උබ සල්ලි තියෙන එකෙක්

1020 වලට ලෙන්ස් තියෙනවා.ට්රයි කරල බලපන් එකක්.වැඩි දෙයක් ඒ ගැන දන්නේ නෑ

.කහන අමාරුවට බඩු ගන්න එපා බන්

ඔය දුන්න ලින්ක් එකේ ඉන්න එකාගෙන් අහල බලපන් කොලිටියට ෆොටෝ ගන්න හැටි ඌ කියල දෙයි.තව කොල්ලෙකුත් මම ලින්ක් එක දුන්නහම උගෙන් අහල තිබුන

ජය වේවා
රෙප් ඉවරයි මගේ