මොකද්ද දැන් මේ වෙලා තියෙන්නෙ?

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Den meke moda athal karayo pirila ban. Honda thread ekak demmama ekewath reply krnne ne. Apima bump danna ona. Geniyek bageta heluwen inna ekak demmama 18+ kiyala demmama menna yako kawadawath dekke nethi un indan ewith reply krnw. Bump danawa. Mama den thread danne nethe ekai ban.Mama danna danna ewa issara demma.
     
    තවමත් මේ දේ නොතේරෙන කොට්ටාසයක් ඉන්නව බං
     
    • Like
    Reactions: Gayan_BC

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ow macahn sahathika aththa kathawa man wka parak GT tath meka kiyala mesg kara mathakayi katawath gaanak naha wagee..hodama dee ban oya wage prashna tiyana thread oowa daana un bang karala daana eka..ethakota apitath kata piyan enna puluwan..mama godak wadagth thread wagayak patan ganna haduwa eeth anthimata mata epaaa una..dan keeyen keeyada hoda thread kathaa karala wadak naa ban oowa..epaa wenwa,,,hoda nathi dewal walin pirila ohee adagena yai thwa tika dawasak..taawa kalika diunuwak witharayi ban aa uanata ..ekmanin ma mehema giyoth kadan watenawa..wagakiwa uthoo mewa daka piywara ganithwa ..ELAKIRi..
     
    ඇත්ත මචං. මමත් දැක්ක උඔ හොද වැඩක් කරන්න ගන්න හැදුව. ඕකට උඔ වැරදි නෑ. ඒ දේවල් ඉගෙනගන්න උන්ට ඒක ගන්න පින නෑ
     
    sirawata..mama nam set wune giya awurudde june wala..etakotath hodata tibba...ara
    3300w kiyana ekena ehema pata thread damma...godak igena ganna dewal tiba...ekata dan....bump ekak danna puluwan thread 10kt 15t :(
    ඔව් මචං. 33000W උනත් දැන් එන්නෙ නෑ. ඌ නියම threads දාපු එකෙක්
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඇත්ත මචං. මමත් දැක්ක උඔ හොද වැඩක් කරන්න ගන්න හැදුව. ඕකට උඔ වැරදි නෑ. ඒ දේවල් ඉගෙනගන්න උන්ට ඒක ගන්න පින නෑ

    sirawata..mama nam set wune giya awurudde june wala..etakotath hodata tibba...ara
    3300w kiyana ekena ehema pata thread damma...godak igena ganna dewal tiba...ekata dan....bump ekak danna puluwan thread 10kt 15t :(

    HMM..thanikara attha ban..koo dan 33000W la koo dan raththaran la epaa wen nathda ban amaruwen thread ekak hadala danmama bump ekak ganna marenna oona mokatada..mahaloku magul tharka..jathi aagam beeda binna karana hukee wikara thamayi..thread wala yanne..grl kenek wachanayak danmath bump wela pitu 100n ehata..kamak naa eka ekage kamaththa kiyamukoo..wadak athi dewal nam kamak naa dan yana ewa..add promotion..kohe hari senwakage kathaa.agam walata bana gannwa..halal oowa thamayi..epaa wenawa..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔව් මචං. 33000W උනත් දැන් එන්නෙ නෑ. ඌ නියම threads දාපු එකෙක්

    mokata da ban awilla methanata thrumak nahanee kiyala aniwaren hithenawa athi..wada gath dewal yanawa kiyalada..GT aiyath wala yana athata massa gahannada manda balan enne..mata threan naha ban..
     
    HMM..thanikara attha ban..koo dan 33000W la koo dan raththaran la epaa wen nathda ban amaruwen thread ekak hadala danmama bump ekak ganna marenna oona mokatada..mahaloku magul tharka..jathi aagam beeda binna karana hukee wikara thamayi..thread wala yanne..grl kenek wachanayak danmath bump wela pitu 100n ehata..kamak naa eka ekage kamaththa kiyamukoo..wadak athi dewal nam kamak naa dan yana ewa..add promotion..kohe hari senwakage kathaa.agam walata bana gannwa..halal oowa thamayi..epaa wenawa..

