**විහිළු කතා **

ඔන්න එහෙන් මෙහෙන් තැන් වලින් අහුල ගත්ත කතා ටිකක්(ටිකක් කිව්වට දෙකයි :P:P) මෙතන දාන්න හිතුනා
රිපොස්ට් නම් ඉතින් වෙරිම තමා :lol::lol:


අන්න බොස්ලා
බොස් තම සේවකයාට :- නිමල් ඔක්කොම වැඩ පැත්තකට තියලා washroom එකට ගිහින් *තේ ගහලා එන්න

නිමල් :-:confused::confused:හ්ම්ම්ම් හොදමයි සර්
(නිමල් විනාඩි පහකින් බෝස්ගේ කාමරයට එයි)

නිමල් :- හරි සර් හොදට ගැහුවා

බොස් :- හරි එහෙනම් ආයි පාරක් කලින් සැරේට වඩා හොදට ගහලා එන්න

නිමල් :- විනාඩි කිහිපයකට පසු, හරි සර් හොදටම ගැහුවා :yes::yes:

බොස් :- නැහැ නැහැ ආයි පාරක් ගහලා එනවා

නිමල් :- අනේ අම්මෝ මට නම් පණ නැහැ සර් :no::no:

බොස් :- බොහොම හොදයි මෙන්න කර් එකේ යතුර , මගේ දුවව ගෙදෙරට ගිහිල්ලා බස්සලා එන්න ;););)



හෝව් හෝව්....​

ඔන්න එක ගෑණු කෙනෙක් මරුනලු .
මේ ගෑණු කෙනාගේ මිනිය ගෙදෙරින් උස්සනකොට මිනී පෙට්ටිය කණුවක වැදිලා බිමට වැටුණා
මෙන්න බොලේ ගෑනිට පන අවාලු :shocked::shocked:.ඔන්න ඔහොම පණ අපු මේ ගෑණු කෙනා තව අවුරුදු 15 විතර ජීවත් වෙලා ආයි මලා . ඔන්න ඒ වෙලාවේ මේ ගෑණු කෙනාගේ මිනී පෙට්ටිය උස්සද්දී මිනිහා ඉස්සරහට ඇවිල්ලා "හෝව් හෝව් බලාගෙන ඔය කණුව "
 
Last edited: