ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,078
    4,833
    113
    -In Darkness-
    මම ටොට කරපු අතවරය මොකද්ද :dull:


    යකෝ ත්‍රෙඩ් එකේ ඉන්න එවුන් දන්නවා තෝ මට කරපු කෙනෙහෙලිකම්. තෝයි අර හරුශයි. හරුශටත් ලඟදිම ශොට් එක වදිනවා :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යකෝ ත්‍රෙඩ් එකේ ඉන්න එවුන් දන්නවා තෝ මට කරපු කෙනෙහෙලිකම්. තෝයි අර හරුශයි. හරුශටත් ලඟදිම ශොට් එක වදිනවා :rofl::rofl:
    යකෝ ඔච්චර රිදෙන්න මොකද්ද උනේ කියපන් :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යකෝ ආතල් එකට බං කිව්වේ. උඹ සිරා ගන්න එපා...අපෝ උඹත්. ලිඳ උරුම එකෙක් වගේනේ :P:P
    ඒක මිසක් :rofl: උඹ අඬා වැලපෙන හැටියට මම හිතුව සිරාවට මොකක් හරි උනාවත්ද කියල :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    අර weapon mod එක අයින් කරන්න බැරිද? weapons මාරු වෙන්න සැහෙන වෙලාවක් යනව. bombs throw කරන්න මාර අමාරුයි මට. slow motion විදියට throw වෙන්නෙ. :dull:එතකොට එකෙක් හුටුස් ගාල වෙඩි තියනව. :baffled: කැමති අයට mod එක දාගන්න කියල ත්‍රෙඩ් එකේ දාන්න. අපිට original විදියට game එක තියන්නකො. :rolleyes:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යකෝ ත්‍රෙඩ් එකේ ඉන්න එවුන් දන්නවා තෝ මට කරපු කෙනෙහෙලිකම්. තෝයි අර හරුශයි. හරුශටත් ලඟදිම ශොට් එක වදිනවා :rofl::rofl:

    :angry::angry::angry::angry: නම හරියට කියපන් වේ*. :angry::angry::angry::angry: