මේ වගේ වෙලාවට internet connection එක slow වුනොත් මොනවද හිතෙන්නේ කියපල්ලකෝ......![]()
අප සවන පිනවූ ඔබේ මියුරු, අරුත්බර වදන්
කෙදිනකවත් අමතක නොවේ අප හට..
සෑම ආරම්භයකම අවසානයක් සනිටුහන් වන නමුදු
මෙය සදාකාලික අවසානයක් නොවන බව පසක් කරනට තැත් දරමි මම..
මන්ද යත්..
සුන්දර ආරම්භයකට දුක්මුසු අවසානයක් ළගා කර දීමට
දෛවයද, කාලයද ඉඩ නොදෙන බැවිනි..
ඉතින් ඔබ යලි එන්න
අප සවන පිනවන්න..
මේ සොඳුරු ආයාචනය
සහෝදරත්වයෙන් පිරි අප සැවොමගෙනි...
කිඹුල් අක්ක ගනීද දොර පොල්ල අතට....?
කලින්ම කියමු සාම පාගමනක් කියල
කිඹුලී නෑ නේ මචන් එකේ...... 
මේ වගේ වෙලාවට internet connection එක slow වුනොත් මොනවද හිතෙන්නේ කියපල්ලකෝ......![]()
අප සවන පිනවූ ඔබේ මියුරු, අරුත්බර වදන්
කෙදිනකවත් අමතක නොවේ අප හට..
සෑම ආරම්භයකම අවසානයක් සනිටුහන් වන නමුදු
මෙය සදාකාලික අවසානයක් නොවන බව පසක් කරනට තැත් දරමි මම..
මන්ද යත්..
සුන්දර ආරම්භයකට දුක්මුසු අවසානයක් ළගා කර දීමට
දෛවයද, කාලයද ඉඩ නොදෙන බැවිනි..
ඉතින් ඔබ යලි එන්න
අප සවන පිනවන්න..
මේ සොඳුරු ආයාචනය
සහෝදරත්වයෙන් පිරි අප සැවොමගෙනි...

කිඹුල් හඬ යලි කවදා අසන්නද?අයීයෝ අදින් පස්සේ කිඹුල් ශෝ නෑ නේද?