Derana Music Awards

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    546092_505359616167433_1375931022_n.jpg

    දෙරණ ලක්ස් මියුසික් වීඩියෝ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම රුප රචනය සදහා රන් සම්මානය ලැබුවේ කාලකෙට කලින් විවාහ වී සිටි
    එහෙත් අද වන විට වෙන් වී සිටින සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි යුවල ගායනා කරනු ලබන "ඉවසයිද මන්දා" විඩියෝවයි.මෙය දෙරණ ආයතනයේම සහන් ඇතුළු පිරිස විසින් කරන ලද මියුසික් විඩියෝවකි.

    මෙහිදී ප්‍රථම වරට අතුල සමිතා ප්‍රසිද්ධ වේදිකාවේ තම වෙන් වීම පිළිබධ කතා බහ කරනු ලැබූ අතර.අතුලගේ අලුත්ම බිරිඳ සහ සමිතා ඉතා සමීපව ආශ්‍රය කරන අකාරය කාගේත් කතා බහට ලක් උන සිදුවීමක් උනා

    මෙහිදී රිදී සම්මානය රොෂාන් ප්‍රනාන්දුගේ "ඔයා නිසා හඬලා" ගිතයටද ලෝකඩ සම්මානය රුවන් හෙට්ටියාරච්චිගේ "නොදක ඉන්න බෑ"ගිතයටද හිමි උනා.එමෙන්ම ඉරාජ්ගේ "හීනෙක තනිකරලා" ගීතයත් මෙහිදී ගොඩක් කතා බහට ලක් උනේ හොදම Concept එක සදහා සම්මානය එම ගීතයට හිමිවීමත් සමගයි.

    සංගීතය වෙනුවෙන් මෙතෙක් කල් කරන ලද මෙහෙවර වෙනුවෙන් භාතිය හා සන්තුෂ් දෙපලට විශේෂ සම්මානයක් හිමිවූ අතර Funky Dirt කණ්ඩායමේ "අද අපෙ තාත්තා" ගීතයද කාගේත් කතාබහට ලක් උනා.

    මෙහිදී සම්මානයක් ප්‍රධානය කිරීමට පැමිණි සෝමරත්න දිසානායක මහතා
    "මට මේකට ආයේ අරාධනා කරන්න එපා"යැයි පැවසීමත් සමග ඔහුගේ මතයට විරුද්ධව මතයන් කිහිපයක් ප්‍රකාශ වීම තවත් සුවිශේෂී සිද්ධියක් උනා.

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඒ අස්සේ අතුලයාගේ අලුත් ගෑණි පරණ ගෑණිව බඳාගන අඬනවා. දෙරණේ උන් ප්ලෑන් කරලම දුන්නද මංදා. වීඩියෝ ඒක කරලා තියෙන්නෙත් දෙරණේ වැඩ කරන පොරක්මනේ. (චතුරිකාගේ නංගිව බැඳපු හාදයා)

    අතුලයාගේ අලුත් ගෑණි පට්ට නෙහ්:P
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    පිස්සුම පිස්සු Miusic avord එකක් නේ බන්,
    Loku scene epa - Tehan Perera මේ විදෙඕ එකට නේ වැඩිම අවොර්ඩ්ස් ලැබුනේ? වෙන හොද Video එකක් තිබිලම නැතුව ඇති මේකට දෙන්න
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඒ අස්සේ අතුලයාගේ අලුත් ගෑණි පරණ ගෑණිව බඳාගන අඬනවා. දෙරණේ උන් ප්ලෑන් කරලම දුන්නද මංදා. වීඩියෝ ඒක කරලා තියෙන්නෙත් දෙරණේ වැඩ කරන පොරක්මනේ. (චතුරිකාගේ නංගිව බැඳපු හාදයා)

    sahan ranwalane
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ මන්දා බං. සෝමය ඕක ITN එකේ හරි රූපවාහිනියේ හරි කළා නං පතුරු යන්න වර්ණනා කරනවා. හැබැයි ඌටත් හෙන හින්ට් පාස් කළා අන්තිමට කතා කරපු උන්. අතුල කිව්වේ මම ප්‍රවීනයෙක් උනාට කුහක නෑ කියලත්. ඒක නං කිව්වේ සෝමයටම තමා
    :yes: ඒක නම් ඇත්ත බන්.දන්නවනේ සෝමේලා ආණ්ඩුවට කඩේ යන සෙටාර් එක නේ.මොනවා උනත් අතුල සිරාම බුවා. පඩ ශෝ නෑ..... සිම්පල් මෑන්ස්....
    11.gif
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    අතුලයාගේ අලුත් ගෑණි පට්ට නෙහ්:P

