Bus Help........ Bus Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,614
    3,484
    113
    මචංලා ලොකුම ලොකු උදවුවක් ඕනි....
    කොළඹ - නුවර,138,190,177 යන මාර්ග වල ධාවනය වන බස් රථ 3ක් ඕනි කරලා තියනවා Company Sticker Branding කරන්න.... මාසෙක කාලයකයට තමයි ඕනි කරන්නේ... ඒ කාලෙට අදාලව ගෙවීම් කම්පැනි 1න් කරනවා... ඔයාල දන්න කෙනෙක්ගේ බස් තියෙනවා නම් සෙට් කරන්න.විස්තර ඕනි කට්ටිය කන්ටැක් නම්බර් 1ක් Personal Msg 1k තියන්න..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්...... මුලු බස් එකේම බොඩි එකේ බ්‍රෑන්ඩින් කරනවද......?? නැත්නම් වීදුරු විතරක් වගේද.....?? මහනුවර පානදුර 17 / කදුරුවෙල කොළඹ 48 / කඩුවෙල කිරිබත්ගොඩ 380 වගේ ගන්නවද.....?? ගෙවීම් කොහොමද....?? මාසෙකට පස්සේ බ්‍රෑන්ඩින් කරපුවා ගලවනවද.....?? එතකොට පේන්ට් එකට මොකද වෙන්නේ......??
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,614
    3,484
    113
    හ්ම්ම්...... මුලු බස් එකේම බොඩි එකේ බ්‍රෑන්ඩින් කරනවද......?? නැත්නම් වීදුරු විතරක් වගේද.....?? මහනුවර පානදුර 17 / කදුරුවෙල කොළඹ 48 / කඩුවෙල කිරිබත්ගොඩ 380 වගේ ගන්නවද.....?? ගෙවීම් කොහොමද....?? මාසෙකට පස්සේ බ්‍රෑන්ඩින් කරපුවා ගලවනවද.....?? එතකොට පේන්ට් එකට මොකද වෙන්නේ......??

    ගෙවීම් ගැන කම්පැනි 1කත් එක්ක කථා කරගන්න ඕනි.... විදුරැ අලවන්නේ නැ.... උස අඩි 5ක් විතරයි.... මම කියපු රෑට් වල එව්වට තමයි එයාල ඉල්ලුවේ.. මාසෙන් පස්සේ ස්ටිකර් ගලවනවා

    :D:D:D:D:D:D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මට දෙන්න පුලුවන් නම් ඔය රූට් වල බස් තමා මචන්..... ආයෙ ඕනා නම් 697 / 698 හෝමාගම කඩුවෙල වගේ පුලුවන්.... ;) ආ 170 අතුරුගිරිය පිටකොටුව පුලුවන්...... :)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,614
    3,484
    113
    මට දෙන්න පුලුවන් නම් ඔය රූට් වල බස් තමා මචන්..... ආයෙ ඕනා නම් 697 / 698 හෝමාගම කඩුවෙල වගේ පුලුවන්.... ;) ආ 170 අතුරුගිරිය පිටකොටුව පුලුවන්...... :)

    Contact Number 1k PM karanna