ඉස්ලාම්-Cosmology1

මේකයි මචන් උඹ අහන්නේ සමනල කන්ද හැදුන හේතුවනම් ..උත්තරය මම නොදනී කියන එකයි.හැබැයි කුරානය අනුව උත්තරය මම කියන්ඩද? ඒ තමයි ලෝකයට ඇනයක් වශයෙන් සවි කරන ලද තවත් එක් කන්දක්.හික් හික්
මම කිව්වේ මේකයි මචන් ... කඳු අල්ලාහ් ඇණ වශයෙන් හැදුවා නම් ඒවා ඒ විදිහටම හැමදාම තිබෙන්නට ඕනේ.දැන් අපි හැමෝම දන්නවා ගිනි කඳු මතුවීම නිසා කඳු අලුතින් නිර්මාණය වනවා වේගයෙන් උස යනවා.ඉසෙල්ලා කිව්වා continental drift එක නිසාත් අලුතින් කඳු උස යනවා. සමහර කඳු නාය ගිහින් විනාස වෙනවා. එතකොට අල්ලාහ් ඇණ ලෙස ගහපු එව්වා විනාස වෙනවා. ඇණ ලෙස නොගහපු එව්වා අලුතින් එනවා. ඉතින් පොඩි ළමයෙකුට වුනත් තේරෙනවා නේද තර්කය.. හරිම පැහැදිලියි.
මේ මහමේරු පර්වතය හැදුනේ කොහොමද බං? :rofl:
==>>> http://www.elakiri.com/forum/showthread.php?t=1545467 (ඔබේම කෙනෙක් දාපු එකක්!)
 
Last edited:

උදා: උස ගහකට නැග්ගොත් මුළු ලෝකෙම දැකීමට හැකි යයි සිතීම.
devil උස කන්දකට ගෙනිහින් මුළු ලෝකෙම පෙන්වූ බව කීම.
http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151 :P

ඔබ අන්ධයෙක්ද? :lol: මේක පෙනුනේ නැද්ද?
{{...අකුරු ලිවීමට හෝ කියවීමට නොහැකි...}}
Can't write or read. තේරෙනවද ගුනේ? එකල සාක්ෂරභාවයක් තිබුනේ අතලොස්සකටයි.

ඔය 80% ගණන් හැදුවේ කොහොමද?

සමහර කතා කුරානයේ තියෙනවා. ඒත් විස්තර වෙනස්කම් බොහෝවිට තියෙනවා. එසේ ඇත්තේ ඒවා ඇත්තට සිදුවූ නිසා. එමගින් ඊසා (ජේසු) තුමාගේ ඉගැන්වීම් තහවුරු කරනවා. ඊසා (Jesus) සහ මූසා (Moses) [peace be upon them] යනු නබිවරු - මෙය විශ්වාස නොකර කෙනෙකුට මුස්ලිම්ව සිටිය නොහැක.

ඔබ ළඟ දැන් ඇති බයිබලයේ දේව වචනය සහ ජේසු තුමාගේ ඉගැන්වීම් සමග මිනිසාගේ වචනත් එකතු වී ඒවා වෙන්කර තෝරා බෙරා ගත නොහැකි පරිදි වෙනස්කම් වලට බඳුන් වී ඇති බවයි අපි කියන්නේ. කුරානය මගින් එහි ඇති නිවැරදි දේ අනුමත කිරීමකුත්, වැරදි (පසුව ඇතුල් වූ) දේ ප්‍රතික්ෂේප කිරීමකුත් වෙනවා. උදා: ත්‍රිත්වය, ජේසු තුමාගේ දේවත්වය ආදිය. ඊසා තුමාට පහල කල දේව වචනය තමයි ඉන්ජීල්. Bible කියන වචනේ බයිබලයේ නෑ. Christianity කියන වචනෙත් බයිබලේ නෑ. හරිද?

එසේ ඔබේ බයිබලයට පසුව ඇතුල් වූ මිනිසාගේ අදහසක් විය හැකියි මෙය...

Daniel 4:10-11

10. Thus were the visions of mine head in my bed; I saw, and behold a tree in the midst of the earth, and the height thereof was great.
11. The tree grew, and was strong, and the height thereof reached unto heaven, and the sight thereof to the end of all the earth:
උස ගහකට නැග මුළු ලෝකෙම දැකීම

Matthew 4:8

8. Again, the devil taketh him up into an exceeding high mountain, and sheweth him all the kingdoms of the world, and the glory of them;
devil උස කන්දකට ගෙනිහින් මුළු ලෝකෙම පෙන්වීම.

අඩසඳ සහ ඉස්ලාමය අතර කිසි සම්බන්ධයක් නැත. එවැනි මතයක් පොදුවේ ජනතාව තුල ඇතිවුයේ කෙසේද යන්න මම නොදනිමි.

උදා: Expanding universe එක ඇහැට පෙනුනෙත් නෑ. කනට ඇහුනෙත් නෑ. එකල කවුරුත් ඒ ගැන හීනෙකින්වත් හිතල තිබ්බෙත් නෑ!!!
@GuneBhai
අනේ ගුනේ... වචනයක් කියන්න ගුනේ..
 
shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
ඒ වුනාට උබලගේ ආගම කොහේ හරි තැනක ,කවුරු හරි වෙනස් කරලා ..එක ආගමක් වෙනුවට දේශපාලනයක් කරලා .එකනේ උබලා මුළු ලෝකෙම මුස්ලිම් කරන්න යන්නේ .ඒකයි වැරැද්ද .
 
ආගම තමන්ගෙ දේශපාලන වාසි වෙනුවෙන් යොදාගන්න අය ඇති. හැම ආගමකම එහෙම අය ඇති. ආගම වෙනස් කර ඇති බව ඔබේ මතයක් පමණයි. එම කතාවෙ සත්‍යතාවක් නැත.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උදා: උස ගහකට නැග්ගොත් මුළු ලෝකෙම දැකීමට හැකි යයි සිතීම.
    devil උස කන්දකට ගෙනිහින් මුළු ලෝකෙම පෙන්වූ බව කීම.
    http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151 :P

    මේවගේ වැරදි මත කුරනයේත් තියෙනවනේ..... අනික කුරානේ verse එකක් අරන් පෙන්නන්න එපා මුළු පරිඡ්චෙදයම දාන්න කියන උඹ බයිබලයේ verse එකක් විතරක් පෙන්නන්නේ? දපන්න්කෝ මුළු chapter එකම........

    ඔබ අන්ධයෙක්ද? :lol: මේක පෙනුනේ නැද්ද?
    {{...අකුරු ලිවීමට හෝ කියවීමට නොහැකි...}}
    Can't write or read. තේරෙනවද ගුනේ? එකල සාක්ෂරභාවයක් තිබුනේ අතලොස්සකටයි.

