Patali Champika ranavakage Diyani O/L Island 3rd

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ඒ වුනාට බන් මොන stream එකෙන් කලත් මුල rank ටිකට ඉන්නේ පට්ටම පොරවල්
මේ පාරනම් ඉතින් commerce වල හරක් හිටන් A3 අරන්නේ :dull::dull:

ඒක තමයි බං මම කියන්නෙ ඔය හරක්ගෙන් සාපේක්ෂව ධාරණ ශක්තිය වැඩි හරක් තමයි උඩම රෑන්ක් ටික ගන්නෙ කියලා :rofl:
ඔය අතරෙ මීටර් ඇති ඒත් ගම්මන්පිල කියන්නෙ ගූ මෝඩයෙක්. :P
ඌ කරන වැඩ වලින් ඒක පේනවනෙ.
 
Last edited:

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;14747217 said:
    ඒක තමයි බං මම කියන්නෙ ඔය හරක්ගෙන් සාපේක්ෂව ධාරණ ශක්තිය වැඩි හරක් තමයි උඩම රෑන්ක් ටික ගන්නෙ කියලා :rofl:

    කට පාඩම් කරලා rank ගන්න බහ බන් :no::no:
    මොලෙයි මතකේ 2ම තියන එවුන් තමයි commerce arts rank වලට යන්නේ.

    science නම් මොලේ තියල මතකේ පොඩ්ඩක්වත් නැති එවුන් තම rank වලට යන්නේ :rofl::rofl:
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    පැටියා;14747173 said:
    MauryLaughing.gif

    Science Stream එකෙන් රෑන්ක් දානන එවුන් වැඩ්ඩො විදියට ගනං ගත්තට කමක් නෑ.
    Commerce and Arts වලින් ඕනෙ මෝඩයෙකුට කට පාඩම් කරලා රෑන්ක් දාන්න පුලුවන්. :P
    කොමර්ස් ආට්ස් වලින් බහුතරය A3 ගන්නෙ. ඒත් උන්ට කිසිම පිලි ගැනීමක් නෑ. :P

    :rofl:

    මොලයක් තිබ්බනං ඕකා ගූ දේශපාලනේ කරයිද? :rofl:

    pala hambaya yanna. wesa hambaya.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;14747217 said:
    ඒක තමයි බං මම කියන්නෙ ඔය හරක්ගෙන් සාපේක්ෂව ධාරණ ශක්තිය වැඩි හරක් තමයි උඩම රෑන්ක් ටික ගන්නෙ කියලා :rofl:
    ඔය අතරෙ මීටර් ඇති ඒත් ගම්මන්පිල කියන්නෙ ගූ මෝඩයෙක්. :P
    ඌ කරන වැඩ වලින් ඒක පේනවනෙ.

    වැඩක් නැහැ බන් පාටලී වගේ පොරවල් 1ක් 2ක් ඉන්නකොට ඒ අස්සේ mervin silva වගේ හරක් 100 ක් ඉන්නවා. කිසි තේරුමක් නැහැ :no::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    කට පාඩම් කරලා rank ගන්න බහ බන් :no::no:
    මොලෙයි මතකේ 2ම තියන එවුන් තමයි commerce arts rank වලට යන්නේ.

    science නම් මොලේ තියල මතකේ පොඩ්ඩක්වත් නැති එවුන් තම rank වලට යන්නේ :rofl::rofl:

    කොමර්ස්, ආට්ස් වල "බුද්ධිය" කියන දේ මනින සබ්ජෙක්ට් එකක් කියපං :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;14747246 said:
    කොමර්ස්, ආට්ස් වල "බුද්ධිය" කියන දේ මනින සබ්ජෙක්ට් එකක් කියපං :P

    :dull::dull: දැන් දැන් commerce papers හොද වේගන එනවලු.

    අපෝ දැන් දෙන bio maths paper වල හැටියට කටපාඩම් කරලා A3 දාන්න පුළුවන්. බුද්දියක් ඕනේ නැහැ :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :dull::dull: දැන් දැන් commerce papers හොද වේගන එනවලු.

    අපෝ දැන් දෙන bio maths paper වල හැටියට කටපාඩම් කරලා A3 දාන්න පුළුවන්. බුද්දියක් ඕනේ නැහැ :rofl::rofl::rofl:

    :rolleyes: දැන් නම් අධ්‍යාපනේ බල්ලට ගිහිල්ල බං.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Capture.jpg

    thread ekata adalawa thama kathaakale.Island rank gaththa sinhala ayata modayo kiyala thopila kathawa wena peththakata aran yanna hadapu hinda thamai uba hambayek kiyala kattiyata denaganna demme.

