සුසිරි පෙතන්ගොඩ උයනට අනේ ලංඋනා...
නපුරු උණ කටුව කකුලේ ඇනී වණ උනා....
එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි උනා....
රාජ සිංහ දෙවි නාමෙත් ලොවේ නැති උනා...
මේ දෙවනි රාජසිංහ රජ්ජුරුවෝ ගැන නේද කියන්නේ?
පලවෙනි රාජසිංහ ගැන
echcarama mathka nae![]()
මෙච්චර නිල පාටද
ewunata patta place ekak
11 රාජසිංහ නුවර රජ දනියේ
onna apith awa
kandyan aiya matath song ekak oniiii...
"Rahase_Handana"


සින්දු දෙක තුනක් ඉල්ලලා යන්න ආවෝ....
මට දෙන්න
මාගෙ මතකේ ඔබේ රුව ඇදේ...... ජෝති
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා...ක්ලැරන්ස්
පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා- ජිප්සීස්
asha natida math ekka taniwa inna.............

අහ් ඔව් ඔව් එඩිට් කොලා
පලවෙනි රාජසිංහ රජ්ජුරුවෝ
මගදිගට ජන කතා 1,2 පොත් දෙක පුලුවන්නම් අරන් කියවන්න
ලස්සන කතා තියනවා ඔය රජවරු ගැන

