මට කෙලවෙලා ඉන්නේ...අනේ උදව් කරපල්ලා දන්නවන#
මගේ iPhone 4 එක අයි ඔස් 6.1.3 වලට අප්ඩේට් කරා දන්නෑතුව.
.ජේල් බ්රෙක් කරලා තිබ්බේ..සොෆ්ට් බෑන්ක් වලට ලොක් කරලා තිබ්බේ...දෑන් ඈක්ටිව් කරගන්න බෑ.
.මට එච්චර තේරෙනෑ සීන් එක..සර්ච් කරලා බෑලුවම..තාම ජේල් බ්රෙක් එකක් ඈවිත් නෑ
...දන්න කෙනෙක් මොකක්ද කරන්නේ කියලා කියනවද...
X SIM,R SIM වලින් අන්ලොක් කරන්න පුලුවන්ලු...ඒවා ගන්න තෑනක් දන්නවනම් කියන්න...එකෙක් අන්ලොක් කරලා දෙන්නම් RS 25000/= ඉල්ලුවා
..අනේ..................