එල එල..Kalin karapu ekak ne ban.. chuttak mewath ekka iddi mathak wei...
![]()




පින් සිද්ධ වෙයි මචන් දිගටම කරන්නද මේක අපි බලනවා සෝනි වෙගාස් වගේ පුංචි ටුල් එකක් කියලා දෙනවනනම් හොදයි



Sony Vegas පාඩමක් හෙට ඉදල පටන් ගන්නම් මචන්...![]()
මචන් A-Z කරන්ඩ යන්න එපා මේකේ ඉන්න හුගක් අයට සාමන්ය දැනුමක් තියනවනේ ඒක හින්දා මචන් සාමන්ය ලෙවෙල් එක කින් පටන් ගන්න එතකොට ලොකු ඒරියා එකක් කවර් කරන්න පුළුවන් අනිත් පුංචි පුංචි දේවලුත් කියා දෙන්න ගියාම උබට එපා වෙනවා ඉගන ගන්න ඕනි කම තියන එකාට උගන්නපන් මචන් ජය වේවා