මම කට්ටා;14745463 said:අද අප්‍රේල් පලවෙනිදා වෙලා
කිඹුලා අය්යාගේ සමුගැනීම බොරුවක් වුනා නම්
කිඹුලට යන්න එපා..
කියලා කියන්න එපා..
නොයා ඉන්න පුලුවන් නම් මහා සමුගැනීමක් වෙන්නේ නෑ..
මොකද කිඹුලා මොන ජාතියෙන් කියුවත් මේ වෙලාවේ දුකෙන් ඉන්නේ..
ඒ නිසා අද දවස කොච්චර දුක උනත් හොඳ හිතින් කිඹුලට අපි ඔක්කොම සමු දෙමු..
![]()
![]()
![]()
![]()
![]()
අපි බලාපොරොත්තුවක් දෙමු
ආයෙත් එනකන්
අපි මඟ බලන් ඉන්නවා කියලා..
ඔහු පැමිණේවි...!!!




එලස්....සුභ පැතුම් මචන්.....ඔන්න මමත් 10000 ගැහුවෝ..මට ජය වෙවා!!!!!!!



subapathum machanඔන්න මමත් 10000 ගැහුවෝ..මට ජය වෙවා!!!!!!!
.