දෙරණ ලක්ස් මියුසික් වීඩියෝ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම රුප රචනය සදහා රන් සම්මානය ලැබුවේ කාලකෙට කලින් විවාහ වී සිටි
එහෙත් අද වන විට වෙන් වී සිටින සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි යුවල ගායනා කරනු ලබන "ඉවසයිද මන්දා" විඩියෝවයි.මෙය දෙරණ ආයතනයේම සහන් ඇතුළු පිරිස විසින් කරන ලද මියුසික් විඩියෝවකි.
මෙහිදී ප්රථම වරට අතුල සමිතා ප්රසිද්ධ වේදිකාවේ තම වෙන් වීම පිළිබධ කතා බහ කරනු ලැබූ අතර.අතුලගේ අලුත්ම බිරිඳ සහ සමිතා ඉතා සමීපව ආශ්රය කරන අකාරය කාගේත් කතා බහට ලක් උන සිදුවීමක් උනා
මෙහිදී රිදී සම්මානය රොෂාන් ප්රනාන්දුගේ "ඔයා නිසා හඬලා" ගිතයටද ලෝකඩ සම්මානය රුවන් හෙට්ටියාරච්චිගේ "නොදක ඉන්න බෑ"ගිතයටද හිමි උනා.එමෙන්ම ඉරාජ්ගේ "හීනෙක තනිකරලා" ගීතයත් මෙහිදී ගොඩක් කතා බහට ලක් උනේ හොදම Concept එක සදහා සම්මානය එම ගීතයට හිමිවීමත් සමගයි.
සංගීතය වෙනුවෙන් මෙතෙක් කල් කරන ලද මෙහෙවර වෙනුවෙන් භාතිය හා සන්තුෂ් දෙපලට විශේෂ සම්මානයක් හිමිවූ අතර Funky Dirt කණ්ඩායමේ "අද අපෙ තාත්තා" ගීතයද කාගේත් කතාබහට ලක් උනා.
මෙහිදී සම්මානයක් ප්රධානය කිරීමට පැමිණි සෝමරත්න දිසානායක මහතා
"මට මේකට ආයේ අරාධනා කරන්න එපා"යැයි පැවසීමත් සමග ඔහුගේ මතයට විරුද්ධව මතයන් කිහිපයක් ප්රකාශ වීම තවත් සුවිශේෂී සිද්ධියක් උනා.

ඒක නම් ඇත්ත බන්.දන්නවනේ සෝමේලා ආණ්ඩුවට කඩේ යන සෙටාර් එක නේ.මොනවා උනත් අතුල සිරාම බුවා. පඩ ශෝ නෑ..... සිම්පල් මෑන්ස්....



