බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ තමා නියම කපල් එක.. මම නම් බන්දු සමරසිංහට තමා වැඩියක්ම කැමති.. ඒ මනුස්සයගෙ විහිලු හොඳයි.. ටෙනිසන් කුරේගෙ ගොන් ආතල් වැඩියි.. බන්දු ලයිව් ඉන් කොන්සර්ට් එකත් පට්ට පදිරි.. පොරට සිංදුත් කියන්න පුළුවන් සුපිරියටම..මේ තියෙන්නෙ බන්දු සමරසිංහ රඟපාපු චිත්‍රපට.. එකක් දෙකක් ඇරෙන්න අනිත් හැම එකම මං බලලා තියෙනවා.. ඉස්සර රුපියල් සීයට පේමන්ට් එකේ විකුණපු කාලෙ සෑහෙන්න ගත්තා.. පස්සෙ ඒවා ඇල්ලුවනේ.. ඊට පස්සෙ උන් බජට් පැක් එක කියලා එකක් ගත්තා.. ඒ හින්දා දැන් ගන්නෙ බජට් පැක් එක රුපියල් දෙසීයක් දීලා.. ජීවිතේ ලස්සනයි ෆිල්ම් එකත් රිලීස් කරලා.. මං ගත්තා..
සඳහටම ඔබ මගේ
කස්තුරි සුවඳ
නිල්ල සොයා
චන්ඩි පුතා
යකඩයා
චන්ඩි ශාමා
ආශා දෑසින්
මල් කැකුළු
චංචල රේඛා
හලෝ ෂාමා
බඹර පැටික්කී
පෙරළිකාරයෝ
යළි හමුවන්නයි
නොම්මර එක
යුක්තියද ශක්තියද
අංගුලිමාල
තන්හා ආෂා
දේදුන්නෙන් සමනලියක්
වීර උදාර
බඹර කලාපේ
ජය ශ්‍රී
සූරයන් අතර වීරයා
150 මුල්ලේරියාව
රෝදය
මම බය නෑ ශාමා
ඉන්ස්පෙක්ටර් ගීතා
වෛරයෙන් වෛරය
චෙරියෝ කැප්ටන්
වීදියේ වීරයා
චෙරියෝ ඩාලිං
පෙම් මල් මාලා
කොලොම්පූර්
කොටි සනා
හායි හූයි බබි ආච්චි
ජොලි හලෝ
පිස්සු පූසෝ
ඔබ කොහෙද ප්‍රියේ
පාලිමන්ට් ජෝක්ස්
චෙරියෝ හොල්මන්
පිස්සු ඩබල්
සොමි බොයිස්
සීතල ගිණි කඳු
රෑ දනියෙල් දවල් මිගෙල් 1
රෑ දනියෙල් දවල් මිගෙල් 2
රෑ දනියෙල් දවල් මිගෙල් 3
ජේමිස් බෝන්ඩ්
සොමි බොයිස්
පිස්සු ඩබල්
පිස්සු ත්‍රිබල්
රජ්ජුමාලා
ලෙෆ්ට් රයිට් සර්
ජේමිස් බෝන්ඩ්
අලි පැටියෝ ඔයයි මමයි
හායි මාස්ටර්
ඇයි ඔබ තනිවෙලා
අපේ යාලු පුංචි බූතයා
තැන්ක් යූ බර්ටි
ඔය රතු කරපු ඒවා ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම බලලා තියෙනවා..
රජ්ජුමාලා චිත්‍රපටය තමයි බන්ඳු සමරසිංහ කොමඩි නැති චරිතයකට පණ පොවපු එකම චිත්‍රපටය.. නිෂ්පාදනය, අධ්‍යක්ෂණය එයාගෙම තමා මට මතක විදියට.. රෝදය කියන චිත්‍රපටයත් එයා හැදුවෙ.. පෙම් මල් මාලා චිත්‍රපටයත් එයා හැදුවෙ.. සුනිල් ටී ප්‍රනාන්දු, රෝයි ද සිල්වා වගේ අය නිෂ්පාදනය කරපු චිත්‍රපට නිසා තමයි බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ වගේ අය මේ තරම්ම ප්‍රසිද්ධියක් ලැබුවෙ.. කොලොම්පූර්, පිස්සු පූසෝ, පිස්සු ඩබල්, පිස්සු ත්‍රිබල්, සොමි බොයිස්, ජේමිස් බොන්ඩ්, රෑ දනියෙල් දවල් මිගෙල් වගේ චිත්‍රපට තමා කොමඩි අතින් උඩින්ම තියෙන්නෙ..ආහ්.. රන්ජන්ගෙ පාලිමන්ට් ජෝක්ස් එකත් කොර..
මචං ඔය වීඩියෝ දෙකත් උඹ දාපු වීඩියෝ දෙකට යටින් දාපන්.. මේ කියන්නෙ ආදර්ශමත් කතාවක්.. ජංගම දුරකථන ගැන.. අපිට එයා කියන දේවල් වලට හිනා ගියත් ඒ කියන දේවල් වල ලොකු ආදර්ශයක් තියෙනවා.. හිනා යන්නෙ සාමාන්‍යයෙන් එයාගෙ කතාවට..
මම බෙනා;14778309 said:pada shooo nathi dial ekak