    ඕව ඉතින් කාට කියන්නද බං. කිවුවත් නෑහුනා.. නොදැක්ක වගේ ඉන්න එක තමා කරන්නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
    yes4lo.gif
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇත්ත කතාව ඕයි. දැන් එළකිරියේ ඉන්නේ වැඩිපුර අනුන්ගේ ආගම් හදන්න යන වුන්. තමන් කියන දේම පිළිගන්න අනුන් කියන දේ කෙලින්ම බැහැරකරන්න කියලා බුදුහාමුදුරුවෝ වත් කිවුවේ නැහැ. තමන්ගේ බුද්ධියෙන් හිතන්න කියලයි කිවුවේ. එකට මේකේ ඉන්න අයියලා අනිත් ආගම් අදහන කට්ටියට බුද්දාගම බලෙන් පොවන්න හදනවා.

    මේකේ බැන බැන ඉන්නේ නැතුව තමන්ට වැඩක් වෙන වැඩක් කරගත්තනම් ආගම ජාතිය මොකක් උනත් එක අදාල වෙන්නේ නැහැ, එහෙම කරන එකාගෙන් ආගමට ජාතියෙට වැඩක් තියෙනවා. :nerd:අර සමහර විශ්වවිද්‍යාල වල ඉන්නේ තමන්ගේ අධ්‍යාපනයට කෙලොගෙන රටේ අධ්‍යාපනය හදන්න යන ය. ඒවගේ තමයි මේ ගොල්ලොත්. දැන් ඉති මගේ REP කපයි බිම ගෙන. :baffled:

    වැදගත් ලිපි දැන් ගොඩක් අඩුයි. ඉස්සර ගොඩක් නොදන්නා දේවල් මේකෙන් ඉගෙන ගත්තා.:(:(:(
     
    • Like
    Reactions: Hasintha Madushan

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චිරි චිරි වැස්ස;14770858 said:
    උබේ පරන එළකිරි account එකක් තියනවද? නැත්නම් 2012මද EK එකට join උනේ

    ubata account 2-3k thibbata ekadahas namasiya ganan waka idan hitiyata wadak naha uba thaama samajagatha wechcha nathi podi kolek
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්ත කතාව ඕයි. දැන් එළකිරියේ ඉන්නේ වැඩිපුර අනුන්ගේ ආගම් හදන්න යන වුන්. තමන් කියන දේම පිළිගන්න අනුන් කියන දේ කෙලින්ම බැහැරකරන්න කියලා බුදුහාමුදුරුවෝ වත් කිවුවේ නැහැ. තමන්ගේ බුද්ධියෙන් හිතන්න කියලයි කිවුවේ. එකට මේකේ ඉන්න අයියලා අනිත් ආගම් අදහන කට්ටියට බුද්දාගම බලෙන් පොවන්න හදනවා.

    මේකේ බැන බැන ඉන්නේ නැතුව තමන්ට වැඩක් වෙන වැඩක් කරගත්තනම් ආගම ජාතිය මොකක් උනත් එක අදාල වෙන්නේ නැහැ, එහෙම කරන එකාගෙන් ආගමට ජාතියෙට වැඩක් තියෙනවා. :nerd:අර සමහර විශ්වවිද්‍යාල වල ඉන්නේ තමන්ගේ අධ්‍යාපනයට කෙලොගෙන රටේ අධ්‍යාපනය හදන්න යන ය. ඒවගේ තමයි මේ ගොල්ලොත්. දැන් ඉති මගේ REP කපයි බිම ගෙන. :baffled:

    වැදගත් ලිපි දැන් ගොඩක් අඩුයි. ඉස්සර ගොඩක් නොදන්නා දේවල් මේකෙන් ඉගෙන ගත්තා.:(:(:(

    උබ ඔය කතා කරන විදිහෙන්ම පේනවා උබ බුද්දාගමේ නෙමේ කියලා.තුවාලේ වේදනාව තියෙන්නේ තුවාලේ තියෙන මිනිහටනේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ha ha danui hore ahuwenne ,
    elakiriya palliye aramunu walin pita yana nisa kaala inna baha wage ape deva daruwonta.​