කිතුනුවන්ට-අවුරුදු නැද්ද

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මට සෙට් එකේ හැම ආගමකම යාලුවෝ ඉන්නවා එක නිසා ,ලංකාවේ සමරන හැම ආගමකම හැම අව්රුද්දක්ම අනිවාර්යෙන් අපිනම් සමරනවා බරටම , පොඩි දවස්වල නත්තලට අපි ගෙවල් වල නත්තල් ගසුත් හදනවා , උනුත් එහෙමයි අපිට අවරුදු දවස් වල අහස කුරු වලින් ඇර ගන්නේ පිස්සු කෙලින්නේ අපිට වැඩිය උන් ,ලංකාවේ බහුතරය එහෙමයි , මේ දැන් දැන් තලෙයිබාන් වෙලා හිටියට ,දැන් වැරදිලාවත් වෙන ආගමක එකෙක් අවරුදු වලට අහස කුරු දැම්මත් කියයි අපේ සංස්කෘතිය හොරකන් කරනවා කියල ,,
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අපිත් ලාවට සමරනවා අලුත් අවුරුදු ( අප්‍රේල් මාසේ ). අපි අලුත් අවුරුදු කියලා ගොඩක්ම සමරන්නේ ජනවාරි 1 නේ

    මැතක්දි තව වෙනසක් කරෙ අලියා පිටෙ මොකක්ද අරං යන එකක්

    අලිය පිටේ මුකුත් එහෙම අරන් යන සිරිතක් නෑ අයියා ඔය මොකක් හරි පල්ලියකින් කරපු වැඩක් විතරයි ඕක
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපිත් ලාවට සමරනවා අලුත් අවුරුදු ( අප්‍රේල් මාසේ ). අපි අලුත් අවුරුදු කියලා ගොඩක්ම සමරන්නේ ජනවාරි 1 නේ

    අලිය පිටේ මුකුත් එහෙම අරන් යන සිරිතක් නෑ අයියා ඔය මොකක් හරි පල්ලියකින් කරපු වැඩක් විතරයි ඕක

    ඔව් ඔව් මම එක චොදනවාක් විදියට කිවුවා නෙමෙ:cool: එක අලුතෙන් ඇති කරපු දෙයක් කියලා කිවුවෙ:D
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    100%ක් එකඟ‍යි මචන්......:yes::yes::yes:
    මම බෞද්ධ‍යෙක් වුනත් මම ඉගෙනගත්තේ කතෝලික පාසලක..... ඒ කාලේ මගේ කතෝලික ‍යාලුවොත් ගොඩක් අ‍ය කිව්වේ ඔ‍ය කතාවම‍යි..... බෞද්ධ අපි වගේ ලොකුවට අවුරුද්ද සමරන්නේ නැති වුනත්
    ඒගොල්ලෝ නැකත් චාරිත්‍ර හැම එකක්ම ඉෂ්ට කරනවා....(නොනගත‍යට පන්සල් ‍යාම හැර)

    උන් කි‍යන්නෙත් උඹ කි‍යලා ති‍යන කතාවම තම‍යි...
    "කතෝලික උනත් අපේ ජාති‍ය සිංහල..... ඉතින් සිංහල අලුත් අවුරුද්ද අපිත් සමරනවා..."

    ඔව් මචන් මම කතෝලික.....එත් අපිට අපෙ සින්හල කම තවම තියෙනවා...ඒක නිසා කතොලික බොදු කියල වෙනසක් නෙහෙ අලුත් අවුරුදු කාලෙට හිතට දැනෙන හැගීම අපිටත් හොදට දැනෙනවා.....
     
