VIDEO සංස්කරණය!!

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පින් සිද්ධ වෙයි මචන් දිගටම කරන්නද මේක අපි බලනවා සෝනි වෙගාස් වගේ පුංචි ටුල් එකක් කියලා දෙනවනනම් හොදයි
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    අපි බලමු DV or HDV system එකක කොටස් මොනවද කියල...

    ci_08.png

    ඔය තියෙන්නේ මචන්ල ඒ වගේ Syetem එකක් තමයි...

    A : අපේ පරිගනකය

    B : මේ FireWire Cable එක.. නෝමල් මේවගේ එන්නේ පින් 6යේ කේබල් එකක්..... කැමරා ඒකයි කොම්පියුටර් එකයි සම්බන්ද කරන්නේ මේ කේබල් එක හරහා තමයි

    C : මේකෙන් තමයි කැමරා එකේ තියෙන වීඩියෝ එක පරිගණකය වෙත ලබා දෙන්න... සාමාන්‍යයෙන් DV / HDV කැමරා එකක නම් එන්නේ පින් 4රෙ කේබල් එකක්...

    D : මේ DV/HDV කැමරා එක...

    E : මේ කේබල් වලට කියන්නේ RCA ජැක් කියල , වම් පැත්තේ තියෙන සුදු එකෙන් අවුට්පුට් වෙන්නේ Left Audio එක.. රතු එකෙන් Right Audio එක.. , කහ එකෙන් වීඩියෝ එක..

    F : කේබල් සෙට් එකේ අවුට්පුට් එක විදිහට එන්න HDMI Output එකක්.. ඒක සම්බන්ද වෙන්නේ ටී වී මොනිටර් එකට..

    G : මේ මොනිටර් එකට කියන්නේ රෙලිවිශන් මොනිටර් එක කියල... මේක අපිට ගොඩක් ප්‍රයෝයනවත්, මොක්ද අපිට වීඩියෝ එක එඩිට් කරන ගමන්ම ඒක ටීවි එකේ විකාශය වෙද්හ්දී කොහොමද අවුට්පුට් එක කියල එවලෙදීම බලා ගන්න පුලුවන්... :)

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Anjulayr

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    පින් සිද්ධ වෙයි මචන් දිගටම කරන්නද මේක අපි බලනවා සෝනි වෙගාස් වගේ පුංචි ටුල් එකක් කියලා දෙනවනනම් හොදයි

    Sony Vegas පාඩමක් හෙට ඉදල පටන් ගන්නම් මචන්... :yes::yes::yes:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Sony Vegas පාඩමක් හෙට ඉදල පටන් ගන්නම් මචන්... :yes::yes::yes:

    මචන් A-Z කරන්ඩ යන්න එපා මේකේ ඉන්න හුගක් අයට සාමන්‍ය දැනුමක් තියනවනේ ඒක හින්දා මචන් සාමන්‍ය ලෙවෙල් එක කින් පටන් ගන්න එතකොට ලොකු ඒරියා එකක් කවර් කරන්න පුළුවන් අනිත් පුංචි පුංචි දේවලුත් කියා දෙන්න ගියාම උබට එපා වෙනවා ඉගන ගන්න ඕනි කම තියන එකාට උගන්නපන් මචන් ජය වේවා
     
    000204AE.gif