man & women

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    අම්මා : මේ..ෆ්‍රිජ් එකේ බටර් එකක් ඇති පොඩ්ඩක් අරං දෙන්න පුලුවන්ද?

    පුතා: කෝ නෑ නේ??

    අම්මා : බලන්න කෝ පොඩ්ඩක්...මං දැන් ටිකකට කලින් නේ තිබ්බේ!
    පුතා:මං දන්නේ නෑ..මෙතන නෑ!තිබ්බ නම් ඇවිත් අරගන්න..

    (ඇය පැමිනේ..අත දමා මැජික් එකක මෙන් බටර් එක අරං පෙන්වයි..)

    අම්මා : මේ තියෙන්නේ...තමුසෙට ඇස් පේන්නේ නැද්ද...??
    පුතා : +*&#%$@*^%@*

    :baffled::baffled:මේ මගුළ මට හැමදාම වෙනවනෙ බං....:confused::confused:

    පට්ට Thread එකක් මචෝ....:yes::yes:

    aniwa ban matath okama wenwa ban
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Women-Parking_o_115407.jpg

    :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මේ කියන පොතේ කොටස් කියපයක්‌ මමත් කියවලා තියෙනවා ගෙදර ගිය වෙලාවක.
    අපේ මහප්ප ළඟ මේ කියන පොත තිබුන, ඉතිං මම නිතර නිතර ගෙදර යනකොට පොර හිටියොත් මට ඔකේ තියෙන දේවල් පෙන්න පෙන්න කියනවා... (පොඩ්ඩක් කැසට් පිස් එක වගේ ඩයල් එකක්, එකම දේ සිය පාරක් විතර රිපීට් කරනවා හැම පාරම ගියාම, ඉතිං මට ඔක්කොම කට පාඩම් :lol: මේකේ ඔක්කොම කියෙව්වේ නැතත් ගොඩක් වැදගත් තැන් පෙන්නලා තිබ්බ. මිනිහත් ඔය මනෝ විද්‍යාව, බයෝ සයන්ස්, සහ තව ගොඩක් දේවල් හදාරපු පොරක් තමයි.) ගෑනියි මිනිහයි දෙගොල්ලොන්ගේ මොලේ වැඩ කරන්නේ දෙවිදිහකට කියල.

    තව ඔකේ තිබ්බ දෙයක් මතක් උනා මේ පොස්ට් එක කියවද්දී.
    අතීතයේදී පිරිමියා දඩයම් කරන්න හැකි අයුරින් නිර්මාණය උණු මොලය නිසාම, සාමාන්‍යයෙන් පිරිමියා මුර කටයුතු වල තමයි යෙදී තියෙන්නේ, සතුරන් හෝ සතුන් ගෙන් ගැහැණිය ආරක්ෂා කිරීම, ඒ කාලයේ ඉඳං සිද්ද වෙන දෙයක්, අදටත් ඒ හේතුව නිසාම අපි කොහේ හරි කඩේකට වගේ පිට තැනකට ගියොත් හෝ ගෙදරදී උනත්.. කොහේ හරි තැනක වාඩි වෙනකොට, දොරක් අසල වාඩි වීම පිරිමියාගේ ගතියක්. මේක සමහරුන්ට බලන්න පුළුවන් test එකක් දාල. කොහේ හරි යනකොට දොරවල් ගාව ඉඳගන්න කැමැත්තක් දක්වනවා පිරිමියා බොහෝ විට.

    මිට අමතරව තවත් වැදගත් දෙයක් ගැන ලියල තිබුන, මේ දේවල් ගැන පැහැදිලි කරලා තිබුනේ ඇත්තටම ගැනියි මිනිහයි අතරේ ඇති වන ආරවුල් නිරාකරණය කරගන්න පහසු වෙන්නයි :yes:
    ගෑනු උදවිය එතකොට පිරිමියාව තේරුම ගන්න පුළුවන් සහ, පිරිමි කෙනාට ගෑනු කෙනා හිතන ආකාරය තේරුම ගැනීමට පොඩි සපෝර්ට් එකක් ගන්න පුළුවන්.