bump
මෙ මනුස්සය ගොඩාක් දක්ශ මනුස්සයෙක් අපෙ සිනමාවට මෙයාගෙන් වැඩක් ගත්තෙ නැහැ එක මෙ මනුස්සයගෙ වර්දක නෙමෙ අපෙ සිනමාවෙ වරදක් මෙයාගෙ එක පුද්ගල ප්‍රසංගය බැලුවාද උබ
ෆට්ට එකනම් මටත් දක්ශ නලුවෙක් මෙයා
එක අපෙත් අවාසනාව, රටෙත් අවාසනාව ඔවුන්ගේත් අවාසනාව !!! සිනමාව ගැනම ගත්තොත් “අමරසිරි කලංසූරිය” “විමල් කුමාරදකොස්තා” කියන්නේ ලංකාව බිහිකළ අතිවිශිස්ට රන්ගදරයෝ.....

අපේ කරුමේ කියන්නේ ඔවුන්වත් ඔවුන්ගේ අගය නොදැන අකාලේ දියවෙලා ගියා ...



ඇත්තටම අපේ රටේ වැඩක් නොගෙන මිලිනව යන්නට හැරිය පුද්ගල පෞර්ෂයන් කීයක් කියල තියනවද.....එක අපෙත් අවාසනාව, රටෙත් අවාසනාව ඔවුන්ගේත් අවාසනාව !!! සිනමාව ගැනම ගත්තොත් “අමරසිරි කලංසූරිය”“විමල් කුමාරදකොස්තා” කියන්නේ ලංකාව බිහිකළ අතිවිශිස්ට රන්ගදරයෝ.....
අපේ කරුමේ කියන්නේ ඔවුන්වත් ඔවුන්ගේ අගය නොදැන අකාලේ දියවෙලා ගියා ...
![]()
මචෝ උඹ ලොකු විස්තරයක් දාලා තියෙනවා ගොඩක් ස්තූතියි බං දැනුවත් කලාට අපරාදේ බං උඹ කස්තුරි සුවඳ, නිල්ල සොයා බලලා නැද්ද ලස්සන චිත්‍රපටි 2 ක් බං සේන සමරසිංහගේ චිත්‍රපටි 2 ඒ වගේම සරත් දසනායකගේ සංගීතය ලස්සන සිංදු ටිකක් තියෙනවා
මචො පොඩි වැරද්දක් තියෙනවා රජ්ජුමාලා කලේ අනුර චන්දසිරි මේ රෝදය හරි පෙම්මල් මාලා එකේ හරි තියෙනවා බන්දු - ලතා වල්පොල මහත්මිය එක්ක කියන යුග ගීතයක් සරත් දසනායකසංගීතවත් කල පට්ට සිංදුවක් උඹ ලඟ තියෙනවා නම් එක upload කරන්න.වීඩියෝ දෙක දාන්නම් පොස්ටුවට
උඹට ගොඩක් ස්තූතියි අදහස් වලට
![]()
![]()
![]()
![]()