    ඒ කාලේ ඔක්කොම මිනිස්සු කතා පොත්වල ලියල ද තිබ්බේ? මිනිස්සු විස්තර දැනගත්තේ පොත් කියවල විතරද? මුහම්මද් යුදෙව් වෙළෙන්දන්ගෙන් වගේම යුදෙව් දේශේ වෙළදාමේ ගිය අරාබි ජතිකයන්ගේනුත් යුදෙව් ආගමේ කතා අහලා තියෙනවා... පස්සේ
    මුහම්මද්ට ඕනේ විදියට කතාව වෙනස් කරලා මේක තම උනේ කියල මිනිස්සුන්ට කියල දුන්න... ඕකයි උනේ!

    සමහර කතා කුරානයේ තියෙනවා. ඒත් විස්තර වෙනස්කම් බොහෝවිට තියෙනවා. එසේ ඇත්තේ ඒවා ඇත්තට සිදුවූ නිසා. එමගින් ඊසා (ජේසු) තුමාගේ ඉගැන්වීම් තහවුරු කරනවා. ඊසා (Jesus) සහ මූසා (Moses) [peace be upon them] යනු නබිවරු - මෙය විශ්වාස නොකර කෙනෙකුට මුස්ලිම්ව සිටිය නොහැක.

    අනේ පලයන් බන් යන්න.... උඹල දස පනත විස්වාස කරනවද? ජේසුස් කියල දීපු විදියට මෝසෙස්ගේ ඇහැට ඇහැක් නියමය වෙනස් කරලා තියෙනවද? උඹල ජේසුස් ව පිළිගන්නේ කොහොමද? නමට විතරද?

    කුරානය මගින් එහි ඇති නිවැරදි දේ අනුමත කිරීමකුත්, වැරදි (පසුව ඇතුල් වූ) දේ ප්‍රතික්ෂේප කිරීමකුත් වෙනවා. උදා: ත්‍රිත්වය, ජේසු තුමාගේ දේවත්වය ආදිය.

    :rofl::rofl::rofl::rofl:
    තත්‍රිත්වය පිළිගන්නේ නෑ කියන්නේ සර්වබලදරී අල්ලට එකපාර තැන් දෙකක ඉන්න බෑ කියල පිළිගන්න එක.... අනික ජේසුස් දෙවි කෙනෙක් කියල පිළිගන්නැ කියන්නේ අල්ලට මිනිස් ලෝකෙට ඇවිත් මිනිහෙක් වගේ වැඩ කරන්න බෑ කියන එක.....

    ඒ කියන්නේ දෙවියෝ (අල්ලා) සර්වභාලධාරී නෙමේද? දෙවියන්ට හැමදේම කරන්න බැරිද?

    එසේ ඔබේ බයිබලයට පසුව ඇතුල් වූ මිනිසාගේ අදහසක් විය හැකියි මෙය...

    Daniel 4:10-11

    10. Thus were the visions of mine head in my bed; I saw, and behold a tree in the midst of the earth, and the height thereof was great.
    11. The tree grew, and was strong, and the height thereof reached unto heaven, and the sight thereof to the end of all the earth:
    උස ගහකට නැග මුළු ලෝකෙම දැකීම

    ඔය කතාවේ තියෙන්නේ ඩැනියෙල්ට පේන හීනයක් ගැන... හීනෙකින් ගහකට නැගල මුළු ලෝකෙම දකින්න බැරිද?

    :lol::lol::lol::lol::lol:

    අඩසඳ සහ ඉස්ලාමය අතර කිසි සම්බන්ධයක් නැත. එවැනි මතයක් පොදුවේ ජනතාව තුල ඇතිවුයේ කෙසේද යන්න මම නොදනිමි.

    උඹ දන්නෑ උඹ බබා.......................

    උදා: Expanding universe එක ඇහැට පෙනුනෙත් නෑ. කනට ඇහුනෙත් නෑ. එකල කවුරුත් ඒ ගැන හීනෙකින්වත් හිතල තිබ්බෙත් නෑ!!!

    කුරණේ කොතනකවත් Expanding Universe ගැන කියල නෑ... අහස විසාලයි නැත්තන් අහස විසල කරනවා කියල කියල තියෙන්නේ.... ඕක පොඩි එකෙකුටත් කියන්න පුළුවන්...... දෙවියෝ අහස විසල කරන්නැතුව වෙන මොනවා කරන්නද?
     
    Last edited:

    මේවගේ වැරදි මත කුරනයේත් තියෙනවනේ..... අනික කුරානේ verse එකක් අරන් පෙන්නන්න එපා මුළු පරිඡ්චෙදයම දාන්න කියන උඹ බයිබලයේ verse එකක් විතරක් පෙන්නන්නේ? දපන්න්කෝ මුළු chapter එකම........

    :lol: ඔබේ බයිබලයේ වැරදි මත ඇති බව මෙන්න ඔබම පිළිගෙන!!

    ඒ කාලේ ඔක්කොම මිනිස්සු කතා පොත්වල ලියල ද තිබ්බේ? මිනිස්සු විස්තර දැනගත්තේ පොත් කියවල විතරද? මුහම්මද් යුදෙව් වෙළෙන්දන්ගෙන් වගේම යුදෙව් දේශේ වෙළදාමේ ගිය අරාබි ජතිකයන්ගේනුත් යුදෙව් ආගමේ කතා අහලා තියෙනවා... පස්සේ
    මුහම්මද්ට ඕනේ විදියට කතාව වෙනස් කරලා මේක තම උනේ කියල මිනිස්සුන්ට කියල දුන්න... ඕකයි උනේ!

    මොන යුදෙව් දේශයද? :lol: යුදෙව් අය හිටියෙ මදීනාවෙ. ඒ අය කලේ රට ඉඳි වගාව. මදීනාවට ගියේ නබිත්ත්වය ලැබී අවුරුදු 13කට පස්සෙ. නිකන් අතේ මාට්ටු වෙන බොරු මවන්නෙ නැතුව ඉන්න. :lol:

    අනේ පලයන් බන් යන්න.... උඹල දස පනත විස්වාස කරනවද? ජේසුස් කියල දීපු විදියට මෝසෙස්ගේ ඇහැට ඇහැක් නියමය වෙනස් කරලා තියෙනවද? උඹල ජේසුස් ව පිළිගන්නේ කොහොමද? නමට විතරද?

    දසපනතෙ දෙවැනි එක ඔබල පිලිපදින හැටි පල්ලියකට (කතෝලික) ගියාම නම් හොඳට පේනවා. :lol:
    2.Thou shalt not make unto thee any graven image,or any likeness of anything that is in heaven above, or thatis in the earth beneath, or that is in the water under the earth. Thou shalt not bow down thyself to them, nor serve them: for I the Lord thy God am a jealous God, visiting the iniquity of the fathers upon the children unto the third and fourth generation of them that hate me; And shewing mercy unto thousands of them that love me, and keep my commandments.
    ඇයි ඔබල පිලිම/රූප තියාගෙන ඉන්නෙ?

