බන්දු සමරසිංහගේ මර භිය

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    w83uq1.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ තමා නියම කපල් එක.. මම නම් බන්දු සමරසිංහට තමා වැඩියක්ම කැමති.. ඒ මනුස්සයගෙ විහිලු හොඳයි.. ටෙනිසන් කුරේගෙ ගොන් ආතල් වැඩියි.. බන්දු ලයිව් ඉන් කොන්සර්ට් එකත් පට්ට පදිරි.. පොරට සිංදුත් කියන්න පුළුවන් සුපිරියටම..:yes: මේ තියෙන්නෙ බන්දු සමරසිංහ රඟපාපු චිත්‍රපට.. එකක් දෙකක් ඇරෙන්න අනිත් හැම එකම මං බලලා තියෙනවා.. ඉස්සර රුපියල් සීයට පේමන්ට් එකේ විකුණපු කාලෙ සෑහෙන්න ගත්තා.. පස්සෙ ඒවා ඇල්ලුවනේ.. ඊට පස්සෙ උන් බජට් පැක් එක කියලා එකක් ගත්තා.. ඒ හින්දා දැන් ගන්නෙ බජට් පැක් එක රුපියල් දෙසීයක් දීලා.. ජීවිතේ ලස්සනයි ෆිල්ම් එකත් රිලීස් කරලා.. මං ගත්තා..:yes:

    සඳහටම ඔබ මගේ
    කස්තුරි සුවඳ
    නිල්ල සොයා
    චන්ඩි පුතා
    යකඩයා
    චන්ඩි ශාමා
    ආශා දෑසින්
    මල් කැකුළු
    චංචල රේඛා
    හලෝ ෂාමා
    බඹර පැටික්කී
    පෙරළිකාරයෝ
    යළි හමුවන්නයි
    නොම්මර එක
    යුක්තියද ශක්තියද
    අංගුලිමාල
    තන්හා ආෂා
    දේදුන්නෙන් සමනලියක්
    වීර උදාර
    බඹර කලාපේ
    ජය ශ්‍රී
    සූරයන් අතර වීරයා
    150 මුල්ලේරියාව
    රෝදය
    මම බය නෑ ශාමා
    ඉන්ස්පෙක්ටර් ගීතා
    වෛරයෙන් වෛරය
    චෙරියෝ කැප්ටන්
    වීදියේ වීරයා
    චෙරියෝ ඩාලිං
    පෙම් මල් මාලා
    කොලොම්පූර්
    කොටි සනා
    හායි හූයි බබි ආච්චි
    ජොලි හලෝ
    පිස්සු පූසෝ
    ඔබ කොහෙද ප්‍රියේ
    පාලිමන්ට් ජෝක්ස්
    චෙරියෝ හොල්මන්
    පිස්සු ඩබල්
    සොමි බොයිස්
    සීතල ගිණි කඳු
    රෑ දනියෙල් දවල් මිගෙල් 1
    රෑ දනියෙල් දවල් මිගෙල් 2
    රෑ දනියෙල් දවල් මිගෙල් 3
    ජේමිස් බෝන්ඩ්
    සොමි බොයිස්
    පිස්සු ඩබල්
    පිස්සු ත්‍රිබල්
    රජ්ජුමාලා
    ලෙෆ්ට් රයිට් සර්
    ජේමිස් බෝන්ඩ්
    අලි පැටියෝ ඔයයි මමයි
    හායි මාස්ටර්
    ඇයි ඔබ තනිවෙලා
    අපේ යාලු පුංචි බූතයා
    තැන්ක් යූ බර්ටි

    ඔය රතු කරපු ඒවා ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම බලලා තියෙනවා..:yes:

    රජ්ජුමාලා චිත්‍රපටය තමයි බන්ඳු සමරසිංහ කොමඩි නැති චරිතයකට පණ පොවපු එකම චිත්‍රපටය.. නිෂ්පාදනය, අධ්‍යක්ෂණය එයාගෙම තමා මට මතක විදියට.. රෝදය කියන චිත්‍රපටයත් එයා හැදුවෙ.. පෙම් මල් මාලා චිත්‍රපටයත් එයා හැදුවෙ.. සුනිල් ටී ප්‍රනාන්දු, රෝයි ද සිල්වා වගේ අය නිෂ්පාදනය කරපු චිත්‍රපට නිසා තමයි බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ වගේ අය මේ තරම්ම ප්‍රසිද්ධියක් ලැබුවෙ.. කොලොම්පූර්, පිස්සු පූසෝ, පිස්සු ඩබල්, පිස්සු ත්‍රිබල්, සොමි බොයිස්, ජේමිස් බොන්ඩ්, රෑ දනියෙල් දවල් මිගෙල් වගේ චිත්‍රපට තමා කොමඩි අතින් උඩින්ම තියෙන්නෙ..:yes: ආහ්.. රන්ජන්ගෙ පාලිමන්ට් ජෝක්ස් එකත් කොර..

