iPhone 4 කෙලවුනා

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මගේ iPhone 4 එක අයි ඔස් 6.1.3 වලට අප්ඩේට් කරා දන්නෑතුව.:frown:.ජේල් බ්‍රෙක් කරලා තිබ්බේ..සොෆ්ට් බෑන්ක් වලට ලොක් කරලා තිබ්බේ...දෑන් ඈක්ටිව් කරගන්න බෑ. :no:.මට එච්චර තේරෙනෑ සීන් එක..සර්ච් කරලා බෑලුවම..තාම ජේල් බ්‍රෙක් එකක් ඈවිත් නෑ :oo:...දන්න කෙනෙක් මොකක්ද කරන්නේ කියලා කියනවද...:confused:X SIM,R SIM වලින් අන්ලොක් කරන්න පුලුවන්ලු...ඒවා ගන්න තෑනක් දන්නවනම් කියන්න...එකෙක් අන්ලොක් කරලා දෙන්නම් RS 25000/= ඉල්ලුවා :angry:..අනේ..................
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    iphone 4g unlock

    දැන් කරන්න දෙයක් නේ හිත හදාගන 25000/- දීල unlock කරගන්න තවම ios 6.1.3 jailbreak කරන්න බැ :no:
    jailbreak කරත් unlock කරන්න බැ :confused:
    sorry
     
    thilinaj90

    Member
    May 13, 2012
    15
    1
    0
    මගේ iPhone 4 එක අයි ඔස් 6.1.3 වලට අප්ඩේට් කරා දන්නෑතුව.:frown:.ජේල් බ්‍රෙක් කරලා තිබ්බේ..සොෆ්ට් බෑන්ක් වලට ලොක් කරලා තිබ්බේ...දෑන් ඈක්ටිව් කරගන්න බෑ. :no:.මට එච්චර තේරෙනෑ සීන් එක..සර්ච් කරලා බෑලුවම..තාම ජේල් බ්‍රෙක් එකක් ඈවිත් නෑ :oo:...දන්න කෙනෙක් මොකක්ද කරන්නේ කියලා කියනවද...:confused:X SIM,R SIM වලින් අන්ලොක් කරන්න පුලුවන්ලු...ඒවා ගන්න තෑනක් දන්නවනම් කියන්න...එකෙක් අන්ලොක් කරලා දෙන්නම් RS 25000/= ඉල්ලුවා :angry:..අනේ..................

    0777794324 me number ekata cl karanna. porage nama mataka ne. X-sim tama u karanne 6000/= nettam 7000/= wage tama yanne. Mu inne wellawatte. kisi aulak netiwa weda. mage den 6.1.3 version eka tiyenne
     
    මගේ iPhone 4 එක අයි ඔස් 6.1.3 වලට අප්ඩේට් කරා දන්නෑතුව.:frown:.ජේල් බ්‍රෙක් කරලා තිබ්බේ..සොෆ්ට් බෑන්ක් වලට ලොක් කරලා තිබ්බේ...දෑන් ඈක්ටිව් කරගන්න බෑ. :no:.මට එච්චර තේරෙනෑ සීන් එක..සර්ච් කරලා බෑලුවම..තාම ජේල් බ්‍රෙක් එකක් ඈවිත් නෑ :oo:...දන්න කෙනෙක් මොකක්ද කරන්නේ කියලා කියනවද...:confused:X SIM,R SIM වලින් අන්ලොක් කරන්න පුලුවන්ලු...ඒවා ගන්න තෑනක් දන්නවනම් කියන්න...එකෙක් අන්ලොක් කරලා දෙන්නම් RS 25000/= ඉල්ලුවා :angry:..අනේ..................

    baseband eka mokadda balanna :D ekath update wela nam sorima thama :no:factory unlock thama karanna wenne
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ube base band ekath update unada ?

    update wela nam baduma thamai.factory unloack thamai karanna wenne.
     
    Last edited: