෴ගුණදාස කපුගේ | Gunadasa Kapuge | Kapuge Rathriya෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ගුණදාස කපුගේ | Gunadasa Kapuge | Kapuge Rathriya෴

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17547696377c338c13f81bfe3e1f9efd7f45a6e7.jpg

    1754769703a82e248d6d8052ea74bce5c1a63681.jpg

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    නවරිද්ම ඇල්බම් අප්ලෝඩ් කරපු ගායකයන්ගෙ පරණ ඇල්බම් ටිකත් ඉක්මනින් දාන්නම්.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තැන්ක්ස් මචන් රෙප් පසුවට
    රෙප් නම් නැතත් කමක් නැහැ මචෝ.. කොමෙන්ටුවට බොක්කෙන්ම තෑන්කස්..:love:
    බාගනිං.. සවුන්ඩ් හොඳ කොලිටියට තියෙනවා..:yes:

    • Like
    Reactions: chalirox

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩියා...........
    වැඩේ නම් හොදයි...බට් ...මේව අහන්න බෑ යකෝ..........:dull::dull::dull:
    දඩි බිඩි ගාන මියුසික් එක්ක.............

    එක්ස්ටර්නල් එකක් ඇන්න වර මේ පැත්තේ ඔරිජිනල් ටික දෙන්න.....අප් ලෝඩ් කරල බෙදා හරින්න නිවන් පිණිස උඹෙයි මගෙයි!!!!!!!
    :yes::cool::D
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බඩියා...........
    වැඩේ නම් හොදයි...බට් ...මේව අහන්න බෑ යකෝ..........:dull::dull::dull:
    දඩි බිඩි ගාන මියුසික් එක්ක.............
    :yes::yes::yes:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මෙයා දාන්නේ නෙට් එකේ තියෙන ඇල්බම් නේ..නැති එකක් අප්ලෝඩ් කරන්න ට්‍රයි කරපන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස් මචං..:yes:

    බඩියා...........
    වැඩේ නම් හොදයි...බට් ...මේව අහන්න බෑ යකෝ..........:dull::dull::dull:
    දඩි බිඩි ගාන මියුසික් එක්ක.............

    එක්ස්ටර්නල් එකක් ඇන්න වර මේ පැත්තේ ඔරිජිනල් ටික දෙන්න.....අප් ලෝඩ් කරල බෙදා හරින්න නිවන් පිණිස උඹෙයි මගෙයි!!!!!!!
    :yes::cool::D
    මම සන්ෆලවර්ස් එක්ක ගහපු ඒවා දාන්නෙ නැහැ.. ගුණදාස කපුගේ මහත්තයා සන්ෆලවර්ස් එක්ක ගහපු ඇල්බම් තුනම ඇති.. මේක ගහලා තියෙන්නෙ සකුරා රේන්ජ් එකක්.. බෙලෙක් සද්දෙ නෑ.. ඒකයි අප්ලෝඩ් කලේ.. කලින් අප්ලෝඩ් කරපුවත් සන්ෆලවර්ස් නෙමෙයි..

    මං ගාව තියෙනවා කිඹුලා අයියෙ ඔරිජිනල් සිංදුත්.. හැම ගායකයගෙම.. සමහර එවුන් කැමති නැහැනේ පරණ මියුසික් අහන්න.. Bass නැති නිසා.. ඒකයි මං මුලින්ම නව රිද්ම ඇල්බම් එක අප්ලෝඩ් කලේ.. මම අහන්නෙත් ඔරිජිනල් ඒවා විතරයි..:yes:

    මේ තියෙන්නෙ ඇල්බම් සෙට් එක..
    175493694d963db6bd2e4982b9db87e1f299b823.jpg

    මේ තියෙන්නෙ ඔරිජිනල් සෙට් එක.. (තව සිංදු ගෙදර තියෙනවා..:yes:)

    175493700bf4e446bef31225e6f7ff4e21003953.jpg

    බඩියා...........
    වැඩේ නම් හොදයි...බට් ...මේව අහන්න බෑ යකෝ..........:dull::dull::dull:
    දඩි බිඩි ගාන මියුසික් එක්ක.............
    :yes::yes::yes:
    :D:D

    එල එල ස්තූති..... :)
    එල මචං..
    11.gif

    මෙයා දාන්නේ නෙට් එකේ තියෙන ඇල්බම් නේ..නැති එකක් අප්ලෝඩ් කරන්න ට්‍රයි කරපන්.
    උඹලට ඕන ඔරිජිනල් මියුසික් තියෙනව ඒවද..? අනිත් දවසෙ එහෙනම් ඒවා දාන්නම් මම..:yes:

    11.gif
    11.gif

    දඩිං බිඩිං ොන් පෝන් මියුසික් නැත්නම් වටිනාකම කියල නිමකල ොහැක....
    අනිත් දවසෙ ඔරිජිනල් විතරක් දාන්නම්..
    අප්ලෝඩ් කරපු තව ඇල්බම් දෙක තුනක් ඇති..:yes: වෙන ගායකයන්ගෙ.. දයාන් විතාරණ මහත්තයගෙයි, රෝහන බැද්දගේ, බන්දුල විජේවීර මහත්වරුන්ගෙ මාමයි බෑනයි ඇල්බම් දෙකයි.. ඒවා දාන්න එපාද..?