autopilot වලින් 100$ නිකන්ම හොයමුද???

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    autopilot වලින් 100$ නිකන්ම හොයමුද???

    මේකනම් අනිවා හැමෝම කියවන්නම වටින පෝස්ට් එකක්:yes::yes: විශෙෂයෙන්ම මේකවත් කියවන්න කම්මැලි අය තමා අනිවා කියවන්න ඕනේ!!! (ඉවර වෙනකන්ම කියෙව්වොත් නිකන්ම සල්ලි හොයන හොදම විදිහ දැනගන්න පුලුවන් වෙයි!:D:D:D

    ඉතින් කොහොමද කට්ටියට? සෑහෙන දවසකින් තමා මේ පැත්තේ එන්න පුලුවන් වුනේ.. කට්ටියම එළ කිරි වගේ ඉන්නවා ඇති කියලා මම හිතනවා...


    අදනම් මම ආවේ කට්ටියට සිරාම භාණ්ඩයක් දෙන්න.. මේක ගැන දැනගත්ත ගමන් මට මතක් වුනේ අපේ එළ කිරි සෙට් එක.. ඔන්න මම වැඩි බේගල් නැතුව සීන් එක කියන්නම්.


    අද මම කියන්නේ යන්නේ කට්ටියට කිසිම වැඩක් කරන්නේ නැතුවම නිකම් internet connect වෙලා ඉන්න ටිකට සල්ලි හොයාගන්න විදිහක් ගැන... මේක සිරාම සීන් එකක්. මටත් ලගදි තමා අහු වුනේ.. දැන්නම් වැඩේ නැගලම කරගෙන යනවා මම. මේ තරම් ලේසියෙන් මම මීට කලින් සල්ලි හොයලා තිබ්බෙම නෑ.. ඕක නිසාමයි මම මේක කට්ටියටම කියන්න හිතුවෙත්...


    මේක අලුත්ම සිරාම bux site . මෙකේ තමා මම දන්න තරමට වැඩිපුරම සල්ලි ගෙවන්නේ දැනට. අනික හොදම සීන් එක මේක මම ඔයාලට auto pilot දාලා නිකන්ම සල්ලි හොයාගන්න විදිහ තමා දැන් කියන්න යන්නේ...


    මුලින්ම ඔයාලට මේ ටික කරගන්න වෙනවා...


    1-9705a65c7c.png


    අලුතින් මේ site එකේ ඔයාලට account එකක් හදන්න වෙනවා - click here (මෙතනින් යන්න)


    දැන් ඔයාලා ගාව firefox (browser) නැත්නම් මෙතනින් බාගන්න වෙනවා. click here to free download (මෙතනින් බාගන්න )

    අන්තිමට ඔයාලට firefox Greasemonkey addon එක මෙතනින් බාන්න වෙනවා. මෙතනින් බාලා ඒක save කරගන්න (download from here and save it)



    account එකත් හදලා, 2ම download කරලත් ඉවරනම් දැන් ඉතින් සල්ලි හොයන්න තමා තියෙන්නේ!!


    හරි! මුලින්ම බාපු firefox install කරලා open කරන්න ඒක.

    දැන් ඔයා බාපු Greasemonkey addon එක open කරලා firefox browser එකට install කරන්න

    2-31df01e61c.jpg


    ඊට පස්සේ firefox restart කරන්න. (browser වහලා ආපහු අරින්න)

    2-31df01e61c.jpg


    දැන් ඔයාලට ඔයාගේ ads auto click කරන bot එක මෙතනින් install කරන්න වෙනවා firefox browser එකට (firefox open කරලා link එකෙන් ගිහින් 'install' click කරන්න ) click here to install bot

    3-d2efe7f634.jpg



    හරි! දැන් වැඩේ ගොඩ!

    දැන් තියෙන්නෙ මෙතනින් Probux.com එකට sign in වෙලා ඔයාලා අලුතින් හදපු account එකෙන්, ඊට පස්සේ එකේ view ads කොටසට යන එක විතරයි!



