2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජයා දැක්කෙ නැතෙයි.....
    tuzki-bunny-emoticon-044.gif
    ටිකකට කලින් හිටි‍යා......:oo::oo::oo:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලබාදුන් දැනුම අප්‍රමාණයි....
    දුන් ඔවදන් අේකයි....
    ඔබ නැති අඩුව පුරවනු ොහැකියි....
    පියෙක්බදු කිඹුල අයියෙ නැවත පැමිණෙනතෙක් මගබලා සිටිමි.......
    දුක අතරින් වචනයකට ගලපා ගත හැක්ේ එපමණයි....
    චිරන් ජයතු කිඹුල අයියා ඉක්මනින් නැවත පැමිණෙන්න.....!!!!!!!!


    :yes::yes::yes::yes::yes:
    එලකියට පැමිණ සිවු මසකුත් නොමැති
    සමුගන්න බව නම් ඇදහිය නොහැකි
    රස බර වදන් හා දුන් ඒ තොරතුරු විත්ති
    දැනුම මෙතකය යැයි මට කීව නොහැකි
     
    • Like
    Reactions: DAMER

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ අවස්ථාවේදී සජීවීව සම්බන්ධ වෙන්න අවස්ථාවක් නොලදත්....
    නිවසේ සිට සිය ප්‍රිය පියඹ හා දියනිය සමගින් රේඩියෝව ශ්‍රවනය කරනා සන්ජී ‍සොයුරාව ආදරයෙන් මතක් කරමි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14744076 said:
    මම හිතුවා වෙන් වෙනකොට ඒක දුකක් කියලා හිතලා තනියෙන් තනි වෙන්න. ඒත් ඒක මට කරන්න බෑ......
    මොකද මම යන ඕන තැනක ඕන කෙනෙක්ට හිනා වෙලා කතා කරන ජාතියේ කෙනෙක්.... උන් මට බොක්ක නැතත් මම උන්ට බොක්ක.....
    ඒක නිසා උන් මට නැති වෙන එක මට දුකක්.....
    එහෙමයි කියලා හැම වෙන්වීමකදි මට දුක් වෙන්නත් බෑ.... බුදුරජාණන් වහන්සේ දේශනා කලා වගේ රහතන් වහන්සේලා වැඩ හිටියා වගේ....
    නෙලුම් කොලයක තියන වතුර බිඳුවක් වගේ මේ අවට පරිසරය සමග නොගැටී නොඇලී ඉන්න තව ආත්ම කීයක් ගත වේද???
    මම නොදනිමි....
    නමුත් මේ සංසාර ගමනේ එක් දිනක මම ඒ තත්වයට පත් වේවී...
    මේ වෑයම එයටයි........
    මම සිතන සෑම සිතුවිල්ලක්ම ඒ අරමුණ කරා යාමට මට උපකාරයක් වේවා
    :cool:කට්ටා හැක්වෙලා:dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොනාද බන් කිඹුල අයියෙ ඔය කියවන්නෙ....
    අපිට තියෙන්නෙ ලේ මස් නහර වලින් හැදිච්චි හිත් බන්......
    උඹ කියන ඒව අහගෙන ඉන්නෙ කෝමද....
    100.gif
    100.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
    සිතින් දරාගෙන් මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ අවස්ථාවේදී සජීවීව සම්බන්ධ වෙන්න අවස්ථාවක් නොලදත්....
    නිවසේ සිට සිය ප්‍රිය පියඹ හා දියනිය සමගින් රේඩියෝව ශ්‍රවනය කරනා සන්ජී ‍සොයුරාව ආදරයෙන් මතක් කරමි...
    :yes::cool::)
     
    Status
    Not open for further replies.