මගුලක් වෙනවනෙ එපා යකොව්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බොලා කොච්චර ට්‍රයි කරත් බබා තරම් ආතල් දෙන්න උඹලට බෑ... බොරුද මං කියන්නේ...? :lol:
    :rofl::yes::yes::yes:සිරාවට
    පිස්සුද යකෝ..? :rofl: ඌ අපිටත් වඩා හොඳට ඉන්නවා.... :P

    අපෙ අයුශත් අරං උ ඉන්න ඔන:rofl:
     
    • Like
    Reactions: malkavi

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2h3mscn.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විරසක වෙලා මා එක්කල මොණර කොල
    මා පත්කලා අඟයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කලෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැතිවුණා අප කල පාපයට
    අකුරට යන එකත් නැතිවුණෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොදට

    ලොකු ලොකු තැන් වලින් බඳගෙන කරකාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොඳ කාලෙත් නුඹලාට
    දීලා හිමි වුණේ මට අද මහපාර
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    විරසක වෙලා මා එක්කල මොණර කොල
    මා පත්කලා අඟයක් නැති රුපියලට
    මම මා ගැනත් නොසිතා කලෙ නුඹලාට
    දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට

    තාත්තා නැතිවුණා අප කල පාපයට
    අකුරට යන එකත් නැතිවුණෙ එතැන් සිට
    නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
    මම වෙහෙසුනා නුඹලා ඇත අද සොදට

    ලොකු ලොකු තැන් වලින් බඳගෙන කරකාර
    නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
    මගෙ දේපලත් හොඳ කාලෙත් නුඹලාට
    දීලා හිමි වුණේ මට අද මහපාර

    පෙත්ත ගත්තෙ නැද්ද අද ඉක්මනට ගනින් පෙත්ත:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මියුරු කල්පනා සිතට ළංවෙලා
    සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුණා
    කඳුළ නිම වුණා, අඳුර දුරු වුණා
    ලොව තනි වුනු මගෙ හදවත නුඹට හිමිවුණා

    ඇයගෙන් ලඳ ලතැවිල්ලට
    සැනසිල්ලකි නුඹ මා හට..//
    සොඳරු මිහිරි සතුට අතර
    සිනා සුපිපුණා..

    සුදු නෙළුමකි ළඳ ඔබ මට
    සිපගන්නම් ගෙන දෝතට..//
    දෙනෙත දකින සොඳුරු දසුන
    ඔබේ වත තමා..

    ============

    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
    ‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා..

    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්....

    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරු ගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්..


    මොකක්ද ලස්සන..? :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මියුරු කල්පනා සිතට ළංවෙලා
    සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුණා
    කඳුළ නිම වුණා, අඳුර දුරු වුණා
    ලොව තනි වුනු මගෙ හදවත නුඹට හිමිවුණා

    ඇයගෙන් ලඳ ලතැවිල්ලට
    සැනසිල්ලකි නුඹ මා හට..//
    සොඳරු මිහිරි සතුට අතර
    සිනා සුපිපුණා..

    සුදු නෙළුමකි ළඳ ඔබ මට
    සිපගන්නම් ගෙන දෝතට..//
    දෙනෙත දකින සොඳුරු දසුන
    ඔබේ වත තමා..

    ============

    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
    ‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා..

    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්....

    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරු ගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්..


    මොකක්ද ලස්සන..? :oo:

    මේ මොන හොට්ටක්ද..? :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැව් කණ්ඩියේ මඳ පවනේ සුවඳ දිදී
    සුපිපී දිළෙනවා නාමල ඔබට ලැදී
    නෙලාගන්න හැදුවත් අපි ඈත වැඩී
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු රැස් විහිඳලා ඔරවයි දවල් පැයේ
    සඳ රැස් විහිදලා අයැදී සෙනෙහෙ මගේ
    කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැඳී
    නාමල ඔබයි ඔබ මාගෙයි රත්තරනේ

    පොළොවත් නුහුලනා දුක් ගිණි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ළඟට විශ කටුවක් වන්න එපා
    කඳුළක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

    ==================

    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට පවා දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මො‍ටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි

    මොකක්ද ලස්සන..? :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mokakda browser eka
    ff19 මචන්:cool:
    nithara nithara fake walin log unama ohoma wenawa kiyala mama ahala thiyenawa :rofl:
    නැහැ ෆෙක් වලින් මම එන්නෙ නැහැ සත්තයි:D
    https://addons.mozilla.org/en-us/firefox/addon/anonymox/

    onna oka ප්‍රශ්නෙ සුදු:baffled: මෙ ගොඩක් සයිට් වලට යන්න බැරි නිසා ඔක දාලා තියෙන්නෙ
    එකෙ අයි පි මාරු වෙනවා නිතර එක තම්යි සින් එක මට දැන් තෙරුනෙ:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙත්ත ගත්තෙ නැද්ද අද ඉක්මනට ගනින් පෙත්ත:P
    තාම ගත්තෙ නැහැ බං.. :no: තව ටිකක් දවල් වෙලා ගන්නවා.. රෑට ෆන් එකක් ගන්න ඕනි මේ ත්‍රේඩ් එකත් එක්ක..:rofl:

    ලිේ පැනපන් ඔටු පු
    :rolleyes::rolleyes:

    මේ මොන හොට්ටක්ද..? :oo:
    සිංදුවක්නේ බොල..:dull:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ff19 මචන්:cool:

    නැහැ ෆෙක් වලින් මම එන්නෙ නැහැ සත්තයි:D
    https://addons.mozilla.org/en-us/firefox/addon/anonymox/

    onna oka ප්‍රශ්නෙ සුදු:baffled: මෙ ගොඩක් සයිට් වලට යන්න බැරි නිසා ඔක දාලා තියෙන්නෙ
    එකෙ අයි පි මාරු වෙනවා නිතර එක තම්යි සින් එක මට දැන් තෙරුනෙ:yes:

    uba poxy da ekai awla hijack karagatta wage thami