    මචෝ උඹ ලොකු විස්තරයක් දාලා තියෙනවා ගොඩක් ස්තූතියි බං දැනුවත් කලාට අපරාදේ බං උඹ කස්තුරි සුවඳ, නිල්ල සොයා බලලා නැද්ද ලස්සන චිත‍්‍රපටි 2 ක් බං සේන සමරසිංහගේ චිත‍්‍රපටි 2 ඒ වගේම සරත් දසනායකගේ සංගීතය ලස්සන සිංදු ටිකක් තියෙනවා

    මචො පොඩි වැරද්දක් තියෙනවා රජ්ජුමාලා කලේ අනුර චන්දසිරි මේ රෝදය හරි පෙම්මල් මාලා එකේ හරි තියෙනවා බන්දු - ලතා වල්පොල මහත්මිය එක්ක කියන යුග ගීතයක් සරත් දසනායකසංගීතවත් කල පට්ට සිංදුවක් උඹ ලඟ තියෙනවා නම් එක upload කරන්න.වීඩියෝ දෙක දාන්නම් පොස්ටුවට

    උඹට ගොඩක් ස්තූතියි අදහස් වලට

    11.gif
    11.gif
    11.gif
    11.gif

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං ඔය වීඩියෝ දෙකත් උඹ දාපු වීඩියෝ දෙකට යටින් දාපන්.. මේ කියන්නෙ ආදර්ශමත් කතාවක්.. ජංගම දුරකථන ගැන.. අපිට එයා කියන දේවල් වලට හිනා ගියත් ඒ කියන දේවල් වල ලොකු ආදර්ශයක් තියෙනවා.. හිනා යන්නෙ සාමාන්‍යයෙන් එයාගෙ කතාවට..:D

    ඔන්න මං වීඩියෝ දෙක දැම්මා මචෝ

    මම බෙනා;14778309 said:
    pada shooo nathi dial ekak

    අනීවා
    11.gif

    :rofl: :rofl::rofl:

    thz macho...

    ස්තූතියි සහෝ
    11.gif
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙ මනුස්සය ගොඩාක් දක්ශ මනුස්සයෙක් අපෙ සිනමාවට මෙයාගෙන් වැඩක් ගත්තෙ නැහැ එක මෙ මනුස්සයගෙ වර්දක නෙමෙ අපෙ සිනමාවෙ වරදක් මෙයාගෙ එක පුද්ගල ප්‍රසංගය බැලුවාද උබ
    ෆට්ට එකනම් මටත් දක්ශ නලුවෙක් මෙයා

    ඇත්තටම අපේ රටේ වැඩක් නොගෙන මිලිනව යන්නට හැරිය පුද්ගල පෞර්ෂයන් කීයක් කියල තියනවද..... :rolleyes:එක අපෙත් අවාසනාව, රටෙත් අවාසනාව ඔවුන්ගේත් අවාසනාව !!! සිනමාව ගැනම ගත්තොත් අමරසිරි කලංසූරිය විමල් කුමාරදකොස්තා කියන්නේ ලංකාව බිහිකළ අතිවිශිස්ට රන්ගදරයෝ.....:D:yes::yes: අපේ කරුමේ කියන්නේ ඔවුන්වත් ඔවුන්ගේ අගය නොදැන අකාලේ දියවෙලා ගියා ...:confused::confused::confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඇත්තටම අපේ රටේ වැඩක් නොගෙන මිලිනව යන්නට හැරිය පුද්ගල පෞර්ෂයන් කීයක් කියල තියනවද..... :rolleyes:එක අපෙත් අවාසනාව, රටෙත් අවාසනාව ඔවුන්ගේත් අවාසනාව !!! සිනමාව ගැනම ගත්තොත් අමරසිරි කලංසූරියවිමල් කුමාරදකොස්තා කියන්නේ ලංකාව බිහිකළ අතිවිශිස්ට රන්ගදරයෝ.....:D:yes::yes: අපේ කරුමේ කියන්නේ ඔවුන්වත් ඔවුන්ගේ අගය නොදැන අකාලේ දියවෙලා ගියා ...:confused::confused::confused::confused:
    ඒක ඇත්ත මචං.. ඔය උඹ කියපු කලාකරුවන් දෙන්නම අති විශිෂ්ටයි.. ඇත්තටම කණගාටු වෙනවා එතුමන්ලා කර මෙහෙවර වෙනුවෙන් පුංචි හෝ දෙයක් නොකිරීම ගැන.. ඒත් මැරෙන දවසට සතුටින් මැරෙන්න පුළුවන්.. මිනිහෙක් හිනස්සනවා කියන්නෙ ලේසි පහසු කාර්යයක් නෙමෙයි මචං...