    මෝසස් තුමාගෙ Law එක වෙනස් කලේ පෝල් (Paul). ජේසු තුමා කිව්වෙ මෙහෙම:
    For truly, I say to you, until heaven and earth pass away, not an iota, not a dot, will pass from the Law until all is accomplished. (Matthew 5:18)

    :rofl::rofl::rofl::rofl:
    තත්‍රිත්වය පිළිගන්නේ නෑ කියන්නේ සර්වබලදරී අල්ලට එකපාර තැන් දෙකක ඉන්න බෑ කියල පිළිගන්න එක.... අනික ජේසුස් දෙවි කෙනෙක් කියල පිළිගන්නැ කියන්නේ අල්ලට මිනිස් ලෝකෙට ඇවිත් මිනිහෙක් වගේ වැඩ කරන්න බෑ කියන එක.....
    ඒ කියන්නේ දෙවියෝ (අල්ලා) සර්වභාලධාරී නෙමේද? දෙවියන්ට හැමදේම කරන්න බැරිද?

    ඔබට ත්‍රිත්වය විස්තර කරන්න යයි නොකියමි. එමගින් ඔබට නාගන්න සිදුවන බව මට සිතේ.

    ත්‍රිත්වය කියන වචනෙ බයිබලේ නෑ. හරිද?

    ත්‍රිත්වය ඔබේ ආගමේ official දෙයක් වුනේ ක්‍රි.ව. 325දී සිදුවූ Council of Nicea (ජේසු තුමාගෙ දේවත්වය official කලේ එතන) එකටත් පසු ක්‍රි.ව. 360දී Council of Constantinople එකේදි. හරිද?

    සබත් (සෙනසුරාදා) එක ඉරිදා වුනේ කොහොමද? Sunday කියන්නෙ "ඉර දෙවියන්" වැඳපු දවස නේද?
    (දස පනතෙ 4.Remember the sabbath day, to keep it holy...)

    දෙසැම්බර් 25 ජේසු තුමාගෙ උපන්දිනය යැයි ඔබ පිළිගන්නවද?

    ඔය කතාවේ තියෙන්නේ ඩැනියෙල්ට පේන හීනයක් ගැන... හීනෙකින් ගහකට නැගල මුළු ලෝකෙම දකින්න බැරිද?

    :lol::lol::lol::lol::lol:

    :lol: එහෙනම් devil කන්දකට නැග්ග එකත් හීනයක්ද?:lol:

    මේවත් ඔබේ බයිබලයෙ කියවන්න. පැහැදිලිවම එය corrupt වෙලා.
    Genesis ch.19:30, 19:22
    Genesis ch. 38:15
    Samuel ch. 13:5-14
    Numbers ch. 22:27-28
    Jeremiah ch. 8:8
    Genesis ch. 6:1-4
    Deuteronomy ch. 22:22
    1 Corinthians 7:25
    Romans 3:7-8
    Etc. Etc.

    කුරණේ කොතනකවත් Expanding Universe ගැන කියල නෑ... අහස විසාලයි නැත්තන් අහස විසල කරනවා කියල කියල තියෙන්නේ.... ඕක පොඩි එකෙකුටත් කියන්න පුළුවන්...... දෙවියෝ අහස විසල කරන්නැතුව වෙන මොනවා කරන්නද?

    මේ ත්‍රෙඩ් එකේ මුල සිට එන කෙනෙකුට එය තේරෙයි. :lol: ඔබේ හිතට අමාරුද? පොඩි ළමයෙක් කියනව වගේ කන්දක් උඩට නැගල මුළු ලෝකෙම බැලුවයි කියන්න ගිහින් නේද නාගෙන තියෙන්නෙ? :lol:

    ඔබට හැකිද මෙය මට පැහැදිලි කරල දෙන්න.
    (John 16:7-14)
    “But I tell you the truth, it is to your advantage that I go away; for if I do not go away, the Helper will not come to you; but if I go, I will send Him to you. 8 “And He, when He comes, will convict the world concerning sin and righteousness and judgment; 9 concerning sin, because they do not believe in Me; 10 and concerning righteousness, because I go to the Father and you no longer see Me; 11 and concerning judgment, because the ruler of this world has been judged. 12 “I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth; for He will not speak on His own initiative, but whatever He hears, He will speak; and He will disclose to you what is to come.14 “He will glorify Me, for He will take of Mine and will disclose it to you.

    කවුද මේ Helper?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol: ඔබේ බයිබලයේ වැරදි මත ඇති බව මෙන්න ඔබම පිළිගෙන!!

    :lol::lol::lol::lol::lol: ඔබේ බයිබලේ? :lol::lol::lol::lol: මට බයිබලයක් නෑ ඕයි! මට දෙවියෙකුත් නෑ............. :P

    මොන යුදෙව් දේශයද? :lol: යුදෙව් අය හිටියෙ මදීනාවෙ. ඒ අය කලේ රට ඉඳි වගාව. මදීනාවට ගියේ නබිත්ත්වය ලැබී අවුරුදු 13කට පස්සෙ. නිකන් අතේ මාට්ටු වෙන බොරු මවන්නෙ නැතුව ඉන්න. :lol:

    යුදෙව් ජාතිකයෝ හිටියේ මදිනාවේ විතරයි කියන්න උඹට තියෙන සාදක මොනවද?

    අරාබි කාරයෝ යුදෙව් දේශයට ගියේ නැහැ කියන්න තියෙන සාදක මොනවද?

    දසපනතෙ දෙවැනි එක ඔබල පිලිපදින හැටි පල්ලියකට (කතෝලික) ගියාම නම් හොඳට පේනවා. :lol:

    අනුන් අගම අදහන හැටි ගැන හිනා වෙන්න තොට තියෙන අයිතිය මොකක්ද? තොගේ ආගමේ තියෙන ඒවාට හිනාවෙන්න එහෙනං එක කටකුත් මදි...............

    2.Thou shalt not make unto thee any graven image,or any likeness of anything that is in heaven above, or thatis in the earth beneath, or that is in the water under the earth. Thou shalt not bow down thyself to them, nor serve them: for I the Lord thy God am a jealous God, visiting the iniquity of the fathers upon the children unto the third and fourth generation of them that hate me; And shewing mercy unto thousands of them that love me, and keep my commandments.
    ඇයි ඔබල පිලිම/රූප තියාගෙන ඉන්නෙ?

    දෙවියන්ගේ පිළිම තියාගෙන දෙවියන්ට වදින්නේ නෑ නේ කවුරුත්.

    මෝසස් තුමාගෙ Law එක වෙනස් කලේ පෝල් (Paul). ජේසු තුමා කිව්වෙ මෙහෙම:
    For truly, I say to you, until heaven and earth pass away, not an iota, not a dot, will pass from the Law until all is accomplished. (Matthew 5:18)

    මොන හු###ද ඔයි මේ? මොනවද until all is accomplished කියන්නේ?

    ඔබට ත්‍රිත්වය විස්තර කරන්න යයි නොකියමි. එමගින් ඔබට නාගන්න සිදුවන බව මට සිතේ.

    විස්තර කලොත් උඹ නාන නිසා උඹ කියන්නෑ හරි....

    ත්‍රිත්වය කියන වචනෙ බයිබලේ නෑ. හරිද?

    ඉතින් මොකක්ද එකෙන් වෙන වැඩේ? දැන් උඹ BIG BANG කියන වචනේ කුරණේ නැතුව කුරණේ BIG BANG ගැන කියල තියෙනවා කියන්නේ.....

