Return එක නම් දෙනවා තමයි.....ඔව් බන් ,,,
මම හිතුවා ඒක දැක්කහම ඕකා කතාකරන එකක් නැහැ කියලා.
කිසි අවුලක් නැහැ ,,,පොඩ්ඩක් බැනලා නිකන් හිටියා.
හැබැයි ඕකා return එක දෙනවා ..............![]()



මතකද එක දවසක් Night club එකේ හිටපු එවුන් හැමෝගෙම user cp වලට කෙලවලා තිබුනා.....










