**) ඔබ වැදගත්ම දෙය අතහැරියනේ..
(John 16:7-14)
“But I tell you the truth, it is to your advantage that I go away; for if I do not go away, the Helper will not come to you; but if I go, I will send Him to you. 8 “And He, when He comes, will convict the world concerning sin and righteousness and judgment; 9 concerning sin, because they do not believe in Me; 10 and concerning righteousness, because I go to the Father and you no longer see Me; 11 and concerning judgment, because the ruler of this world has been judged. 12 “I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth; for He will not speak on His own initiative, but whatever He hears, He will speak; and He will disclose to you what is to come.14 “He will glorify Me, for He will take of Mine and will disclose it to you.
ඔය Helper යනු Holy ghost නම් මෙය ගැලපෙන්නෙ කොහොමද? "if I do not go away, the Helper will not come to you"
එතකොට ජේසු තුමා ඉන්න විට Holy ghost ආවෙ නැද්ද? වැරදියිනේ.
එහෙම Helper ආවොත් කරන දේවල් ගැන කියනවා. ඒවයින් Holy ghost කර ඇත්තෙ කුමක්ද? පැහැදිලි කරන්න.
“I have many more things to say to you, but you cannot bear them now.13 “But when He, the Spirit of truth, comes, He will guide you into all the truth;"
දැන් මේකෙන් කියන්නෙ ජේසු තුමාට කියන්න දේවල් තිබුනත් එවිට කියන්න බැරි බවයි. එම Helper වන spirit of truth (සත්‍යයේ ආත්මය) ආවොත් එම නොකී සියලු සත්‍යයන් වෙත මග පෙන්වන බව කියවේ. එසේ නම්, ජේසු තුමා නොකී පසුව Helper විසින් මග පෙන්වූ එම all the truth (සම්පූර්ණ සත්‍යය) කුමක්ද?
** ඔබ අනික්වා අතහැරියත් මේක ගැන කියන්න. හරිද ගුනේ..