තමිල්නාඩුවෙන් කිඹුලාට රේඩියෝ නවත්තන්න කියලා.
තමිල්නාඩුව: එන්නේ මොකාට ද? http://elakiri.com/forum/showthread.php?t=1546102
උඹ මේක දැක්කේ නැද්ද ?
![]()
කිබුලා අයියාගේ අවසාන රේඩියෝ ශෝ එකේදි ගැහුවා 9000 යි කියහන්කෝ
![]()
![]()
නිකං නං බෑ.. අතර මැද තියෙන දේවාල වැදගෙන යන්න ඕනෙස්ට්රයික් එකක් ලෑස්ති කරපල්ලා, මාසයක් ඈතුලත, කිඹුල් FM එක පටන් ගත්තේ නැත්නම්......මාළබේ මචන් 2 සිට, මාළබේ මචන් 1ට, පාගමනින් යමු උද්ඝෝෂණයක්........
![]()




පූස්;14745002 said:මේ මහා සමුගැනීමයි කියා කීවද එයා සදා කාලික සමුගැනීමක් බව මම නොපිළිගනිමි.
හෙළ සුභාවිත ගීතය අපගේ ආත්මය වෙත ගෙන ආ කිඹුලාණෙනි නැවතත් ඒ දිය සලාව සසල හද විල් තෙරෙන් අප හද විල් තෙර අසල රැළිති නංවන්නට නැවත එනු මැනවි.
හෙළ සුභාවිත ගීතයෙන් අපගේ ආත්මය පවිත්‍ර කළ ඒ සුපිරිසිඳු දිය සලාව සසල හද විල් තෙරෙන් අප හද විල් තෙර අසල රැළිති නංවන්නට ආ කිඹුලාණෙනි ඔබට අනේක වාරයක් පින් පින් පින්
![]()
![]()

හත්දෙයියනේ... මේ වෙලාවෙත් ගොඩ ඉන්න දීපියව්... ලිදට නොදා.....ඔහොම නං එන්න එපා ... ඇඳුමක් දාගෙන එන්න
උඹ ඒකවත් දන්නේ නැද්ද ?
![]()


"ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ"
අයියෝ දැන් නම් ඇත්තටම් ඇඬෙන්න වගේ