    මචෝ උඹ ලොකු විස්තරයක් දාලා තියෙනවා ගොඩක් ස්තූතියි බං දැනුවත් කලාට අපරාදේ බං උඹ කස්තුරි සුවඳ, නිල්ල සොයා බලලා නැද්ද ලස්සන චිත‍්‍රපටි 2 ක් බං සේන සමරසිංහගේ චිත‍්‍රපටි 2 ඒ වගේම සරත් දසනායකගේ සංගීතය ලස්සන සිංදු ටිකක් තියෙනවා

    මචො පොඩි වැරද්දක් තියෙනවා රජ්ජුමාලා කලේ අනුර චන්දසිරි මේ රෝදය හරි පෙම්මල් මාලා එකේ හරි තියෙනවා බන්දු - ලතා වල්පොල මහත්මිය එක්ක කියන යුග ගීතයක් සරත් දසනායකසංගීතවත් කල පට්ට සිංදුවක් උඹ ලඟ තියෙනවා නම් එක upload කරන්න.වීඩියෝ දෙක දාන්නම් පොස්ටුවට

    උඹට ගොඩක් ස්තූතියි අදහස් වලට

    11.gif
    11.gif
    11.gif
    11.gif

    ඔවු මචෝ.. මට වැරදීමක් වුණේ.. රජ්ජුමාලා කියන්නෙ බන්දු සමරසිංහ හාස්‍ය රංගනයෙන් අයින් වෙලා රඟපාපු එකම චිත්‍රපටය පමණයි.. අනිවාර්යෙන්ම මං ගෙදර ගියපු වෙලාවක අප්ලෝඩ් කරන්නම් මචෝ..

    රෝදයත් හරි ලස්සන චිත්‍රපටය.. පොර කරත්තකාරයෙක්.. ඊට පස්සෙ බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා.. ටෙනී මහත්තයා තමා කොන්දට ඉන්නෙ.. පට්ට ආතල් කපල් එක..

    කියන්න අමතක වුණා.. ලෙෆ්ට් රයිට් සර් අධ්‍යක්ෂණය, තිර රචනය කලෙත් බන්දු මහත්තයා..:yes:

    ඔන්න මං වීඩියෝ දෙක දැම්මා මචෝ
    බොහොම ස්තුතියි මචං..
    බැලුවද වීඩියෝ දෙක.. එතුමා කියන කතාව සහතික ඇත්තනේ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්දු සමරසිංහ කියුවම අපිට මතක් වෙන්නේ අපේ සිනමාවේ ඉන්න හාස්‍ය උත්පාදක නලූවෙක්. මීට ටික කාලයක පෙර හත්දින්නත් තරු වැඩසටහන බන්දු ඇවිත් පට්ට කතාවක් කියනවා. මේක බලන හැමදෙනාටම හිනහා එන එක නම් නවත්වන්න බැරි වෙයි.
    උඹ වැඩිය එළකිරි එන්නෙ නැද්ද මචෝ.. 2008 ජොයින් වෙලා තියෙන්නෙ.. දිගටම එළකිරි වරෙන්.. හොඳ දේවල් අපිත් එක්ක බෙදාගනිං.. උඹට ජයෙන් ජය..!
    REP 14+

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    pattai hodeeeee

    ela macho.......

    Supiti Dial Ekak Ban

    Thanks For Thread Bro

    Live Karapu eka hoyaganna vidihak nethida

    Youtube tiyenawa machoo balapan

    thz ..........
    11.gif

    ඇත්තටම අපේ රටේ වැඩක් නොගෙන මිලිනව යන්නට හැරිය පුද්ගල පෞර්ෂයන් කීයක් කියල තියනවද..... :rolleyes:එක අපෙත් අවාසනාව, රටෙත් අවාසනාව ඔවුන්ගේත් අවාසනාව !!! සිනමාව ගැනම ගත්තොත් අමරසිරි කලංසූරියවිමල් කුමාරදකොස්තා කියන්නේ ලංකාව බිහිකළ අතිවිශිස්ට රන්ගදරයෝ.....:D:yes::yes: අපේ කරුමේ කියන්නේ ඔවුන්වත් ඔවුන්ගේ අගය නොදැන අකාලේ දියවෙලා ගියා ...:confused::confused::confused::confused:

    උඹේ කතාව හරි. අපේ රටේ එහෙම ගොඩක් චරිත දියවෙලා යනවා. උඹ ඔය කියන චරිත දෙක මාත් ප‍්‍රියකරන විශිෂ්ඨ රංගන ශිල්පියෝ දෙන්නෙක්. අවාසනාවකට ඔවුන් තමන්ගේ වටිනාකම නොදැන තම ජිවිත මධුවිතෙන් දියකරනවා.

