Nuwara Eliya Help

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    මචංලා....

    මට ලොකු උදවුවක් ඕන.... නුවර එලියෙ යන්න හිතාගෙන ඉන්නව .. දවස් 3ක් එහෙ නවතින්න..... යන්නෙ 50 දෙනෙක්...

    නුවර එලිය අවටින් ගෙයක් බන්ගලෝ එකක් කීයක් වගේ වෙයිද දවසකට.... යන්න හිතාගෙන ඉන්නේ July 26,27,28,29 වාගේ දවස් වල....

    පොඩ්ඩක් හොද, ලස්සන ප්ලේස් එකක් තියෙනව නම් කන්ටැක් නම්බර් එකක් එක්ක කමෙන්ට් කරන්න මචංලා.....