ඒ වුනාට බන් මොන stream එකෙන් කලත් මුල rank ටිකට ඉන්නේ පට්ටම පොරවල්
මේ පාරනම් ඉතින් commerce වල හරක් හිටන් A3 අරන්නේ![]()


පැටියා;14747217 said:ඒක තමයි බං මම කියන්නෙ ඔය හරක්ගෙන් සාපේක්ෂව ධාරණ ශක්තිය වැඩි හරක් තමයි උඩම රෑන්ක් ටික ගන්නෙ කියලා![]()




පැටියා;14747173 said:![]()
Science Stream එකෙන් රෑන්ක් දානන එවුන් වැඩ්ඩො විදියට ගනං ගත්තට කමක් නෑ.
Commerce and Arts වලින් ඕනෙ මෝඩයෙකුට කට පාඩම් කරලා රෑන්ක් දාන්න පුලුවන්.
කොමර්ස් ආට්ස් වලින් බහුතරය A3 ගන්නෙ. ඒත් උන්ට කිසිම පිලි ගැනීමක් නෑ.
මොලයක් තිබ්බනං ඕකා ගූ දේශපාලනේ කරයිද?![]()
පැටියා;14747217 said:ඒක තමයි බං මම කියන්නෙ ඔය හරක්ගෙන් සාපේක්ෂව ධාරණ ශක්තිය වැඩි හරක් තමයි උඩම රෑන්ක් ටික ගන්නෙ කියලා
ඔය අතරෙ මීටර් ඇති ඒත් ගම්මන්පිල කියන්නෙ ගූ මෝඩයෙක්.
ඌ කරන වැඩ වලින් ඒක පේනවනෙ.


කට පාඩම් කරලා rank ගන්න බහ බන්
මොලෙයි මතකේ 2ම තියන එවුන් තමයි commerce arts rank වලට යන්නේ.
science නම් මොලේ තියල මතකේ පොඩ්ඩක්වත් නැති එවුන් තම rank වලට යන්නේ

පැටියා;14747246 said:කොමර්ස්, ආට්ස් වල "බුද්ධිය" කියන දේ මනින සබ්ජෙක්ට් එකක් කියපං![]()

දැන් දැන් commerce papers හොද වේගන එනවලු.


දැන් දැන් commerce papers හොද වේගන එනවලු.
අපෝ දැන් දෙන bio maths paper වල හැටියට කටපාඩම් කරලා A3 දාන්න පුළුවන්. බුද්දියක් ඕනේ නැහැ![]()
දැන් නම් අධ්යාපනේ බල්ලට ගිහිල්ල බං.
![]()
thread ekata adalawa thama kathaakale.Island rank gaththa sinhala ayata modayo kiyala thopila kathawa wena peththakata aran yanna hadapu hinda thamai uba hambayek kiyala kattiyata denaganna demme.
දැං කට්ටියම දැනගත්තනෙ.
ආ මග කෙටිය, නමුත් ඔබට ඉදිරියට යා යුතු තව බොහෝ දුරක් ඇත. අභිමානවත් සිංහල බෞද්ධ නායකයෙකුට දාව ඉපදුන දියණියනි, ඔබ ලද ජයග්රහණය ආදර්ශමත් එකකි. ඔබට තුනුරුවන් ප්රධාන තුන් හෙළයේම ආශීර්වාදය හිමිවනවා ඇත.
කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ
ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා" — එස්. මහින්ද හිමි



පාඩම් කරල විතරක් ඉහල rank ගන්න මොන stream එකෙත් බෑහෑ. මීටර් එකක් වෙන්නම ඔනේ.පැටියා;14747173 said:![]()
Science Stream එකෙන් රෑන්ක් දානන එවුන් වැඩ්ඩො විදියට ගනං ගත්තට කමක් නෑ.
Commerce and Arts වලින් ඕනෙ මෝඩයෙකුට කට පාඩම් කරලා රෑන්ක් දාන්න පුලුවන්.
කොමර්ස් ආට්ස් වලින් බහුතරය A3 ගන්නෙ. ඒත් උන්ට කිසිම පිලි ගැනීමක් නෑ.
මොලයක් තිබ්බනං ඕකා ගූ දේශපාලනේ කරයිද?![]()