2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අද අප්‍රේල් පලවෙනිදා වෙලා
    කිඹුලා අය්යාගේ සමුගැනීම බොරුවක් වුනා නම්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මතකද හැම රැ පහන්වන තුරා පැතු පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවනා හැටි, අප දැන හිටියා.......
    අද නුබ කොහේදැයි සිත ඇසුවා.........
    අද නුබ කොහේදැයි සිත ඇසුවත්
    මතකද හැම රැ පහන්වන තුරා පැතු පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවනා හැටි, අප දැන හිටියා.......
    අද නුබ කොහේදැයි සිත ඇසුවා.........
    අද නුබ කොහේදැයි සිත ඇසුවත්,

    9999
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ පැය තව දිගු වෙවා.... !!!!
    අපි ඒක දිගු කරගන්නම්.. තෝ කොහේද හිටියෙ කියපන් බලන්න....
    41.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;14745463 said:
    අද අප්‍රේල් පලවෙනිදා වෙලා
    කිඹුලා අය්යාගේ සමුගැනීම බොරුවක් වුනා නම්
    එහෙම දෙ‍යක් කලොත් ඉතින් ටූ නංගි වගේ කෙනෙක් තම‍යි......:baffled::baffled::baffled:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තමන් ගැන විතරක් හිටහන්න එපා යකුනේ.. කිබුලට වැඩ නිසා නේ එයා යන්නේ.. මෙතැන් අනන් මනන් දාල අප්සොට් කරන්න එපා ... :angry::angry:

    කිබුල අයියාට ඕල් ද බෙස්ට් කිව්වා.... :love::love::love::love:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපි ඒක දිගු කරගන්නම්.. තෝ කොහේද හිටියෙ කියපන් බලන්න....
    41.gif

    mama wada iwara une parakku wela ban
    1 hour withara ibi app eken ahan hitiye
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මතකද හැම රැ පහන්වන තුරා පැතු පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවනා හැටි, අප දැන හිටියා.......
    අද නුබ කොහේදැයි සිත ඇසුවා.........
    අද නුබ කොහේදැයි සිත ඇසුවත්
    මතකද හැම රැ පහන්වන තුරා පැතු පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවනා හැටි, අප දැන හිටියා.......
    අද නුබ කොහේදැයි සිත ඇසුවා.........
    අද නුබ කොහේදැයි සිත ඇසුවත්,


    තව 1y මචො!!
    මගෙන් උණුසුම් සුභ පැතුම්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;14745463 said:
    අද අප්‍රේල් පලවෙනිදා වෙලා
    කිඹුලා අය්යාගේ සමුගැනීම බොරුවක් වුනා නම්


    :P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිඹුලට යන්න එපා..
    කියලා කියන්න එපා..
    :no::no::no::no:
    නොයා ඉන්න පුලුවන් නම් මහා සමුගැනීමක් වෙන්නේ නෑ..
    :yes::yes::yes::yes:
    මොකද කිඹුලා මොන ජාතියෙන් කියුවත් මේ වෙලාවේ දුකෙන් ඉන්නේ..
    :dull::dull::dull::dull:
    ඒ නිසා අද දවස කොච්චර දුක උනත් හොඳ හිතින් කිඹුලට අපි ඔක්කොම සමු දෙමු..

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අපි බලාපොරොත්තුවක් දෙමු
    ආයෙත් එනකන්
    අපි මඟ බලන් ඉන්නවා කියලා..
    :yes::yes:
    ඔහු පැමිණේවි...!!!
    :rolleyes::rolleyes::rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14745463 said:
    අද අප්‍රේල් පලවෙනිදා වෙලා
    කිඹුලා අය්යාගේ සමුගැනීම බොරුවක් වුනා නම්
    ehma wenne naene ban:dull:

    මතකද හැම රැ පහන්වන තුරා පැතු පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවනා හැටි, අප දැන හිටියා.......
    අද නුබ කොහේදැයි සිත ඇසුවා.........
    අද නුබ කොහේදැයි සිත ඇසුවත්
    මතකද හැම රැ පහන්වන තුරා පැතු පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවනා හැටි, අප දැන හිටියා.......
    අද නුබ කොහේදැයි සිත ඇසුවා.........
    අද නුබ කොහේදැයි සිත ඇසුවත්,

    9999
    :cool:
     
    Status
    Not open for further replies.