    දැන් ඒ window එකේ තියන ඔක්කොම ads bot එකෙන් click කරලා ඉවර වෙනකම් ඒ window එක ඇරලා තියන්න. එච්චරයි! හැබැයි මතක තියාගන්න, ads ඉබේම click කරාම open වෙන windows ඒවගේ time bar එක සම්පූර්ණයෙන්ම පිරෙනකම් close කරන්න එපා! නැත්නම් සල්ලි හම්බෙන එකක් නෑ!!!


    එච්චරයි සීන් එක... දැන් ඉතින් දිගට හරහට සල්ලි එයි ඔයාලට. කරන්න තියෙන්නෙ පුලුවම් පුලුවන් වෙලාවට අර ads තියන window එක open කරලා තියන්න විතරයි!!


    මේකෙන් මම නම් දවසට නිකන්ම 4$ විතර හෙව්වා.. ඉතින් ඒ කියන්නේ, මුකුත් නොකරම (4 x 30) $ මාසෙට එනවා මට.

    Some Payment Proof From my Past:

    paymentproof.png



    ඔයාලට 5$ වෙනකම් සල්ලි අවාම My Account window එකේ Cash Out click කරලා ඔයාලගේ Paypal, Payza හරි Liberty Riserve account වලට සල්ලි withdraw කරන්න පුලුවන්...

    හම්මේ... හොද පණ ගියා මේක ගහලා....:oo::oo::oo: මට පුලුවන් උපරිමෙන්ම මම ඔන්න විස්තර දැන්මා. තනියම කන්න හොද නෑ නේ කිසි දෙයක්. ඉතින් කට්ටිය මේ විදිහට සල්ලි හොයන්න පටන්ගන්න. මමනම් හැබැයි තාම 30$ විතරයි හෙව්වේ.. ඔයාලත් try කරලා බලන්නකෝ...


    මට ඉතින් රෙප් එහෙම දීලා ගියාට මම තරහා නෑ ඉතින්... පව් නේ මම මැරීගන මේක ඔයාලට බෙදලා දුන්නට.. :yes::yes::yes::D:D:D


    **** ක්ලික් කරන්න ඇඩ්ස් නැත්නම්.... ******


    කට්ටියම අහනවානේ ඇඩ්ස් නැතිවෙනවා කියලා ක්ලික් කරන්න ඔක්කොම bot එකෙන් ක්ලික් වුනාම . ඒකා සාමාන්යයි මුලින්ම. ටිකක් කල් අල්ලගෙන ගියාම තමා වැඩිපුර එන්නේ...
    ඉතින් ඒ ඇඩ්ස් නැති වෙලාවට ඔයාලට පුළුවන් ProGrid සහ Task කරලා සල්ලි හොයන්න ආපහු ඇඩ්ස් එනකම් ... (ඉවසන්න වෙයි ඉතින් මුල් කාලේ... හැමදාම එන ටික ඉවර කරගෙන ගියොත් ටික ටික වැඩිවෙනවා ඇඩ්ස් ඔයාලටම තේරෙයි)
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    mm danata karan Bux site nam 3 i tiyannay mm click karannay naa mm $ gewala Refferlas aran innay eyalat mm wanuwan click karala dawasakat $1.89 wagay anwa... masakata $ 35 wagya anwa
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    mm danata karan Bux site nam 3 i tiyannay mm click karannay naa mm $ gewala Refferlas aran innay eyalat mm wanuwan click karala dawasakat $1.89 wagay anwa... masakata $ 35 wagya anwa

    මේකෙත් refferels ලා ගන්න පුළුවන් මචන්. ඒ වැඩෙත් පට්ටටෙම නැගලා යනවා.. :yes::yes::D:D මොකද මේ site එකේ payments වැඩියි.

    මේ ක්‍රමේ හොදට වැඩ කරනවා බන්. අවුලක් වෙන්නනම් බෑ... :confused::confused:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ko ban uba

    ඉන්නවා බන්. මේක අවුලක් නැතුව වැඩ මචන්. උබට ඕනින මේකෙත් රෙෆරල්ස් ලා ගනින්. ඒත් වැඩිය වියදම් කරන්න එපා. ෆිට් එකට කියන්නෙ මේක තාම ටිකක් අලුත් සයිට් එකක් නිසා මටත් ගොඩක්ම විශ්වාස නෑ.. හැබැයි මෙච්චර කාලයක්නම් මට ගෙව්වා.

