් කියලා ඇහුවේ...
‍මුගෙ ශෝ එක විතරයි.....


සිකුරාදා එපා වී ... නිවසට අපි එන්නයි...........
හද විලේ සිසිල් සුලගින්.... මනසම නහවන්නයි.....
සති අන්තෙ මතක පමණයි.......

ඉද හිටලා විහිලු කෙරුවත්.... අපි ගත් දේ බොහොමයි.....
ඔබෙ හඩින් යන්න හැදුවත්... හදවතේ තව රැදෙයි...
අපෙ සවනෙ රාව දෙයි.............
:yes::dull:
11.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මම කට්ටා;14744076 said:
    මම හිතුවා වෙන් වෙනකොට ඒක දුකක් කියලා හිතලා තනියෙන් තනි වෙන්න. ඒත් ඒක මට කරන්න බෑ......
    මොකද මම යන ඕන තැනක ඕන කෙනෙක්ට හිනා වෙලා කතා කරන ජාතියේ කෙනෙක්.... උන් මට බොක්ක නැතත් මම උන්ට බොක්ක.....
    ඒක නිසා උන් මට නැති වෙන එක මට දුකක්.....
    එහෙමයි කියලා හැම වෙන්වීමකදි මට දුක් වෙන්නත් බෑ.... බුදුරජාණන් වහන්සේ දේශනා කලා වගේ රහතන් වහන්සේලා වැඩ හිටියා වගේ....
    නෙලුම් කොලයක තියන වතුර බිඳුවක් වගේ මේ අවට පරිසරය සමග නොගැටී නොඇලී ඉන්න තව ආත්ම කීයක් ගත වේද???
    මම නොදනිමි....
    නමුත් මේ සංසාර ගමනේ එක් දිනක මම ඒ තත්වයට පත් වේවී...
    මේ වෑයම එයටයි........

    :cool: පට්ට වචන සෙට් එකක් නේ :yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සෙනසුරා‍දා ඉරිදා... පෝය සහ අනෙක් රජයේ නිවාඩු අත්හැරලා.. ..:rolleyes:
    අවුරුද්දකට මාස 24ක් තිබේ යැයි උපකල්පනය කලොත්...:rolleyes:
    ඔව්.. ඔබ හරි :yes::yes::D

    නාකි සසාව ලිඳට තල්ලු කරන්න එපා බන්
    දැන් අත පය වාරු නෑ!!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පතිකුලයට අද මට පිටුපා යනමගේ සොඳුරු ළඳුනේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෙනසුරා‍දා ඉරිදා... පෝය සහ අනෙක් රජයේ නිවාඩු අත්හැරලා.. ..:rolleyes:
    අවුරුද්දකට මාස 24ක් තිබේ යැයි උපකල්පනය කලොත්...:rolleyes:
    ඔව්.. ඔබ හරි :yes::yes::D
    වරෙන් ලගට පොඩ්ඩක්.. අන්න එහෙම.. දැන් වාඩිවෙයන් පොඩ්ඩක්... ඉදා තොට දැන්...
    code-32.gif
     
    Status
    Not open for further replies.