    ත්‍රිත්වය ඔබේ ආගමේ official දෙයක් වුනේ ක්‍රි.ව. 325දී සිදුවූ Council of Nicea (ජේසු තුමාගෙ දේවත්වය official කලේ එතන) එකටත් පසු ක්‍රි.ව. 360දී Council of Constantinople එකේදි. හරිද?

    මන් දන්නේ නෑ... මට දැනගෙන වැඩකුත් නෑ.............

    සබත් (සෙනසුරාදා) එක ඉරිදා වුනේ කොහොමද? Sunday කියන්නෙ "ඉර දෙවියන්" වැඳපු දවස නේද?
    (දස පනතෙ 4.Remember the sabbath day, to keep it holy...)

    සෙනසුරාදා, ඉරිදා මේ ඔක්කොම ජෝර්ජියන් කැලැන්ඩරේ දවස් කවුද දන්නේ අපි සෙනසුරාදා කියන්නේ ඇත්තටම ඉරිදටද කියල..... උඹ මෙතන දෙසමබෙර් 25 ගැනත් කියල තියෙනවා නේද?

    දෙසැම්බර් 25 ජේසු තුමාගෙ උපන්දිනය යැයි ඔබ පිළිගන්නවද?

    ඔව් මිනිහකුට උපදින්න දවසක් තියෙන්න එපෑ................

    :lol: එහෙනම් devil කන්දකට නැග්ග එකත් හීනයක්ද?:lol:

    කවුද දන්නේ...?

    මේවත් ඔබේ බයිබලයෙ කියවන්න. පැහැදිලිවම එය corrupt වෙලා.
    Genesis ch.19:30, 19:22
    Genesis ch. 38:15
    Samuel ch. 13:5-14
    Numbers ch. 22:27-28
    Jeremiah ch. 8:8
    Genesis ch. 6:1-4
    Deuteronomy ch. 22:22
    1 Corinthians 7:25
    Romans 3:7-8
    Etc. Etc.

    බයිබලය corrupt නං එක දෙවියන්ට කියපන්..... මොකද දෙවියෝනේ බයිබලේ හැදුවෙ...

    බයිබලේ අලුත් version එක කියන කුරණේ නිසා බයිබලය replace වෙනවා කියල දන්නේනති දෙවියෙකුවද බන් උඹල අදහන්නේ ?

    මම දෙවියෝ උන නං බයිබලේ අන්තිම පිටුවෙ ගහනවා new version Quran available from 670 AD කියල..... :P

    ඔබට හැකිද මෙය මට පැහැදිලි කරල දෙන්න.
    (John 16:7-14)
    “But I tell you the truth, it is to your advantage that I go away; for if I do not go away, the Helper will not come to you; but if I go, I will send Him to you. 8 “And He, when He comes, will convict the world concerning sin and righteousness and judgment; 9 concerning sin, because they do not believe in Me; 10 and concerning righteousness, because I go to the Father and you no longer see Me; 11 and concerning judgment, because the ruler of this world has been judged. 12 “I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth; for He will not speak on His own initiative, but whatever He hears, He will speak; and He will disclose to you what is to come.14 “He will glorify Me, for He will take of Mine and will disclose it to you.

    කවුද මේ Helper?

    Holy Spirit, Holy Ghost කියල කියන්නේ මේ Helperට
     
    :lol::lol::lol::lol::lol: 1) ඔබේ බයිබලේ? :lol::lol::lol::lol: මට බයිබලයක් නෑ ඕයි! මට දෙවියෙකුත් නෑ............. :P

    2) යුදෙව් ජාතිකයෝ හිටියේ මදිනාවේ විතරයි කියන්න උඹට තියෙන සාදක මොනවද?

    අරාබි කාරයෝ යුදෙව් දේශයට ගියේ නැහැ කියන්න තියෙන සාදක මොනවද?

    3) අනුන් අගම අදහන හැටි ගැන හිනා වෙන්න තොට තියෙන අයිතිය මොකක්ද? තොගේ ආගමේ තියෙන ඒවාට හිනාවෙන්න එහෙනං එක කටකුත් මදි...............

    4) දෙවියන්ගේ පිළිම තියාගෙන දෙවියන්ට වදින්නේ නෑ නේ කවුරුත්.

    5) මොන හු###ද ඔයි මේ? මොනවද until all is accomplished කියන්නේ?

    6) විස්තර කලොත් උඹ නාන නිසා උඹ කියන්නෑ හරි....

    7) ඉතින් මොකක්ද එකෙන් වෙන වැඩේ? දැන් උඹ BIG BANG කියන වචනේ කුරණේ නැතුව කුරණේ BIG BANG ගැන කියල තියෙනවා කියන්නේ.....

    8)
    මන් දන්නේ නෑ... මට දැනගෙන වැඩකුත් නෑ.............

    9) සෙනසුරාදා, ඉරිදා මේ ඔක්කොම ජෝර්ජියන් කැලැන්ඩරේ දවස් කවුද දන්නේ අපි සෙනසුරාදා කියන්නේ ඇත්තටම ඉරිදටද කියල..... උඹ මෙතන දෙසමබෙර් 25 ගැනත් කියල තියෙනවා නේද?

    10) ඔව් මිනිහකුට උපදින්න දවසක් තියෙන්න එපෑ................

    11) කවුද දන්නේ...?

    12) බයිබලය corrupt නං එක දෙවියන්ට කියපන්..... මොකද දෙවියෝනේ බයිබලේ හැදුවෙ...

    බයිබලේ අලුත් version එක කියන කුරණේ නිසා බයිබලය replace වෙනවා කියල දන්නේනති දෙවියෙකුවද බන් උඹල අදහන්නේ ?

    මම දෙවියෝ උන නං බයිබලේ අන්තිම පිටුවෙ ගහනවා new version Quran available from 670 AD කියල..... :P

    13) Holy Spirit, Holy Ghost කියල කියන්නේ මේ Helperට

    1) මොකෝ දෙගිඩියාවෙන්? බයිබලය කියවල බැලුවද?:lol: මෙහෙම අනාථ වෙනකොට පක්ෂය මාරු කරන්න ලැජ්ජ නැද්ද? මොන පක්ෂයේ හිටියත් ඔබ අනුන්ව කොටවන කොන්තරාත්තුවක් කරන බව නම් ඔප්පුයි. :lol:

    2) මොන යුදෙව් දේශයද? :lol:

    3) එහෙම හිත හදාගන්න.:lol:. ඕව කියල බොරුවට සුදනෙක් වෙන්න පරක්කුයි.

    4) ඒක ප්‍රශ්නෙට උත්තරය නෙමෙයි. දෙවෙනි පනත බිඳල නේද?

    5) ඒ ### මොකද්ද කියල ඔබයි දන්නෙ.:lol:

    6) ඔබට ත්‍රිත්වය විස්තර කරන්න බෑ ඔට්ටුයි.

    7) ත්‍රිත්වය වචනෙත් නෑ. ඒ ගැන කියලත් නෑ. පුළුවන් නම් පෙන්නන්න.