    :rofl: දැං කට්ටියම දැනගත්තනෙ.
    පවු නොදී පලයං එහෙනං අඬන්නෙ නැතුව ඈ :rofl:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ආ මග කෙටිය, නමුත් ඔබට ඉදිරියට යා යුතු තව බොහෝ දුරක් ඇත. අභිමානවත් සිංහල බෞද්ධ නායකයෙකුට දාව ඉපදුන දියණියනි, ඔබ ලද ජයග්‍රහණය ආදර්ශමත් එකකි. ඔබට තුනුරුවන් ප්‍රධාන තුන් හෙළයේම ආශීර්වාදය හිමිවනවා ඇත.

    කැප්පැටිපොළ සෙනෙවි සුරූ
    කර රුපු සෙන් මන් දැදුරූ
    අබිරු විකුම් පෑ අයුරූ
    උඹට පුතේ වෙයි මියුරූ

    ඇඳි සළුපට ගෙන සෝදා
    දළදා සමිඳුන්ට පුතා
    කඩුවට ගෙළ දුන්නේ එදා
    ගුරුකමටයි උඹට මෙදා" — එස්. මහින්ද හිමි
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ආ මග කෙටිය, නමුත් ඔබට ඉදිරියට යා යුතු තව බොහෝ දුරක් ඇත. අභිමානවත් සිංහල බෞද්ධ නායකයෙකුට දාව ඉපදුන දියණියනි, ඔබ ලද ජයග්‍රහණය ආදර්ශමත් එකකි. ඔබට තුනුරුවන් ප්‍රධාන තුන් හෙළයේම ආශීර්වාදය හිමිවනවා ඇත.

    කැප්පැටිපොළ සෙනෙවි සුරූ
    කර රුපු සෙන් මන් දැදුරූ
    අබිරු විකුම් පෑ අයුරූ
    උඹට පුතේ වෙයි මියුරූ

    ඇඳි සළුපට ගෙන සෝදා
    දළදා සමිඳුන්ට පුතා
    කඩුවට ගෙළ දුන්නේ එදා
    ගුරුකමටයි උඹට මෙදා" — එස්. මහින්ද හිමි

    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පැටියා;14747173 said:
    MauryLaughing.gif

    Science Stream එකෙන් රෑන්ක් දානන එවුන් වැඩ්ඩො විදියට ගනං ගත්තට කමක් නෑ.
    Commerce and Arts වලින් ඕනෙ මෝඩයෙකුට කට පාඩම් කරලා රෑන්ක් දාන්න පුලුවන්. :P
    කොමර්ස් ආට්ස් වලින් බහුතරය A3 ගන්නෙ. ඒත් උන්ට කිසිම පිලි ගැනීමක් නෑ. :P

    :rofl:

    මොලයක් තිබ්බනං ඕකා ගූ දේශපාලනේ කරයිද? :rofl:
    පාඩම් කරල විතරක් ඉහල rank ගන්න මොන stream එකෙත් බෑහෑ. මීටර් එකක් වෙන්නම ඔනේ.

    ගම්මන්පිල සිරා මීටරේ. උගේ debates බලපන්. පොරගේ ගොන් answers නෑ.
    අනික ඒ වගේ අය තමා දේශපාලනයට එන්න ඔනේ. රට හදන්න නම්.
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ela

    Many congrats Ama Ranawaka !
    දූට කලින් ඔය ප්‍රථිඵලය දැම්මේ තාත්තා.නවසිය හැත්තෑ ගණන් වල; හොරණ තක්ෂිලා වේ සාමාන්‍ය පෙළ සිසුවෙකු ලෙස;කළුතරින් පළමුවැනියා - දිවයිනෙන් පස්වැනියා.
    දූගේ තාත්තා මීට දශක දෙකකට පෙර මොර‍ටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ (Electrical and Power Engineering) ඉහළම ප්‍රතිඵලය වාර්තා කළේ සියයට තිහකවත් පැමිණීමේ ප්‍රතිශතයක් නොමැතිව.එදා තාත්තා සම්පිණ්ඩනය කළ අවසන් වසර නිබන්ධන වාර්තාව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම නිබන්ධන අතර තියනවා.