Mulin Dutuwe Brahaspathinda

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2h3mscn.gif
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තව ඇල්බම් දෙකක් තියෙනවා.. රජ්ජුරුවෝ එකයි.. උගේ අලුත්ම ඇල්බම් එක මිහිතලය.. ඔක්කොම හතරයි..

    සලින්දගෙ වොයිස් එක මට නම් අවුල් බං.. ඌට හරියන්නෙ Female සිංදු තමා.. ඒ ළඟින් යන වොයිස් එකක්නේ තියෙන්නෙ..

    ඕලරයිට් ලයිව් සින්ග් කරන සෑහෙන සිංදු සෙට් එකක් ඇති මං ගාවත්.. ඒ මගුල නෙමෙයි මං කිව්වෙ.. සලින්දයා ඇල්බම් එකක් රිලීස් කලා ලඟදි..:dull:

    හෂාන් කියන්නෙ කවුද බං..? :oo: ඌද සිංදුව ලියල තියෙන්නෙ..


    ane man unge patikiriyanam danne nha ban,
    Hashan kew me ape Hashan Dis