ඔන්න මං වීඩියෝ දෙක දැම්මා මචෝ
බන්දු සමරසිංහ කියුවම අපිට මතක් වෙන්නේ අපේ සිනමාවේ ඉන්න හාස්‍ය උත්පාදක නලූවෙක්. මීට ටික කාලයක පෙර හත්දින්නත් තරු වැඩසටහන බන්දු ඇවිත් පට්ට කතාවක් කියනවා. මේක බලන හැමදෙනාටම හිනහා එන එක නම් නවත්වන්න බැරි වෙයි.
pattai hodeeeee
Supiti Dial Ekak Ban
Thanks For Thread Bro
Live Karapu eka hoyaganna vidihak nethida
T F S
ඇත්තටම අපේ රටේ වැඩක් නොගෙන මිලිනව යන්නට හැරිය පුද්ගල පෞර්ෂයන් කීයක් කියල තියනවද.....එක අපෙත් අවාසනාව, රටෙත් අවාසනාව ඔවුන්ගේත් අවාසනාව !!! සිනමාව ගැනම ගත්තොත් “අමරසිරි කලංසූරිය”“විමල් කුමාරදකොස්තා” කියන්නේ ලංකාව බිහිකළ අතිවිශිස්ට රන්ගදරයෝ.....
අපේ කරුමේ කියන්නේ ඔවුන්වත් ඔවුන්ගේ අගය නොදැන අකාලේ දියවෙලා ගියා ...
![]()
බම්ප් බම්ප්
![]()
උඹ වැඩිය එළකිරි එන්නෙ නැද්ද මචෝ.. 2008 ජොයින් වෙලා තියෙන්නෙ.. දිගටම එළකිරි වරෙන්.. හොඳ දේවල් අපිත් එක්ක බෙදාගනිං.. උඹට ජයෙන් ජය..!
REP 14+



උඹේ කතාව හරි. අපේ රටේ එහෙම ගොඩක් චරිත දියවෙලා යනවා. උඹ ඔය කියන චරිත දෙක මාත් ප්‍රියකරන විශිෂ්ඨ රංගන ශිල්පියෝ දෙන්නෙක්. අවාසනාවකට ඔවුන් තමන්ගේ වටිනාකම නොදැන තම ජිවිත මධුවිතෙන් දියකරනවා.
මට මෙහෙම දෙයක් හිතෙනවා ඔය කියන බොහෝ චරිත චිත්‍රපට වල රඟපැවේ සල්ලි බලාගෙනම නෙමේ. සමහරවිට හිතවත්කම් මත හොඳ නිර්මාණයකට දායකත්වය ලබාදෙන්න. සල්ලි කියනදේ මුලික කරගත්තේ නෑ.
නමුත් පසු කාලයේදි ඇතිවු වෙළඳ ආර්ථික රටාවත් එක්ක ඔවුන් ගැටලූ වලට මුහුණ පෑවා. බොහෝවිට ප්‍රශ්ණ අමතක කරන්න යොදාගත්තේ මධුවිත.
බන්දු වගේ නලූවෙක් ඉන්දියාවේ හිටියනම් ඉන්දියානුවන්ගේ අන්තවාදී අදහස් තිබුනත් කලාකරුවන්ට පුදුම විදිහට ගරු කරනවා නමුත් කණගාටුව නම් ලංකාවේ සෑබැ කළාකරුවා නිසි තැන ලැබෙන්නේ නෑ වැඩ බැරි ටාසන් ලා තමයි ගොඩක් ඉන්නේ
buddyooo banduge e wage vedios meke share karapanko
Eka para serama beluwaki ethakota kattiyata
ඒක ඇත්ත මචං.. ඔය උඹ කියපු කලාකරුවන් දෙන්නම අති විශිෂ්ටයි.. ඇත්තටම කණගාටු වෙනවා එතුමන්ලා කර මෙහෙවර වෙනුවෙන් පුංචි හෝ දෙයක් නොකිරීම ගැන.. ඒත් මැරෙන දවසට සතුටින් මැරෙන්න පුළුවන්.. මිනිහෙක් හිනස්සනවා කියන්නෙ ලේසි පහසු කාර්යයක් නෙමෙයි මචං...


. අමරසිරි ඒ වෙනකොට තරමක් නවක නළුවෙක්. ඔහුත් වඩාත්ම ගරුකරපු නිළිය ඇයයි. ඔය සිනමාපටියේ ඔය දෙදෙනා පෙම්වතුන් ලෙස රගපාන දර්ශනයක අමරසිරි විසින් මාලනිව සිපගන්නා දර්සනයක් තිබිල තියනවා

. හැබැයි අමරසිරි මෙම ජවනිකාව රපෑම තරයේම ප්‍රතික්ෂේප කරලා තියනවා. මොකද ඔහු වගෙ නවක නළුවෙක් මාලනී වගේ නිලි රැජිනක්ව සිපගැනීමෙන් ඇයට අගව්රවයක් වෙයි කියල
. එමනිසා එම ජවනිකාව නැතුව තමයි චිත්‍රපටිය කරලා තියෙන්නේ ..... අද ඉන්න නළුබට්ටේකුට කිවනම් කොහොම තියෙයිද ??????????? 




