මම කිවුවෙ රජවරු ලංකාවෙලංකාවෙ රජවරු නැකත් බැලුවා කියලා
![]()
ඒක සංස්කෘතිය
මම කිවුවෙ රජවරු ලංකාවෙලංකාවෙ රජවරු නැකත් බැලුවා කියලා
![]()
එතකොට දෙවනම්පියතිස්සගේ කාලේදී බුද්ධාගම වැලදගත්තු මිනිස්සු සිංහල නෙමේද?

මැතක්දි තව වෙනසක් කරෙ අලියා පිටෙ මොකක්ද අරං යන එකක්
අපිත් ලාවට සමරනවා අලුත් අවුරුදු ( අප්‍රේල් මාසේ ). අපි අලුත් අවුරුදු කියලා ගොඩක්ම සමරන්නේ ජනවාරි 1 නේ
අලිය පිටේ මුකුත් එහෙම අරන් යන සිරිතක් නෑ අයියා ඔය මොකක් හරි පල්ලියකින් කරපු වැඩක් විතරයි ඕක
එක අලුතෙන් ඇති කරපු දෙයක් කියලා කිවුවෙ
100%ක් එකඟයි මචන්......
මම බෞද්ධයෙක් වුනත් මම ඉගෙනගත්තේ කතෝලික පාසලක..... ඒ කාලේ මගේ කතෝලික යාලුවොත් ගොඩක් අය කිව්වේ ඔය කතාවමයි..... බෞද්ධ අපි වගේ ලොකුවට අවුරුද්ද සමරන්නේ නැති වුනත් ඒගොල්ලෝ නැකත් චාරිත්‍ර හැම එකක්ම ඉෂ්ට කරනවා....(නොනගතයට පන්සල් යාම හැර)
උන් කියන්නෙත් උඹ කියලා තියන කතාවම තමයි...
"කතෝලික උනත් අපේ ජාතිය සිංහල..... ඉතින් සිංහල අලුත් අවුරුද්ද අපිත් සමරනවා..."
ඔව් ඔව් මම එක චොදනවාක් විදියට කිවුවා නෙමෙඑක අලුතෙන් ඇති කරපු දෙයක් කියලා කිවුවෙ
![]()

. සමහර පල්ලිවල මීසම් සභා වල සාමජිකයෝ ඉන්නවා, උන්ට එක එක පිස්සු තියෙනවා 

ග්‍රේට් මචන් අන්න මිනිස්සු ඇත්තටම ආඩම්බරයිකව්ද කියන්නේ අපි සින්හල අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ කියලා..අපිත් අලුත් අවුරුද්දට කිරි උතුරවලා....ලබන්නාවූ අලුත් අවුරුද්ද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...එ වගෙම සියල්ලම නොවුනත් යම් චරිත්‍ර ඉටු කරනව.....කතෝලික වුනත් බොදුනුවෙක් වුනත් අපි සින්හල...

ඒකනම් ඇත්ත බං...මමත් එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ. සමහර පල්ලිවල මීසම් සභා වල සාමජිකයෝ ඉන්නවා, උන්ට එක එක පිස්සු තියෙනවා
![]()

මමත් එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ. සමහර පල්ලිවල මීසම් සභා වල සාමජිකයෝ ඉන්නවා, උන්ට එක එක පිස්සු තියෙනවා
![]()
mage jathiya SINHALA
mage agama KATHOLIKA
sanskruthiya BOUDDA

එතකොට දෙවනම්පියතිස්සගේ කාලේදී බුද්ධාගම වැලදගත්තු මිනිස්සු සිංහල නෙමේද?

100%ක් එකඟයි මචන්......
මම බෞද්ධයෙක් වුනත් මම ඉගෙනගත්තේ කතෝලික පාසලක..... ඒ කාලේ මගේ කතෝලික යාලුවොත් ගොඩක් අය කිව්වේ ඔය කතාවමයි..... බෞද්ධ අපි වගේ ලොකුවට අවුරුද්ද සමරන්නේ නැති වුනත් ඒගොල්ලෝ නැකත් චාරිත්‍ර හැම එකක්ම ඉෂ්ට කරනවා....(නොනගතයට පන්සල් යාම හැර)
උන් කියන්නෙත් උඹ කියලා තියන කතාවම තමයි...
"කතෝලික උනත් අපේ ජාතිය සිංහල..... ඉතින් සිංහල අලුත් අවුරුද්ද අපිත් සමරනවා..."

මම කතෝලික.... අපි අවුරුද්දුට නැකත් බැලුවේ නැති උනාට වෙලාවට වැඩ කලේ නැති උනාට..... අවුරුද්දට කිරිබතක් උයන් කාල සතුටු වෙනවා... වෙන විශේෂ දෙයක් කරන්න නෑ.............

elaකව්ද කියන්නේ අපි සින්හල අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ කියලා..අපිත් අලුත් අවුරුද්දට කිරි උතුරවලා....ලබන්නාවූ අලුත් අවුරුද්ද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...එ වගෙම සියල්ලම නොවුනත් යම් චරිත්‍ර ඉටු කරනව.....කතෝලික වුනත් බොදුනුවෙක් වුනත් අපි සින්හල...
මමත් එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ. සමහර පල්ලිවල මීසම් සභා වල සාමජිකයෝ ඉන්නවා, උන්ට එක එක පිස්සු තියෙනවා
![]()