    • Like
    Reactions: KandyFellow

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඔව් ඔව් මම එක චොදනවාක් විදියට කිවුවා නෙමෙ:cool: එක අලුතෙන් ඇති කරපු දෙයක් කියලා කිවුවෙ:D

    මමත් එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ ;);). සමහර පල්ලිවල මීසම් සභා වල සාමජිකයෝ ඉන්නවා, උන්ට එක එක පිස්සු තියෙනවා :rolleyes::oo::P:dull:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මං කතෝලික. අපිත් සිංහල අවුරැද්දට නැකැත් බැලුවේ නැති උනාට කිරිබත් උයනවා. අවුරැද්ද සමරනවා. අපි කතෝලික උනත් බෞද්ධ උනත් සිංහල. සිංහල ජාතිය දෙකඩ කරන්න දෙන්න එපා.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කව්ද කියන්නේ අපි සින්හල අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ කියලා..අපිත් අලුත් අවුරුද්දට කිරි උතුරවලා....ලබන්නාවූ අලුත් අවුරුද්ද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...එ වගෙම සියල්ලම නොවුනත් යම් චරිත්‍ර ඉටු කරනව.....කතෝලික වුනත් බොදුනුවෙක් වුනත් අපි සින්හල...
    ග්‍රේට් මචන් අන්න මිනිස්සු ඇත්තටම ආඩම්බරයි :yes:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මමත් එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ ;);). සමහර පල්ලිවල මීසම් සභා වල සාමජිකයෝ ඉන්නවා, උන්ට එක එක පිස්සු තියෙනවා :rolleyes::oo::P:dull:
    ඒකනම් ඇත්ත බං...:yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මමත් එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ ;);). සමහර පල්ලිවල මීසම් සභා වල සාමජිකයෝ ඉන්නවා, උන්ට එක එක පිස්සු තියෙනවා :rolleyes::oo::P:dull:

    1.gif
    11.gif
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එතකොට දෙවනම්පියතිස්සගේ කාලේදී බුද්ධාගම වැලදගත්තු මිනිස්සු සිංහල නෙමේද?

    යකෝ අහපන්.බුද්ධ ධර්මය හින්ද තම මේ රටේ දියුණු සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් බිහි උනේ.අනික බන් උබ මහා ශ්‍රේෂ්ඨ රජෙකුට කතා කරන්නේ උබේ අත පල්ලෙන් වැටිලා වගේනේ බන්...අහපන්,උබල මොක්කුද බන්.තානාන්තර වරප්‍රසාද ගන්න්න සුද්දන්ට පුක දීල වාසගම් දගත උන් නේ උබල...එක තමා තිත ඇත්ත :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Wambatu

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    100%ක් එකඟ‍යි මචන්......:yes::yes::yes:
    මම බෞද්ධ‍යෙක් වුනත් මම ඉගෙනගත්තේ කතෝලික පාසලක..... ඒ කාලේ මගේ කතෝලික ‍යාලුවොත් ගොඩක් අ‍ය කිව්වේ ඔ‍ය කතාවම‍යි..... බෞද්ධ අපි වගේ ලොකුවට අවුරුද්ද සමරන්නේ නැති වුනත්
    ඒගොල්ලෝ නැකත් චාරිත්‍ර හැම එකක්ම ඉෂ්ට කරනවා....(නොනගත‍යට පන්සල් ‍යාම හැර)

    උන් කි‍යන්නෙත් උඹ කි‍යලා ති‍යන කතාවම තම‍යි...
    "කතෝලික උනත් අපේ ජාති‍ය සිංහල..... ඉතින් සිංහල අලුත් අවුරුද්ද අපිත් සමරනවා..."

    siraawata...
    :yes::yes:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මම කතෝලික.... අපි අවුරුද්දුට නැකත් බැලුවේ නැති උනාට වෙලාවට වැඩ කලේ නැති උනාට..... අවුරුද්දට කිරිබතක් උයන් කාල සතුටු වෙනවා... වෙන විශේෂ දෙයක් කරන්න නෑ.............

    :cool::cool: ela
     
    Street Fighter

    Well-known member
  • කව්ද කියන්නේ අපි සින්හල අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ කියලා..අපිත් අලුත් අවුරුද්දට කිරි උතුරවලා....ලබන්නාවූ අලුත් අවුරුද්ද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...එ වගෙම සියල්ලම නොවුනත් යම් චරිත්‍ර ඉටු කරනව.....කතෝලික වුනත් බොදුනුවෙක් වුනත් අපි සින්හල...

    ow machan ....
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මමත් එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ ;);). සමහර පල්ලිවල මීසම් සභා වල සාමජිකයෝ ඉන්නවා, උන්ට එක එක පිස්සු තියෙනවා :rolleyes::oo::P:dull:

    :rolleyes::rolleyes: