ඇයි අනේ "කෙදිනකවත් හමු නොවෙන බවට" කියලම කියන්නේ ?????
එහෙම වෙන්නේ කොහොමද ?????
අඬවන එකෙත් සීමාවක් තියෙන්න ඕන .... හෙලා දකිනවා![]()
මේ මට කව්රුහරි පැහැදිලිව කියනවද 'සසල හද විල් තෙර' ඇයි නවත්තන්නේ කියල ?

එලකිරියට ඔබෙන් සිදුවූ සේවය අතිමහත් බව පිලිගනිමි......
නමුත් සිදුවිය යුතු සේවාවද අති මහත් බව මතක් කරදෙනු කැමත්තෙමි....
මන්ද අපට ඔබ හා සමවන හෝ ඔබේ අඩුව පුරවන්නට සමත් කෙනෙක් අප අතර නොමැති නිසාය....
ඔබ අප අතර අසම සම වන නිසාය.....
අපගේ කාරුණික ආයාචනය පිලිගණු මැනවි.....!!!!
නැවත අසමසම රේඩියෝ අත්දැකීමකින් නැවත හමුවෙමු සොයුර.......