    8) ඔව් ඔව්. එය දැනගත්තොත් කාලයත් සමග ජේසුස් තුමා "God" වුනේ කෙසේද යයි දැනගත හැක.

    9) එහෙනම් ඉරිදා කියන්නේ සබත් දවස යැයි කියන්නෙ කොහොමද? එහෙම කියන්න බැරිනම් දසපනතෙ තව එකක් බිඳලා!

    10) එහෙනම් ජේසු තුමා මිනිසෙක්. God නෙමෙයිද?

    11) කඳු නැග්ගම මුළු ලෝකෙම සිරි නරඹන්න ලේසියිනේ.. :lol:

    12) :lol: බයිබලය කියන වචනය බයිබලෙත් නෑ. එය මිනිස්සු දාපු නමක්. එහි තියෙන දේවල් කියෙව්වොත් එය corrupt වුන එකක් බව පැහැදිලි වේ. කාලෙන් කාලෙට වාක්‍ය අයින්/වෙනස් කරමින් versions පල කිරීමේ අවශ්‍යතාවය එනිසයි.

    13) (John 16:7-14)
    “But I tell you the truth, it is to your advantage that I go away; for if I do not go away, the Helper will not come to you; but if I go, I will send Him to you. 8 “And He, when He comes, will convict the world concerning sin and righteousness and judgment; 9 concerning sin, because they do not believe in Me; 10 and concerning righteousness, because I go to the Father and you no longer see Me; 11 and concerning judgment, because the ruler of this world has been judged. 12 “I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth; for He will not speak on His own initiative, but whatever He hears, He will speak; and He will disclose to you what is to come.14 “He will glorify Me, for He will take of Mine and will disclose it to you.

    ඔය Helper යනු Holy ghost නම් මෙය ගැලපෙන්නෙ කොහොමද? "if I do not go away, the Helper will not come to you"
    එතකොට ජේසු තුමා ඉන්න විට Holy ghost ආවෙ නැද්ද? වැරදියිනේ.

    එහෙම Helper ආවොත් කරන දේවල් ගැන කියනවා. ඒවයින් Holy ghost කර ඇත්තෙ කුමක්ද? පැහැදිලි කරන්න.

    " “I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth;"
    දැන් මේකෙන් කියන්නෙ ජේසු තුමාට කියන්න දේවල් තිබුනත් එවිට කියන්න බැරි බවයි. එම Helper වන spirit of truth (සත්‍යයේ ආත්මය) ආවොත් එම නොකී සියලු සත්‍යයන් වෙත මග පෙන්වන බව කියවේ. එසේ නම්, ජේසු තුමා නොකී පසුව Helper විසින් මග පෙන්වූ එම all the truth (සම්පූර්ණ සත්‍යය) කුමක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1) මොකෝ දෙගිඩියාවෙන්? බයිබලය කියවල බැලුවද?:lol: මෙහෙම අනාථ වෙනකොට පක්ෂය මාරු කරන්න ලැජ්ජ නැද්ද? මොන පක්ෂයේ හිටියත් ඔබ අනුන්ව කොටවන කොන්තරාත්තුවක් කරන බව නම් ඔප්පුයි. :lol:
    උඹට කැමති දෙයක් හිතා ගනින්..............

    2) මොන යුදෙව් දේශයද? :lol:

    අර අරාබි කාරයෝ ගිහින් රෝමන්කාරයන්ගෙන් අල්ලගත්තු එක

    4) ඒක ප්‍රශ්නෙට උත්තරය නෙමෙයි. දෙවෙනි පනත බිඳල නේද?

    ඒ කොහොමද?

    6) ඔබට ත්‍රිත්වය විස්තර කරන්න බෑ ඔට්ටුයි.

    උඹට පුලුවන්ද?

    7) ත්‍රිත්වය වචනෙත් නෑ. ඒ ගැන කියලත් නෑ. පුළුවන් නම් පෙන්නන්න.
    කුරණේ BIG BANG කියල ලියල තියෙන තැන පෙන්නන්

    8) ඔව් ඔව්. එය දැනගත්තොත් කාලයත් සමග ජේසුස් තුමා "God" වුනේ කෙසේද යයි දැනගත හැක.

    හරියට මුහම්මද සුවර්ගේ ගියා වගේද?

    9) එහෙනම් ඉරිදා කියන්නේ සබත් දවස යැයි කියන්නෙ කොහොමද? එහෙම කියන්න බැරිනම් දසපනතෙ තව එකක් බිඳලා!

    එහෙම නෑ කියන්නේ කොහොමද?

    10) එහෙනම් ජේසු තුමා මිනිසෙක්. God නෙමෙයිද?

    දෙවියන්ට මිනිහෙක් වෙන්න බැරිද?

    12) :lol: බයිබලය කියන වචනය බයිබලෙත් නෑ. එය මිනිස්සු දාපු නමක්. එහි තියෙන දේවල් කියෙව්වොත් එය corrupt වුන එකක් බව පැහැදිලි වේ. කාලෙන් කාලෙට වාක්‍ය අයින්/වෙනස් කරමින් versions පල කිරීමේ අවශ්‍යතාවය එනිසයි.

    බයිබලේ Corrupt වෙන බව දෙවියන්ට කලින්ම්ම පෙනුනේ නැද්ද? මුලින්ම කුරණේ මුහම්මද් එක්ක එවුව නං ඉවරනේ......

    1) උඹට කැමති දෙයක් හිතා ගනින්..............

    2) අර අරාබි කාරයෝ ගිහින් රෝමන්කාරයන්ගෙන් අල්ලගත්තු එක

    3) ඒ කොහොමද?

    4) උඹට පුලුවන්ද?

    5) කුරණේ BIG BANG කියල ලියල තියෙන තැන පෙන්නන්

    6) හරියට මුහම්මද සුවර්ගේ ගියා වගේද?

    7) එහෙම නෑ කියන්නේ කොහොමද?

    8) දෙවියන්ට මිනිහෙක් වෙන්න බැරිද?

    9) බයිබලේ Corrupt වෙන බව දෙවියන්ට කලින්ම්ම පෙනුනේ නැද්ද? මුලින්ම කුරණේ මුහම්මද් එක්ක එවුව නං ඉවරනේ......
    1) ඒ කියන්නේ ඔබ අනුන් කොටවන කොන්තරාත්තුවක් කරන බව පිලිගන්නවා! වෙන ත්‍රෙඩ් එකක් ඇරලා ඔබවත් නිකන් පටිරෝල් කරන්නද? :lol:

    2) මොකද්ද ඒ දේශය? ඔබමනේ කිව්වේ එහෙම එකක් තියෙනව කියල. දැන් කියන්න ඒ මොකද්ද කියල. පච ඥානසාර වගේ ඇදබාන්න ගිහින් ඔබ අනාථ වුනා නේද? :lol:

    3) දෙවෙනි පනතෙන් කරන්න එපා කියපු එක කරලා. ඕක තේරෙන්නේ නැති තරමට ඔබේ ඔලුව අවුල් වුනාද? :lol:

    4) මට නම් බෑ. එහෙනම් ඔබටත් බැරිද? :lol:

    5) ඒ කියන්නේ ත්‍රිත්වය කියන වචනේ බයිබලයේ නැති බව ඔබ පිලිගන්නවා! Big bang කියන වචනේ මිනිස්සු දැම්මේ පස්සේ. ඒ වගේම "ත්‍රිත්වය"ත් පස්සේ මිනිස්සු විසින් ඇති කරපු එකක් නේද? අඩුගානේ ත්‍රිත්වය විස්තර කරන වාක්‍යයක් හරි දාන්නකෝ...

