[FONT="]ඔබ තරම් බදු වැඩිකළ කිසිවෙක්[/FONT]
[FONT="]නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්[/FONT]
[FONT="]ඔබට දුන් ඡුන්දයෙ හිමිකරුවෙක්[/FONT]
[FONT="]නැති තරම් දැන් ලෝකයෙ කොහෙවත්[/FONT]
[FONT="]බඩු මිල වැඩි වූ තරම්[/FONT]
[FONT="]නීතිය බලූ වූ තරම්[/FONT]
[FONT="]අදහන්නත් බැහැ[/FONT]
[FONT="]කොහෙ හිටියාදැයි[/FONT]
[FONT="]මේ වගේ මහ රජෙක්..[/FONT]
[FONT="]මේ වගේ මහ රජෙක්...[/FONT]
[FONT="]අය්යලා...[/FONT]
[FONT="]මල්ලිලා...[/FONT]
[FONT="]රට පෙරටම ගෙන යන විකුම්[/FONT]
[FONT="]කොරවෙලා..[/FONT]
[FONT="]ඇඹරිලා...[/FONT]
[FONT="]දණ ගහගෙහන බැලූවා මැජික්[/FONT]
[FONT="]ආයෙත් ඔබ බලයට ඒනම්[/FONT]
[FONT="]බෝට්ටුවෙන් රට පැනගන්නම්[/FONT]
[FONT="]වෙනකෙකු යළි බලයට[/FONT]
[FONT="]එනක[/FONT][FONT="]ම්[/FONT]
[FONT="]තව සැරයක් ඉවසා... ඉන්නම්...[/FONT]
[FONT="]චන්ද්රිකා..[/FONT]
.
[FONT="]උඩ යවා...[/FONT]
[FONT="]ආතල් ගන්නා විට පුතුන්[/FONT]
[FONT="]වෙඩි තබා...[/FONT]
[FONT="]බිම හෙළා...[/FONT]
[FONT="]යුක්තිය ගැන දොඩනා පුතුන්[/FONT]
[FONT="]ආසියාවේ අසිරිය මෙය නම්[/FONT]
[FONT="]ඒ අසිරියේ මම මිය යන්නම්[/FONT]
[FONT="]වෙනකෙකු යළි බලයට[/FONT]
[FONT="]එනක[/FONT][FONT="]ම්[/FONT]
[FONT="]තව සැරයක් ඉවසා... ඉන්නම්..........[/FONT]



Source internet.......
[FONT="]නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්[/FONT]
[FONT="]ඔබට දුන් ඡුන්දයෙ හිමිකරුවෙක්[/FONT]
[FONT="]නැති තරම් දැන් ලෝකයෙ කොහෙවත්[/FONT]
[FONT="]බඩු මිල වැඩි වූ තරම්[/FONT]
[FONT="]නීතිය බලූ වූ තරම්[/FONT]
[FONT="]අදහන්නත් බැහැ[/FONT]
[FONT="]කොහෙ හිටියාදැයි[/FONT]
[FONT="]මේ වගේ මහ රජෙක්..[/FONT]
[FONT="]මේ වගේ මහ රජෙක්...[/FONT]
[FONT="]අය්යලා...[/FONT]
[FONT="]මල්ලිලා...[/FONT]
[FONT="]රට පෙරටම ගෙන යන විකුම්[/FONT]
[FONT="]කොරවෙලා..[/FONT]
[FONT="]ඇඹරිලා...[/FONT]
[FONT="]දණ ගහගෙහන බැලූවා මැජික්[/FONT]
[FONT="]ආයෙත් ඔබ බලයට ඒනම්[/FONT]
[FONT="]බෝට්ටුවෙන් රට පැනගන්නම්[/FONT]
[FONT="]වෙනකෙකු යළි බලයට[/FONT]
[FONT="]එනක[/FONT][FONT="]ම්[/FONT]
[FONT="]තව සැරයක් ඉවසා... ඉන්නම්...[/FONT]
[FONT="]චන්ද්රිකා..[/FONT]
.
[FONT="]උඩ යවා...[/FONT]
[FONT="]ආතල් ගන්නා විට පුතුන්[/FONT]
[FONT="]වෙඩි තබා...[/FONT]
[FONT="]බිම හෙළා...[/FONT]
[FONT="]යුක්තිය ගැන දොඩනා පුතුන්[/FONT]
[FONT="]ආසියාවේ අසිරිය මෙය නම්[/FONT]
[FONT="]ඒ අසිරියේ මම මිය යන්නම්[/FONT]
[FONT="]වෙනකෙකු යළි බලයට[/FONT]
[FONT="]එනක[/FONT][FONT="]ම්[/FONT]
[FONT="]තව සැරයක් ඉවසා... ඉන්නම්..........[/FONT]



Source internet.......


