2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar35153_43.gif
හොටු පෙරමු :P
tuzki-bunny-emoticon-027.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක වතාවක් හරි ඔබ රේඩියෝ කරන හැටි සජීවීව බලන්න අප ලද අවස්ථාව ජීවිතයේ මා ලද භාග්‍යයක් ලෙස සලකනවා :yes::yes::D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රූස්ස ගහ ළඟ පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

    එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
    මෙහා තොටට එයි මා හමුවන්නට
    දෙදෙනා පෙම්කළ මේ ගං තොටුපල
    සිහින නගරයකි ඔබ මා වෙන්කළ

    පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
    පියවර හඬ මා අසලම ඇසුනා
    ඡායාවකි එය මායාවකි මෙය
    සසර පුරා ඔබ ඈතට ඇදුනා

    රූස්ස ගහ ළඟ පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ...
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Quote:
    Originally Posted by sasliit
    ලබාදුන් දැනුම අප්‍රමාණයි....
    දුන් ඔවදන් අේකයි....
    ඔබ නැති අඩුව පුරවනු ොහැකියි....
    පියෙක්බදු කිඹුල අයියෙ නැවත පැමිණෙනතෙක් මගබලා සිටිමි.......
    දුක අතරින් වචනයකට ගලපා ගත හැක්ේ එපමණයි....
    චිරන් ජයතු කිඹුල අයියා ඉක්මනින් නැවත පැමිණෙන්න.....!!!!!!!!



    crazy-monkey-emoticon-020.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් අපි සුභාවිත වෙමු
    Laughing04.gif
    Laughing04.gif

    Originally Posted by Dinushasankalpa

    ඔක්කොම හොදයි.. අර වචනෙ නං මං හෙලා දකිනවා....
    උඹ වයසයි.. කිඹුලා අයියා තාම කොල්ලා‍.. අපේ වයසේ :cool::cool:
    :oo:
     
    Status
    Not open for further replies.