    6) ඔහොම divert කරන්න බෑ. ඔබ Council of Nicea සහ Council of Constantinople ගැන හොයල කියවන්න. ගොඩක් දේවල් තේරෙයි. අයිසැක් නිව්ටන් වැනි ත්‍රිත්වය ප්‍රතික්ෂේප කල ක්‍රිස්තියාන Unitarians ඉන්නවා. තවත් කියවන්න http://en.wikipedia.org/wiki/Anti-trinitarian. ඔය Council of Nicea වලට කලින් ජේසු තුමා God ද නැද්ද යන්න මතභේද තිබුණි. Arianism ගැනත් හොයල දැනගන්න...

    7) Sabbath කියන්නේ Sunday නෙමෙයි. ඔබ ඔච්චර මෝඩ වෙන්න එපා. ඔබ කියන දෙය වෙන්න අතීතයේ යම් දවසක සියලු මිනිසුන්ට එම දවස කුමක්ද යන්න අමතක වී තිබිය යුතුයි. එතකොට වැරදිලා Sabbath එකට Sunday කියල වැටෙන්න තිබ්බා. වෙන ක්‍රමයක් නෑ. එහෙම වූ බවට සාක්ෂි තියෙනවද? :lol:

    8) මිනිහෙක් නම් ඔහු දෙවියෙක් විය නොහැකියි. Human is no longer a God. මිනිසා සීමා සහිතය. දෙවියන් සීමාවකින් කොටු වෙන්නේ නෑ. එකවිට සීමාසහිත/සීමාරහිත විය නොහැකියි. He cannot be Limited and Unlimited at the same time. එය හතරැස් රවුමක් කියනවා වැනිය. එවැනි දෙයක් නැත. (එය විය හැකි එක ක්‍රමයයි ඇත්තේ. ඒ එම මිනිහට personalities දෙකක් ඇති විට පමණයි. ඔබ එහෙම කියනවද?).

    ඔබ divert වෙනෙන් නැතුව කියන්න දෙසැම්බර් 25 යනු ජේසු තුමාගේ උපන්දිනය යැයි පිළිගන්නවද? නිකන් yes/no කියන්න. ඒ ඇති.

    9) දෙවියන් එවපු බයිබලයක් නෑ. මෝසස් තුමාට එව්වේ තව්රාත් (Torah) සහ ජේසු තුමාට එව්වේ ඉන්ජිල් (Original Gospel). බයිබලය මිනිස්සු විසින් එකතුකර හදාගත්ත එකක්. එහි Paul සමහර church වලට යවපු ලියුම් පවා ඇතුලත්.. ඔය ඔක්කොමේ එකතුවෙන් හරි දේව වචනය වෙන් කල නොහැකි තත්වයක් වී ඇත. Devil කන්දක් නැග මුළු ලෝකෙම පෙන්වීම එලෙස මිනිසා විසින් එකතු කල දෙයක් විය හැකියි.

    ඔබ මේවා කියෙව්වා නේද..
    Genesis ch.19:30, 19:22
    Genesis ch. 38:15
    Samuel ch. 13:5-14
    Numbers ch. 22:27-28
    Jeremiah ch. 8:8
    Genesis ch. 6:1-4
    Deuteronomy ch. 22:22
    1 Corinthians 7:25
    Romans 3:7-8

    නැතිනම් කියවන්න. ඔක්කොම තේරෙයි..

    උදා: “How can you say, ‘We are wise, and the law of the Lord is with us’? But behold, the lying pen of the scribes has made it into a lie."
    —Jeremiah 8:8

    # බයිබලය, කාලෙන් කාලෙට වාක්‍ය අයින්/වෙනස් කරමින් versions පල කරන්නේ ඇයි?

    **) ඔබ වැදගත්ම දෙය අතහැරියනේ..

    (John 16:7-14)
    “But I tell you the truth, it is to your advantage that I go away; for if I do not go away, the Helper will not come to you; but if I go, I will send Him to you. 8 “And He, when He comes, will convict the world concerning sin and righteousness and judgment; 9 concerning sin, because they do not believe in Me; 10 and concerning righteousness, because I go to the Father and you no longer see Me; 11 and concerning judgment, because the ruler of this world has been judged. 12 “I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth; for He will not speak on His own initiative, but whatever He hears, He will speak; and He will disclose to you what is to come.14 “He will glorify Me, for He will take of Mine and will disclose it to you.

    ඔය Helper යනු Holy ghost නම් මෙය ගැලපෙන්නෙ කොහොමද? "if I do not go away, the Helper will not come to you"
    එතකොට ජේසු තුමා ඉන්න විට Holy ghost ආවෙ නැද්ද? වැරදියිනේ.

    එහෙම Helper ආවොත් කරන දේවල් ගැන කියනවා. ඒවයින් Holy ghost කර ඇත්තෙ කුමක්ද? පැහැදිලි කරන්න.

    “I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth;"
    දැන් මේකෙන් කියන්නෙ ජේසු තුමාට කියන්න දේවල් තිබුනත් එවිට කියන්න බැරි බවයි. එම Helper වන spirit of truth (සත්‍යයේ ආත්මය) ආවොත් එම නොකී සියලු සත්‍යයන් වෙත මග පෙන්වන බව කියවේ. එසේ නම්, ජේසු තුමා නොකී පසුව Helper විසින් මග පෙන්වූ එම all the truth (සම්පූර්ණ සත්‍යය) කුමක්ද?

    ** ඔබ අනික්වා අතහැරියත් මේක ගැන කියන්න. හරිද ගුනේ..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1) ඒ කියන්නේ ඔබ අනුන් කොටවන කොන්තරාත්තුවක් කරන බව පිලිගන්නවා! වෙන ත්‍රෙඩ් එකක් ඇරලා ඔබවත් නිකන් පටිරෝල් කරන්නද? :lol:

    කොටවන්නේ කාවද?
    :lol::lol::lol::lol:
    කුකුල්ලුද? :P

    2) මොකද්ද ඒ දේශය? ඔබමනේ කිව්වේ එහෙම එකක් තියෙනව කියල. දැන් කියන්න ඒ මොකද්ද කියල. පච ඥානසාර වගේ ඇදබාන්න ගිහින් ඔබ අනාථ වුනා නේද? :lol:

    මේ තියෙන්නේ ඒක!
    502px-Kingdoms_of_Israel_and_Judah_map_830.svg.png

    අනුන්ගේ රටවල් අල්ලාගෙන බොරුවට ඒවා තමන්ගේ වගේ පෙන්නන් තුන්කාලේ ජාතියට ලැජ්ජාවක් නැත්තද?