ඒක ඇත්ත මචං.. ඔය උඹ කියපු කලාකරුවන් දෙන්නම අති විශිෂ්ටයි.. ඇත්තටම කණගාටු වෙනවා එතුමන්ලා කර මෙහෙවර වෙනුවෙන් පුංචි හෝ දෙයක් නොකිරීම ගැන.. ඒත් මැරෙන දවසට සතුටින් මැරෙන්න පුළුවන්.. මිනිහෙක් හිනස්සනවා කියන්නෙ ලේසි පහසු කාර්යයක් නෙමෙයි මචං...
ඔවු මචෝ.. මට වැරදීමක් වුණේ.. රජ්ජුමාලා කියන්නෙ බන්දු සමරසිංහ හාස්‍ය රංගනයෙන් අයින් වෙලා රඟපාපු එකම චිත්‍රපටය පමණයි.. අනිවාර්යෙන්ම මං ගෙදර ගියපු වෙලාවක අප්ලෝඩ් කරන්නම් මචෝ..
රෝදයත් හරි ලස්සන චිත්‍රපටය.. පොර කරත්තකාරයෙක්.. ඊට පස්සෙ බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා.. ටෙනී මහත්තයා තමා කොන්දට ඉන්නෙ.. පට්ට ආතල් කපල් එක..
කියන්න අමතක වුණා.. ලෙෆ්ට් රයිට් සර් අධ්‍යක්ෂණය, තිර රචනය කලෙත් බන්දු මහත්තයා..
බොහොම ස්තුතියි මචං..
බැලුවද වීඩියෝ දෙක.. එතුමා කියන කතාව සහතික ඇත්තනේ..
උඹ වැඩිය එළකිරි එන්නෙ නැද්ද මචෝ.. 2008 ජොයින් වෙලා තියෙන්නෙ.. දිගටම එළකිරි වරෙන්.. හොඳ දේවල් අපිත් එක්ක බෙදාගනිං.. උඹට ජයෙන් ජය..!
REP 14+
Hitha hoda awanka manussayek..good post mcn
buddyooo banduge e wage vedios meke share karapanko
Eka para serama beluwaki ethakota kattiyata
මම දන්නව උබ අනිවාර්යෙන්ම “අපේක්ෂා” සිනමා පටය බලල ඇතිකියලා. එකෙ රගපාන්නේ මාලනී / කලංසූරිය නලුනිලි දෙපලනේ. මේ ගැන මම අහල තියන ඇත්ත කතාවක් කියන්නම්.... 78-79 කාලයේ මේ සිනමාපටය හදන අවදිය වනවිට මාලනී පොන්සේකා කියන්නේ සිනමාවේ නිලි රැජින / තරුණයන්ගේ සිහින කුමාරිය. අමරසිරි ඒ වෙනකොට තරමක් නවක නළුවෙක්. ඔහුත් වඩාත්ම ගරුකරපු නිළිය ඇයයි. ඔය සිනමාපටියේ ඔය දෙදෙනා පෙම්වතුන් ලෙස රගපාන දර්ශනයක අමරසිරි විසින් මාලනිව සිපගන්නා දර්සනයක් තිබිල තියනවා
. හැබැයි අමරසිරි මෙම ජවනිකාව රපෑම තරයේම ප්‍රතික්ෂේප කරලා තියනවා. මොකද ඔහු වගෙ නවක නළුවෙක් මාලනී වගේ නිලි රැජිනක්ව සිපගැනීමෙන් ඇයට අගව්රවයක් වෙයි කියල
. එමනිසා එම ජවනිකාව නැතුව තමයි චිත්‍රපටිය කරලා තියෙන්නේ ..... අද ඉන්න නළුබට්ටේකුට කිවනම් කොහොම තියෙයිද ???????????
ඒක ඇත්ත බං අපේ බොහෝ කළාකරුවන්ට නිසි සැලකිල්ල ලැබෙන්නේ නෑ ඒක කණගාටුවක් මචෝ
වීඩියෝ දෙක බලලා තමයි මම පොස්ටුවට දැම්මේ අනිවා කියන කතා සම්පුර්ණ ඇත්ත