2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුසිරි පෙතන්ගොඩ උයනට අනේ ලංඋනා...
නපුරු උණ කටුව කකුලේ ඇනී වණ උනා....
එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි උනා....
රාජ සිංහ දෙවි නාමෙත් ලොවේ නැති උනා...

මේ දෙවනි රාජසිංහ රජ්ජුරුවෝ ගැන නේද කියන්නේ?
:no:පලවෙනි රාජසිංහ ගැන:yes:

nilaweli_beach.jpg


මෙච්චර නිල පාටද
echcarama mathka nae:oo:ewunata patta place ekak:love:
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    11 රාජසිංහ නුවර රජ දනියේ


    අහ් ඔව් ඔව් එඩිට් කොලා
    පලවෙනි රාජසිංහ රජ්ජුරුවෝ

    මගදිගට ජන කතා 1,2 පොත් දෙක පුලුවන්නම් අරන් කියවන්න
    ලස්සන කතා තියනවා ඔය රජවරු ගැන
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මගදිගට ජන කතා 1,2 පොත් දෙක පුලුවන්නම් අරන් කියවන්න
    ලස්සන කතා තියනවා ඔය රජවරු ගැන

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්දු දෙක තුනක් ඉල්ලලා යන්න ආවෝ....

    මට දෙන්න
    මාගෙ මතකේ ඔබේ රුව ඇදේ...... ජෝති
    දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා...ක‍්ලැරන්ස්
    පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා- ජිප්සීස්
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    walawakin hada dama.....kudaramak ehi thana...asa natida math ekka taniwa inna...kola pata halunu atha nimnaye.........
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලස්සනම බීච් එක තියෙන්නෙ ත්‍රිකුණාමලෙ මාබල් බීච් එක. ඒක පාළනය කරන්නෙ නේවි එකෙන්. අවසර නැතුව යන්න බැහැ...:dull::dull::dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සින්දු දෙක තුනක් ඉල්ලලා යන්න ආවෝ....

    මට දෙන්න
    මාගෙ මතකේ ඔබේ රුව ඇදේ...... ජෝති
    දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා...ක‍්ලැරන්ස්
    පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා- ජිප්සීස්


    පට්ට සින්දු ටික
    බෙයියන් බීවද?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    අහ් ඔව් ඔව් එඩිට් කොලා
    පලවෙනි රාජසිංහ රජ්ජුරුවෝ

    මගදිගට ජන කතා 1,2 පොත් දෙක පුලුවන්නම් අරන් කියවන්න
    ලස්සන කතා තියනවා ඔය රජවරු ගැන
    :yes::yes:
     
    Status
    Not open for further replies.