    3) දෙවෙනි පනතෙන් කරන්න එපා කියපු එක කරලා. ඕක තේරෙන්නේ නැති තරමට ඔබේ ඔලුව අවුල් වුනාද? :lol:

    ඒ කොහොමද?

    4) මට නම් බෑ. එහෙනම් ඔබටත් බැරිද? :lol:

    බැරි නං පුළුවන් වගේ කියවන්න එන්නේ කීමටද?
    කතෝලිකයන් ත්‍රිත්වය විස්වාස කලත් නත්තත් උඹට මොටද?

    මට ත්‍රිත්වය විස්තර කිරීමට බැරිය........ හැබැයි උවමන දේ කොපි කොට පේස්ට් කල හැක....

    5) ඒ කියන්නේ ත්‍රිත්වය කියන වචනේ බයිබලයේ නැති බව ඔබ පිලිගන්නවා! Big bang කියන වචනේ මිනිස්සු දැම්මේ පස්සේ. ඒ වගේම "ත්‍රිත්වය"ත් පස්සේ මිනිස්සු විසින් ඇති කරපු එකක් නේද? අඩුගානේ ත්‍රිත්වය විස්තර කරන වාක්‍යයක් හරි දාන්නකෝ...

    උඹේ තර්කය මොකක්ද?

    6) ඔහොම divert කරන්න බෑ. ඔබ Council of Nicea සහ Council of Constantinople ගැන හොයල කියවන්න. ගොඩක් දේවල් තේරෙයි. අයිසැක් නිව්ටන් වැනි ත්‍රිත්වය ප්‍රතික්ෂේප කල ක්‍රිස්තියාන Unitarians ඉන්නවා. තවත් කියවන්න http://en.wikipedia.org/wiki/Anti-trinitarian. ඔය Council of Nicea වලට කලින් ජේසු තුමා God ද නැද්ද යන්න මතභේද තිබුණි. Arianism ගැනත් හොයල දැනගන්න...

    ඉතින් මොකද? කීයෙන් කීදෙනාද මුහම්මදව පිළිගත්තේ?

    7) Sabbath කියන්නේ Sunday නෙමෙයි. ඔබ ඔච්චර මෝඩ වෙන්න එපා. ඔබ කියන දෙය වෙන්න අතීතයේ යම් දවසක සියලු මිනිසුන්ට එම දවස කුමක්ද යන්න අමතක වී තිබිය යුතුයි. එතකොට වැරදිලා Sabbath එකට Sunday කියල වැටෙන්න තිබ්බා. වෙන ක්‍රමයක් නෑ. එහෙම වූ බවට සාක්ෂි තියෙනවද? :lol:

    ඇයි මිනිසුන්ට අමතක වෙන්න බැරිද?

    සබත් දවස හරියටම මේකයි කියන්න සක්ක්ෂි තියෙනවද?

    8) මිනිහෙක් නම් ඔහු දෙවියෙක් විය නොහැකියි. Human is no longer a God. මිනිසා සීමා සහිතය. දෙවියන් සීමාවකින් කොටු වෙන්නේ නෑ. එකවිට සීමාසහිත/සීමාරහිත විය නොහැකියි. He cannot be Limited and Unlimited at the same time. එය හතරැස් රවුමක් කියනවා වැනිය. එවැනි දෙයක් නැත. (එය විය හැකි එක ක්‍රමයයි ඇත්තේ. ඒ එම මිනිහට personalities දෙකක් ඇති විට පමණයි. ඔබ එහෙම කියනවද?).

    ඒ කියන්නේ දෙවියන්ට ඕනෑම දෙයක් කරන්න බැහැ කියනඑකයි ....................

    විශ්වයම මවපු දෙවියන්ට මිනිහෙක් වශයෙන් පෘථිවියට එන්න බැහැ කියන එක මහා විහිළුවක්...... උඹ විහින් වලේ වැටෙනවා කියල තේරෙනවද පුටේ? උඹ මොනවා කිව්වත් දෙවියන්ට මිනිහෙක් වෙන්න බැහැ කියන එකෙන් අදහස් වෙන්නේ දෙවියන් බලවත් නැති බවයි........... එහෙම දෙවියෙකුට විශ්වයක් මැවිය හැකිද? අනේ හුකේ!

    ඔබ divert වෙනෙන් නැතුව කියන්න දෙසැම්බර් 25 යනු ජේසු තුමාගේ උපන්දිනය යැයි පිළිගන්නවද? නිකන් yes/no කියන්න. ඒ ඇති.

    Yes.

    9) දෙවියන් එවපු බයිබලයක් නෑ. මෝසස් තුමාට එව්වේ තව්රාත් (Torah) සහ ජේසු තුමාට එව්වේ ඉන්ජිල් (Original Gospel). බයිබලය මිනිස්සු විසින් එකතුකර හදාගත්ත එකක්. එහි Paul සමහර church වලට යවපු ලියුම් පවා ඇතුලත්.. ඔය ඔක්කොමේ එකතුවෙන් හරි දේව වචනය වෙන් කල නොහැකි තත්වයක් වී ඇත. Devil කන්දක් නැග මුළු ලෝකෙම පෙන්වීම එලෙස මිනිසා විසින් එකතු කල දෙයක් විය හැකියි.

    ඔබ මේවා කියෙව්වා නේද..
    Genesis ch.19:30, 19:22
    Genesis ch. 38:15
    Samuel ch. 13:5-14
    Numbers ch. 22:27-28
    Jeremiah ch. 8:8
    Genesis ch. 6:1-4
    Deuteronomy ch. 22:22
    1 Corinthians 7:25
    Romans 3:7-8

    නැතිනම් කියවන්න. ඔක්කොම තේරෙයි..

    උදා: “How can you say, ‘We are wise, and the law of the Lord is with us’? But behold, the lying pen of the scribes has made it into a lie."
    —Jeremiah 8:8

    # බයිබලය, කාලෙන් කාලෙට වාක්‍ය අයින්/වෙනස් කරමින් versions පල කරන්නේ ඇයි?

    බයිබලේ Corrupt වෙන බව දෙවියන්ට කලින්ම්ම පෙනුනේ නැද්ද? මුලින්ම කුරණේ මුහම්මද් එක්ක එවුව නං ඉවරනේ......

    දෙවියන් කුරණේ මුලින්ම එවුවේ නැත්තේ ඇයි ?

    **) ඔබ වැදගත්ම දෙය අතහැරියනේ..

    (John 16:7-14)
    “But I tell you the truth, it is to your advantage that I go away; for if I do not go away, the Helper will not come to you; but if I go, I will send Him to you. 8 “And He, when He comes, will convict the world concerning sin and righteousness and judgment; 9 concerning sin, because they do not believe in Me; 10 and concerning righteousness, because I go to the Father and you no longer see Me; 11 and concerning judgment, because the ruler of this world has been judged. 12 “I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth; for He will not speak on His own initiative, but whatever He hears, He will speak; and He will disclose to you what is to come.14 “He will glorify Me, for He will take of Mine and will disclose it to you.

