මට කෙලවෙලා ඉන්නේ...අනේ උදව් කරපල්ලා දන්නවන&#35

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මට කෙලවෙලා ඉන්නේ...අනේ උදව් කරපල්ලා දන්නවන&#35

    මගේ iPhone 4 එක අයි ඔස් 6.1.3 වලට අප්ඩේට් කරා දන්නෑතුව.:frown:.ජේල් බ්‍රෙක් කරලා තිබ්බේ..සොෆ්ට් බෑන්ක් වලට ලොක් කරලා තිබ්බේ...දෑන් ඈක්ටිව් කරගන්න බෑ. :no: .මට එච්චර තේරෙනෑ සීන් එක..සර්ච් කරලා බෑලුවම..තාම ජේල් බ්‍රෙක් එකක් ඈවිත් නෑ :oo: ...දන්න කෙනෙක් මොකක්ද කරන්නේ කියලා කියනවද...:confused:X SIM,R SIM වලින් අන්ලොක් කරන්න පුලුවන්ලු...ඒවා ගන්න තෑනක් දන්නවනම් කියන්න...එකෙක් අන්ලොක් කරලා දෙන්නම් RS 25000/= ඉල්ලුවා :angry:..අනේ..................
     
    dip12

    Junior member
  • Dec 16, 2011
    226
    16
    18

    try at JJ Mobile (Majestic city 2nd Floor)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    6.1.3 Unthred ජෙල්බ්රෙක් එකක් තාම නැ.. කලත් වැඩක් නැ. ඕක අන්ලොක් කරන්න බැ.. දැන් ඉතින් අරන්න තියෙන්නේ ගෙවලා IMEI අන්ලොක් එක කරගන්න .. එකට ඉතින් බර ගානක් යයි.. සොෆ්ට්බන්ක් ටිකක ගණන්..