    බි: ඔයා දන්නවද අද මාර වැඩක් උනානේ මම බස් එකෙන් බැහැල ගෙදර එන්න යද්දී..
    සැ: ඇයි මොකද උනේ?
    බි: ඉන්නකෝ ඉතිං කියනකන් පනින් නැතිව! මම වෙනද වගේ බැහැල එනකොට බස් එකෙන් එක පාර මෝටර් සයිකලයක් මම ගාවින් ගියානේ ගෑවිලා වගේ.. මම එක පාරට පස්සට පැනල අයෙ..
    සැ: ඔයාට මම කියල තියෙනවනේ හැමදාම කහ ඉරෙන් පාර පන්න කියල? ඔයාට එක මතක නෑ කොච්චර කිව්වත් ඔහොම්මමයි.. දැන් බලන්න මොකක් හරි අනතුරක්... bla bla bla...h
    බි: (සිතින් සිතනවා) මේ මිනිහට අනේ අම්මප කියල ඉවර වෙනකන් ඉන්න බැරි හැටි විතරක් කියන දේ අහං ඉන්න බෑනේ... :angry:

    ඔය වගේ සිද්දියක්. (මට හරියටම 100% දෙබස මතක නෑ නමුත් ඕක තමයි තිබුනේ 99% ම ඕක.)

    මෙතනදීත් බලපාන්නේ ඔය කියන මිනිස් මොළ ජාති දෙකේ වෙනස් කමක් තමයි.
    ගැහැණියකුට දවසකට වචන කී දාහස් ගානක්ද කොහෙද කියවන්න ඕනෙලු.. ඒ විදිහට කියවන්න නැති උනොත් ගොඩක් අමාරුයිලු.. :P ඉතිං දැන් ඔතනදීත් ගෑනු කෙනා ඔෆිස් ගිහං ගෙදර එනකොට වැඩිය කතා කරන්න උනේ නැති නම් ඒ දේවල් ටික බැලන්ස් කරන්නේ සැමියා සමග.

    ඔතනදි ගෑනු කෙනාට අවශ්‍ය වෙන්නේ එක දිගට කියාගෙන ගිහින් ඉවර කරන්නයි.. එතකොට හිතට, මොලේට දෙකටම සැනසීමක් ඇති වෙනවා.. සහ ඒක අහගෙන ඉන්නත් ඕනේ පිරිමි අපි :P නැත්තන් ප්‍රශ්න :rolleyes:
    කොහේ ගියත් කැච කැච ගාල කතා කරන්න පුරුදු වෙලා ඉන්නවා ගෑනු. නමුත් සමහර මැනස් දන්න ගෑනු එච්චර හැම එකා එක්කම කියවන්න යන්නේ නැති උනත්, තමුන්ට වඩාත් කිට්ටු කෙනෙක් වත් ලඟින් සිටිය යුතුයි ඒ කෙනා කියන දේවල් අහගෙන ඉන්න.

    නමුත් පිරිමි කෙනා පුරුදු වෙලා ඉන්නේ, සැම වෙලේම ගැහැණියට විසඳුම් ලබා දෙන්න. එහෙම විසඳුමක් දීමට අපොහොසත් වුනොත් පිරිමි මොලෙන් තමුන්ව පල්ලෙහාට දමාගෙන තමුන් ගැන දුක් වී අවුලක් සෙට් වෙනවා :P. ඔය දෙක දෙන්නම දැනගත්තනම් තමයි වැඩේ ගොඩ යන්නේ. ගැහැණිය දන්නවනම් මේ පිරිමියාගේ හැටි කියල, ගෑනිට ඉවසන්නත් පුළුවන්. පිරිමියා දන්නවනම් ගෑනිගේ හැටි මේකයි කියල එතකොටත් ප්‍රශ්නයක් නෑ.

    මිට අමතරව තව ගොඩක් දේවල් තිබුන ඕක ගැන.. හැම දෙයක්ම සඳහන් කරන්න ගියොත් ඉවරයක්‌ නැතිව යනවා. කැමති අය එක හොයාගෙන කියෙව්වොත් ඒ කෙනාට වටිනවා. :yes:

    ඔය දඩයම කරන එක ගැන විශේෂයෙන් ගහල තිබ්බේ, පිරිමි කෙනාට, ගැහැණු කෙනාට ගොඩක් අතින් සමාන ඇස තිබුනත් පිරිමි මොලයෙන් දඩයමට අවශ්‍ය අයුරින් ගොදුරට target එක ලබා ඩි අනික් සියල්ල blur කර දමනවා. ඔය නිසා පිරිමින්ට එක ස්පොට් එකකට ගැන අවදානය තියාගන්න නියමෙට පුළුවන්, වගේම ගෑනියකට ලොකු රේන්ජ් එකක් ගැන අවදානය තියෙනවා, අවට සියල්ල ගැන මීටරේ දාගෙන ඉන්නේ. (ඔය බටර් හොයන්න ෆ්‍රිජ් එකට අත දාපු සීන් එකේදී තේරුම කරලා තියෙනවා වගේ)