    ඔය Helper යනු Holy ghost නම් මෙය ගැලපෙන්නෙ කොහොමද? "if I do not go away, the Helper will not come to you"
    එතකොට ජේසු තුමා ඉන්න විට Holy ghost ආවෙ නැද්ද? වැරදියිනේ.

    එහෙම Helper ආවොත් කරන දේවල් ගැන කියනවා. ඒවයින් Holy ghost කර ඇත්තෙ කුමක්ද? පැහැදිලි කරන්න.

    “I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth;"
    දැන් මේකෙන් කියන්නෙ ජේසු තුමාට කියන්න දේවල් තිබුනත් එවිට කියන්න බැරි බවයි. එම Helper වන spirit of truth (සත්‍යයේ ආත්මය) ආවොත් එම නොකී සියලු සත්‍යයන් වෙත මග පෙන්වන බව කියවේ. එසේ නම්, ජේසු තුමා නොකී පසුව Helper විසින් මග පෙන්වූ එම all the truth (සම්පූර්ණ සත්‍යය) කුමක්ද?

    ** ඔබ අනික්වා අතහැරියත් මේක ගැන කියන්න. හරිද ගුනේ..

    ඕව පැහැදිලි කිරීමට මම සුදුස්සෙක් නොවෙමි
     
    කොටවන්නේ කාවද?
    :lol::lol::lol::lol:
    කුකුල්ලුද? :P

    මේ තියෙන්නේ ඒක!
    502px-Kingdoms_of_Israel_and_Judah_map_830.svg.png

    අනුන්ගේ රටවල් අල්ලාගෙන බොරුවට ඒවා තමන්ගේ වගේ පෙන්නන් තුන්කාලේ ජාතියට ලැජ්ජාවක් නැත්තද?

    ඒ කොහොමද?

    බැරි නං පුළුවන් වගේ කියවන්න එන්නේ කීමටද?
    කතෝලිකයන් ත්‍රිත්වය විස්වාස කලත් නත්තත් උඹට මොටද?

    මට ත්‍රිත්වය විස්තර කිරීමට බැරිය........ හැබැයි උවමන දේ කොපි කොට පේස්ට් කල හැක....

    5) ඒ කියන්නේ ත්‍රිත්වය කියන වචනේ බයිබලයේ නැති බව ඔබ පිලිගන්නවා! Big bang කියන වචනේ මිනිස්සු දැම්මේ පස්සේ. ඒ වගේම "ත්‍රිත්වය"ත් පස්සේ මිනිස්සු විසින් ඇති කරපු එකක් නේද? අඩුගානේ ත්‍රිත්වය විස්තර කරන වාක්‍යයක් හරි දාන්නකෝ...
    උඹේ තර්කය මොකක්ද?

    ඉතින් මොකද? කීයෙන් කීදෙනාද මුහම්මදව පිළිගත්තේ?

    ඇයි මිනිසුන්ට අමතක වෙන්න බැරිද?

    සබත් දවස හරියටම මේකයි කියන්න සක්ක්ෂි තියෙනවද?

    ඒ කියන්නේ දෙවියන්ට ඕනෑම දෙයක් කරන්න බැහැ කියනඑකයි ....................

    විශ්වයම මවපු දෙවියන්ට මිනිහෙක් වශයෙන් පෘථිවියට එන්න බැහැ කියන එක මහා විහිළුවක්...... උඹ විහින් වලේ වැටෙනවා කියල තේරෙනවද පුටේ? උඹ මොනවා කිව්වත් දෙවියන්ට මිනිහෙක් වෙන්න බැහැ කියන එකෙන් අදහස් වෙන්නේ දෙවියන් බලවත් නැති බවයි........... එහෙම දෙවියෙකුට විශ්වයක් මැවිය හැකිද? අනේ හුකේ!

    Yes.

    බයිබලේ Corrupt වෙන බව දෙවියන්ට කලින්ම්ම පෙනුනේ නැද්ද? මුලින්ම කුරණේ මුහම්මද් එක්ක එවුව නං ඉවරනේ......

    දෙවියන් කුරණේ මුලින්ම එවුවේ නැත්තේ ඇයි ?

    ඕව පැහැදිලි කිරීමට මම සුදුස්සෙක් නොවෙමි
    මෙන්න නබිතුමා බිස්නස් කරන්න ගියේ ඊශ්‍රායලයටලු!! :lol::lol:

    1+1+1=1 කියල ඔප්පු කරන්න බැරිද ඔබට? :lol:

    අනික්වා ගැන මොකද එකම ප්‍රශ්නේ ආයෙමත් දාගෙන දඟලන්නේ.. ඔබ අනාථයිනේ!

    මෙතන ඔබ Hypocrite කෙනෙක් බව ඔප්පු වෙලා!! :lol::lol: මොකෝ... ඔබට ඒ තරමටම කොන්දක් නැද්ද? :lol: එහෙනම් ඔබ ඊශ්‍රායල් කාරයන්ගේ අනුන් කොටවන කොන්තරාත්තුවක් කරන ඉත්තෙක්! :lol::lol::lol: ඔබේ ඊළඟ වෙස්මුණ මොකද්ද? :lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මෙන්න නබිතුමා බිස්නස් කරන්න ගියේ ඊශ්‍රායලයටලු!! :lol::lol:

    1+1+1=1 කියල ඔප්පු කරන්න බැරිද ඔබට? :lol:

    අනික්වා ගැන මොකද එකම ප්‍රශ්නේ ආයෙමත් දාගෙන දඟලන්නේ.. ඔබ අනාථයිනේ!

    මෙතන ඔබ Hypocrite කෙනෙක් බව ඔප්පු වෙලා!! :lol::lol: මොකෝ... ඔබට ඒ තරමටම කොන්දක් නැද්ද? :lol: එහෙනම් ඔබ ඊශ්‍රායල් කාරයන්ගේ අනුන් කොටවන කොන්තරාත්තුවක් කරන ඉත්තෙක්! :lol::lol::lol: ඔබේ ඊළඟ වෙස්මුණ මොකද්ද? :lol:

    උඹවගේ කොන්ද පණනැති තුන්කාල් ජාතිකයකු සමග වාද කිරීමේ තේරුමක් නැත...................................

    උඹ පරදී ඇති විදිය මේ නූල කියවන ඕනේ එකෙකුට පෙනනු ඇත.................
     
    මේ ත්‍රෙඩ් එක ගැන හරි අමරුවක්නේ ඔයාට... :lol: එච්චර බලපෑවද ඔයාට?

    යන්න කලින් ඊළඟ වෙස්මුණ මොකද්ද කියල කියන්න බැරි තරමට ඔයාගේ කොන්ද පන නැද්ද? :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ත්‍රෙඩ් එක ගැන හරි අමරුවක්නේ ඔයාට... :lol: එච්චර බලපෑවද ඔයාට?

    යන්න කලින් ඊළඟ වෙස්මුණ මොකද්ද කියල කියන්න බැරි තරමට ඔයාගේ කොන්ද පන නැද්ද? :P:P

    අල්ලාහ් නැවතත් ෆේල් වී ඇත