ඔබ තරම්....
ඔබ තරම් බදු වැඩිකළ කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට දුන් ඡුන්දයෙ හිමිකරුවෙක්
නැති තරම් දැන් ලෝකයෙ කොහෙවත්
බඩු මිල වැඩි වූ තරම්
නීතිය බලූ වූ තරම්
අදහන්නත් බැහැ
කොහෙ හිටියාදැයි
මේ වගේ මහ රජෙක්..
මේ වගේ මහ රජෙක්...
අය්යලා...
මල්ලිලා...
රට පෙරටම ගෙන යන විකුම්
කොරවෙලා..
ඇඹරිලා...
දණ ගහගෙහන බැලූවා මැජික්
ආයෙත් ඔබ බලයට ඒනම්
බෝට්ටුවෙන් රට පැනගන්නම්
වෙනකෙකු යළි බලයට ඒ නම්
තව සැරයක් ඉවසා... ඉන්නම්...
චන්ද්‍රිකා...
උඩ යවා...
ආතල් ගන්නා විට පුතුන්
වෙඩි තබා...
බිම හෙළා...
යුක්තිය ගැන දොඩනා පුතුන්
ආසියාවේ අසිරිය මෙය නම්
ඒ අසිරියේ මම මිය යන්නම්
වෙනකෙකු යළි බලයට ඒ නම්
තව සැරයක් ඉවසා... ඉන්නම්..........






ඔබ තරම් බදු වැඩිකළ කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට දුන් ඡුන්දයෙ හිමිකරුවෙක්
නැති තරම් දැන් ලෝකයෙ කොහෙවත්
බඩු මිල වැඩි වූ තරම්
නීතිය බලූ වූ තරම්
අදහන්නත් බැහැ
කොහෙ හිටියාදැයි
මේ වගේ මහ රජෙක්..
මේ වගේ මහ රජෙක්...
අය්යලා...
මල්ලිලා...
රට පෙරටම ගෙන යන විකුම්
කොරවෙලා..
ඇඹරිලා...
දණ ගහගෙහන බැලූවා මැජික්
ආයෙත් ඔබ බලයට ඒනම්
බෝට්ටුවෙන් රට පැනගන්නම්
වෙනකෙකු යළි බලයට ඒ නම්
තව සැරයක් ඉවසා... ඉන්නම්...
චන්ද්‍රිකා...
උඩ යවා...
ආතල් ගන්නා විට පුතුන්
වෙඩි තබා...
බිම හෙළා...
යුක්තිය ගැන දොඩනා පුතුන්
ආසියාවේ අසිරිය මෙය නම්
ඒ අසිරියේ මම මිය යන්නම්
වෙනකෙකු යළි බලයට ඒ නම්
තව සැරයක් ඉවසා... ඉන්නම්..........