    අනික බොට් එක නැතත් අපිටම අවුලක් නැතුව මේ ඇඩ්ස් ක්ලික් කරන්න පුලුවන්. ගොඩක් ඇඩ්ස් තියනකොට තමා ඉතින් වටින්නේ බොට් එක...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේකෙත් refferels ලා ගන්න පුළුවන් මචන්. ඒ වැඩෙත් පට්ටටෙම නැගලා යනවා.. :yes::yes::D:D මොකද මේ site එකේ payments වැඩියි.

    මේ ක්‍රමේ හොදට වැඩ කරනවා බන්. අවුලක් වෙන්නනම් බෑ... :confused::confused:

    ්‍මචං මට දැන් ආවේ 0.039 බං .. එපා වෙනවනේ...
    පේපැල් එකට විත්ඩෝ කරන්න පුලුවන්ද
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ්‍මචං මට දැන් ආවේ 0.039 බං .. එපා වෙනවනේ...
    පේපැල් එකට විත්ඩෝ කරන්න පුලුවන්ද

    ටිකක් කල් යනකල් ඔය සීන් එක තියනවා බන්. අපේ geo location එක අවුල් නිසා තමා ඕක වෙන්නේ.. refferals ලා US UK වලින් වගේ හොයාගත්තොත් ගොඩ. අනික ටිකක් කල් යද්දි එනවා වැඩිපුර. ඕනම එකක් ටිකක් පරණ වෙද්දී තමා වාසි එන්නේ බන්.. අත්දැකීමෙන් කියන්නේ...

    5$ තමා අඩුම cash out limit එක බන්. :yes:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    the-bux.png

    මචං මේකට Auto click එක සෙට් කරන්න බැරිද බං

    ඕකට bot එකක් තිබ්බා ඉස්සර මචන්. ඒත් දැන් ඒවා වැඩ නෑ. :no: තාම මට මතක හැටියට bux.to එකටනම් bot එකක් තියනවද කොහෙද.. මම අනිවා කට්ටියට දන්වන්නම් (specially උබට) ඒකට හරියන බොට් එකක් සෙට් උනොතින් :)
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    uba kohomada bn meken dawasata $4k hoyanne.add click kalahama okkoma enne 0.050k wage ganakne bn.

    පුළුවන් බන් හොයන්න.. ඒත් ටික කාලයක් මේක අල්ලගෙන කරගෙන යන්න ඕනේ.. ඉන්න ගමන් තව ඔයාගේ නමින් refferals ලා මේකට දාගන්න උත්සාහ කරන්න.. උත්සාහවන්තයා ජයගනී!!!
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ගෙදරට වෙලා නිකන් නම් සල්ලි හොයන්න බෑ..

    ඔය නිකන් ඉඳන් සල්ලි හොයන්න ADDS click කිරිල්ල නම් මගඩියක් බං..

    Register උනා කියල හම්බෙන්නේ සොච්චමයි.. හම්බෙන ගාන වැඩි කරගන්න ඕනෙ නම්, තමන්ගේ Referral ලින්ක් එකෙන් තවත් උනව ඔය sites වල register කරවන්න ඕනේ. තවත් අසරනයෝ 100කට විතර බොරු ගහල register කරවන්න පුලුවන් උනොත් නම් ටිකක් shape.. තමන්ගේ referrals ල ගාන වැඩි වෙන තරමට තමයි adds click කරාම හම්බෙන ගාන වැඩි වෙන්නේ...

    ඒක තමයි මූත් මේ කරන්නේ. Account එකක් හදාගෙන තමන්ගේ referral ලින්ක් එකෙන් එලකිරියේ තවත් උන්ව register කරවන්න try කරපු එක.. :D

    කට්ට කාලා ඇම තවත් උන්ට ගිල්ලවන්න කැමති/පුලුවන් නම් ගොඩ.
    නැත්තන් වෙන්නේ තමන් නිකන් ඇම කාල පැත්තකට වෙලා ඉන්න එක.