මම නම් use කරන්නෙ Nokia Lumia 920...මම Samsung S3, Iphone 5 වගෙම ලුමියා 920 තියලා ෆොටො ගත්තා.. එත් හොද කොලිටි පික්ස් තියෙන්නෙ ලුමිය 920 එකෙමචන් දැන් උබ කරන use කරන ෆෝන් එක නොකියා 920 ද ?නොකියා කැමරා එක ඔය කියන තරම් හොද නම් මොකටද බොරු AD හදන්න මහන්සි වෙන්නේ.ලොල්
Nokia Lumia 920 Lowlight pics..(at 10.00pm) (without Flash)
Low light (without Flash)
CAN Anyother Phone do this???

it really uses Pureview Cam with lowlight
Last edited:





