2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තමිල්නාඩුවෙන් කිඹුලාට රේඩියෝ නවත්තන්න කියලා.

තමිල්නාඩුව‍: එන්නේ මොකාට ද? http://elakiri.com/forum/showthread.php?t=1546102

උඹ ේක දැක්ේ නැද්ද ?

:P:P:P
tumblr_mdeelqsRCB1rivr2ao1_250.gif
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කිබුලා අයියාගේ අවසාන රේඩියෝ ශෝ එකේදි ගැහුවා 9000 යි කියහන්කෝ
    dancing-with-joy-smiley-emoticon.gif
    dancing-with-joy-smiley-emoticon.gif
    dancing-with-joy-smiley-emoticon.gif

    මගේ සුභ පැතුම් මචන්.....!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්ට්‍රයික් එකක් ලෑස්ති කරපල්ලා, මාසයක් ඈතුලත, කිඹුල් FM එක පටන් ගත්තේ නැත්නම්...... :yes: මාළබේ මචන් 2 සිට, මාළබේ මචන් 1ට, පාගමනින් යමු උද්ඝෝෂණයක්........ :yes:
    නිකං නං බෑ.. අතර මැද තියෙන දේවාල වැදගෙන යන්න ඕනෙ :yes::yes::P:rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පූස්;14745002 said:
    මේ මහා සමුගැනීමයි කියා කීවද එයා සදා කාලික සමුගැනීමක් බව මම නොපිළිගනිමි.

    හෙළ සුභාවිත ගීතය අපගේ ආත්මය වෙත ගෙන ආ කිඹුලාණෙනි නැවතත් ඒ දිය සලාව සසල හද විල් තෙරෙන් අප හද විල් තෙර අසල රැළිති නංවන්නට නැවත එනු මැනවි.


    හෙළ සුභාවිත ගීතයෙන් අපගේ ආත්මය පවිත්‍ර කළ ඒ සුපිරිසිඳු දිය සලාව සසල හද විල් තෙරෙන් අප හද විල් තෙර අසල රැළිති නංවන්නට ආ කිඹුලාණෙනි ඔබට අනේක වාරයක් පින් පින් පින්

    kimbula.jpg

    tumblr_mdeelqsRCB1rivr2ao1_250.gif

    :(
     
    Status
    Not open for further replies.