    පට්ට බන්, දැන් ඇතුලට සමිත පිට් නිසා මට ඉල්ලගන්න බරිවෙඉද බන් :oo:
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    අනේ මන්දා බං. සෝමය ඕක ITN එකේ හරි රූපවාහිනියේ හරි කළා නං පතුරු යන්න වර්ණනා කරනවා. හැබැයි ඌටත් හෙන හින්ට් පාස් කළා අන්තිමට කතා කරපු උන්. අතුල කිව්වේ මම ප්‍රවීනයෙක් උනාට කුහක නෑ කියලත්. ඒක නං කිව්වේ සෝමයටම තමා

    ඇඉ බන් චන්න පෙර්රත් talk එකක් දුන්නනේ සෝමෙට, මොනවා උනත් සොමේගේ කතාවෙත් අත්තක් තියෙනවා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇඉ බන් චන්න පෙර්රත් talk එකක් දුන්නනේ සෝමෙට, මොනවා උනත් සොමේගේ කතාවෙත් අත්තක් තියෙනවා

    ම්ම්ම්ම් ඔව් ඔව් නැත්තෙම නෑ. මෙතන මචන් දැන් යන Trend එකනේ.Young Generation එක නිසා ප්‍රවීණයන්ට මදි අඩු පඩුවක් උනාදෝ කියලද් දැනෙනවා. දෙපැත්තම සමබරව කලා නම් හොඳයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇඉ බන් චන්න පෙර්රත් talk එකක් දුන්නනේ සෝමෙට, මොනවා උනත් සොමේගේ කතාවෙත් අත්තක් තියෙනවා
    චන්න සෝමේ කොහොමත් අවුල් නෙ බන්
    එකනේ තද හින්ට් එකක් ගැහුවේ
    චන්නය දිහා සෝමේ රවාගෙන හිටියේ ලොල්

    පුජා උමාශංකර් ගැන සින් එකක් තමයි අවුල කියන්නේ
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    ම්ම්ම්ම් ඔව් ඔව් නැත්තෙම නෑ. මෙතන මචන් දැන් යන Trend එකනේ.Young Generation එක නිසා ප්‍රවීණයන්ට මදි අඩු පඩුවක් උනාදෝ කියලද් දැනෙනවා. දෙපැත්තම සමබරව කලා නම් හොඳයි.

    එක ඇත්ත බන්, අවෝඩ් ගත්ත එකක්වත් මන් බලලම නෑ බන් සිරාවට, ග්‍රීක් වගේ
    මීට වඩා හොද video තිබුන මම හිතන්නේ
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    චන්න සෝමේ කොහොමත් අවුල් නෙ බන්
    එකනේ තද හින්ට් එකක් ගැහුවේ
    චන්නය දිහා සෝමේ රවාගෙන හිටියේ ලොල්

    පුජා උමාශංකර් ගැන සින් එකක් තමයි අවුල කියන්නේ

    :P එහෙමත් එකක් තිබුනද... එක තමයි සම්පුර්ණයෙන්ම කපල දැම්මේ ලොල්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :P එහෙමත් එකක් තිබුනද... එක තමයි සම්පුර්ණයෙන්ම කපල දැම්මේ ලොල්
    එකනේ බන් පටන් ගත්ත ගමන්ම
    දුන්නේ චන්නය රිදෙන්න
    සෝමරත්න[අපේ ගෙදර ඔහු හදුන්වන්නේ දඩෝරියා කියල] කිච වෙලා ෆුල් කිච මුඩ් එකක් ගැහුවේ
    පුළුවන් නම් ටියුබ් දාපුවම බලපන් කෝ
    සමහර විට හෙට ඕක තියෙයි ගොසිප් සයිට් එකක :P:P:P
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    547620_561938707170321_760798829_n.jpg

    පරණ පවුල්
    අලුත් පවුල්
    නිකන් වියා ෆැමිලි වගේ :P

    අතුල ගොඩක් සතුටින් ඇත්තේ මේ දවස්වල :P
    (කැමරාවට පේන්නද දන්නේ න මේ සේරම)
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    එකනේ බන් පටන් ගත්ත ගමන්ම
    දුන්නේ චන්නය රිදෙන්න
    සෝමරත්න[අපේ ගෙදර ඔහු හදුන්වන්නේ දඩෝරියා කියල] කිච වෙලා ෆුල් කිච මුඩ් එකක් ගැහුවේ
    පුළුවන් නම් ටියුබ් දාපුවම බලපන් කෝ
    සමහර විට හෙට ඕක තියෙයි ගොසිප් සයිට් එකක :P:P:P

    හොද වෙලාවට බන් හෙඅර්ට් ඇටැක් හැදුනේ නැත්තේ,