කැන්ඩියන් අයියට නිදහසේ චැට් මලක් කඩා ගන්නත් නෑ මේ ශෝ එකක් කරන්න වෙලා...
පේනවා නේද හොරාට හොරාට කී බෝඩ් එකට තඩිබානවා ඇහෙනවා![]()


ඉරිසියා නෑ ... නොදන්නා කමට ඇහුවේදවසේ ලොල් කතාව
ඉරිසියාවද මන්දා?



කන්ගනා රනට් ව මොකෝ මේකට ගෙනාවේ..

කුක්කු බාර් එකේ කුක්කු ඇති නේද ? තොත්ත බබීට තාම හරියට ඇවිදගන්නවත් බෑ... සුපිරි බබාට පියාඹන්න පුලුවන් උනාට තාම ලෑන්ඩ් කරන්න බැරිද ? හැමෝවම මතක් කලා කියන්නකො
![]()
ow ane honda baba ada night duty lu....
nagaradipathi baba nagare kanna plan ekak gahanawalu
![]()
![]()





hitta neayith hari giya
![]()

නගරාධිපති බබාගෙ වාහනේ කොට මොඩ්ල් .. ඒ උනාට ටිං බොඩි...මේ කතාවේ නගරාධිපති බබා මම..
ප්ලාස්ටර් ඔෆ් පැරිස් මාව මානසිකව වැට්ටුවා ..


මේ කතාවේ නගරාධිපති බබා මම..
ප්ලාස්ටර් ඔෆ් පැරිස් මාව මානසිකව වැට්ටුවා ..
sama wenna ehenam 
oya gama kanna plan ekak gahaanwa neda