    තවත් ආතල් දෙයක් තමයි තිබුන, කොට ස්කිර්ට් එකක් ඇඳගෙන පිරිසක් සමග වාඩි වෙලා ඉන්න කෙල්ලෙක් ගේ, එතන ඉන්න කොල්ලෙක් රබර් ඇහැ දාල කකුල දිහා බලද්දී, අපි කොච්චර ජල්තරයක් දාල කෙල්ලට හොරෙන් එක බලන්න හැදුවත්.. නොන්ඩි වෙන එක. කෙල්ලට ඒ සියල්ල මීටරේ දාගෙන අරූ මගේ කකුල බැලුව වගේම අරු මගේ මේක බැලුව අරක බලුව, කියල එතන ඉන්න එවුන් කරපු කියපු සියල්ල මීටර් එකේ දාගෙන ඉන්න හැකියාව තියෙනවා.

    ගැහැනියකුට වරකදී, කිසි දිනක පිළියෙළ කර නොතිබූ කෑම ජාතියක් රෙසිපිය බලාගෙන කියව කියව හදනගමන් එතන ඉන්න ළමයා නලවනවත් එක්කම තව දුරකථන ඇමතුමකට සවන් දී පිළිතුරු සැපයීමේ හැකියාවකුත් තියෙනවා කියල කියල තිබ්බ. :P

    තවත් ලස්සන කරුණක් මතක් උනා අන්තිමට පිරිමියා ගැන. පිරිමි අය ඕනේ තරම් දැකල ඇති පත්තරයක්, පොතක් බලාගෙන කියව කියව ඉන්න අවස්ථාවල් වල, එකට සම වැදිලා වගේ අහල පහල සිද්ද වෙන දේවල් ගැන කිසි අවධානයක් නැතිව එකේම ඇලිල ඉන්න එක ගැන.
    මේකත් අර කිව්වා වගේ පිරිමි මොලෙන් එක දෙයක් ගැන target කරගෙන ඒකට වැඩි priority එකක් දීල ඒ වැඩේ කිරීම. මේ වගේ වෙලාවල් වලදී ගෑනි ඇවිත් පුටුවට තඩි බබා මේ අහන්නකෝ මේ අහන්නකො ගගා පිරිමියාට කෑ ගහල අවධානය ලබා ගන්න සිද්ද වෙනවා.
    නමුත් ඒ ඇත්තටම පත්තරේ හෝ පොතේ තියෙන කතාවල් වල රසවත් භාවය නිසා නොවෙයි, මොන වැඩක් කරන්න ගියත් පිරිමි අය එහෙමයි. ඒ ගැන ගැහැණු අය තේරුම අරගෙන ඉන්න පුලුවන්නම් ගොඩක් ප්‍රශ්න අඩුයි. :D

    ඔය ටික මම අවසාන වතාවේ යාළුවො ටිකක් එක්ක ගෙදර ගිය වෙලාවේ පොර කියපු දේවල් වලින් මට මතක් වුනු දේවල් ටිකක්. තව ගොඩක් දේවල් තිබුන.. සියල්ල මේකේ පොස්ට් කරන එකේ තේරුමක් නෑ.. කැමති අයට හොයන ගිහින් කියවන්න පුළුවන්නේ. :D

    කට්ටියට වැදගත් වෙයි කියල මම මේවා මෙතන දැම්මේ. මොකද 1st පොස්ට් එකෙන් මෙම්බෙර්ස් ල ලබා ගත්ත දෙයක් තියෙන බව රිප්ලයි වලින් පෙනුන නිසා මම මේ ටික ලිව්වා.
    ත්‍රෙඩ් එකේ අයිතිකරුට හැකිනම් හැමෝටම පේන අයුරින් මේ ටිකත් පලවෙනි පොස්ට් එක එඩිට් කරලා දැම්මොත් ගොඩක් වටිනවා. :yes:
     
    Last edited:

    :rolleyes:
    11.gif
    11.gif
    Ela! oya potha hoya gea kiyawanda ona:D