    මට මෙහෙම දෙයක් හිතෙනවා ඔය කියන බොහෝ චරිත චිත‍්‍රපට වල රඟපැවේ සල්ලි බලාගෙනම නෙමේ. සමහරවිට හිතවත්කම් මත හොඳ නිර්මාණයකට දායකත්වය ලබාදෙන්න. සල්ලි කියනදේ මුලික කරගත්තේ නෑ.

    නමුත් පසු කාලයේදි ඇතිවු වෙළඳ ආර්ථික රටාවත් එක්ක ඔවුන් ගැටලූ වලට මුහුණ පෑවා. බොහෝවිට ප‍්‍රශ්ණ අමතක කරන්න යොදාගත්තේ මධුවිත.

    බන්දු වගේ නලූවෙක් ඉන්දියාවේ හිටියනම් ඉන්දියානුවන්ගේ අන්තවාදී අදහස් තිබුනත් කලාකරුවන්ට පුදුම විදිහට ගරු කරනවා නමුත් කණගාටුව නම් ලංකාවේ සෑබැ කළාකරුවා නිසි තැන ලැබෙන්නේ නෑ වැඩ බැරි ටාසන් ලා තමයි ගොඩක් ඉන්නේ

    බම්ප් බම්ප්
    :D:D:D

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: name-X

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    උඹ වැඩිය එළකිරි එන්නෙ නැද්ද මචෝ.. 2008 ජොයින් වෙලා තියෙන්නෙ.. දිගටම එළකිරි වරෙන්.. හොඳ දේවල් අපිත් එක්ක බෙදාගනිං.. උඹට ජයෙන් ජය..!
    REP 14+

    buddyooo banduge e wage vedios meke share karapanko:D:cool:
    Eka para serama beluwaki ethakota kattiyata:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹේ කතාව හරි. අපේ රටේ එහෙම ගොඩක් චරිත දියවෙලා යනවා. උඹ ඔය කියන චරිත දෙක මාත් ප‍්‍රියකරන විශිෂ්ඨ රංගන ශිල්පියෝ දෙන්නෙක්. අවාසනාවකට ඔවුන් තමන්ගේ වටිනාකම නොදැන තම ජිවිත මධුවිතෙන් දියකරනවා.

    මට මෙහෙම දෙයක් හිතෙනවා ඔය කියන බොහෝ චරිත චිත‍්‍රපට වල රඟපැවේ සල්ලි බලාගෙනම නෙමේ. සමහරවිට හිතවත්කම් මත හොඳ නිර්මාණයකට දායකත්වය ලබාදෙන්න. සල්ලි කියනදේ මුලික කරගත්තේ නෑ.

    නමුත් පසු කාලයේදි ඇතිවු වෙළඳ ආර්ථික රටාවත් එක්ක ඔවුන් ගැටලූ වලට මුහුණ පෑවා. බොහෝවිට ප‍්‍රශ්ණ අමතක කරන්න යොදාගත්තේ මධුවිත.

    බන්දු වගේ නලූවෙක් ඉන්දියාවේ හිටියනම් ඉන්දියානුවන්ගේ අන්තවාදී අදහස් තිබුනත් කලාකරුවන්ට පුදුම විදිහට ගරු කරනවා නමුත් කණගාටුව නම් ලංකාවේ සෑබැ කළාකරුවා නිසි තැන ලැබෙන්නේ නෑ වැඩ බැරි ටාසන් ලා තමයි ගොඩක් ඉන්නේ
    කතාව නම් සහතික ඇත්ත මචෝ.. අපේ රටේ පැරණි කලාකරුවට කිසිම ඇගයීමක් නැහැ.. ගොඩක් අය මැරුණත් බලන්න බල්ලෙක් නැති තත්වයට වැටිලා ඉන්නෙ.. ඒ ගැන නම් ඇත්තටම දුකයි.. මුන් සම්මාන දීලා අරක දීලා මේක දීලා අප් කරලා ගන්නෙ මේ කොහෙවත් යන දෙකයි පනහෙ නළු නිළියොනේ.. අනාගත පරපුරටත් ඇඟයීමක් ලැබෙන්න ඕන තමා.. ඒත් මචං පැරණි දේවල් අගයන්න පුරුදු වෙන්න ඕන.. අපේ අයට ඉක්මනින්ම මුල අමතක වෙනවා.. ඒකයි අවුල..

    ගොඩක් අයට වටින්නෙ වියතෙ සායක් ඇඳගෙන පෑන්ටිය පේන්න විලිසංගයක් නැතුව දඟලන ගණිකාවන්ට සමාන නිළියන්ව.. ඒකයි අවුල.. ජනතාවටත් එකයි, නිළධාරීන්ටත් එකයි..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    buddyooo banduge e wage vedios meke share karapanko:D:cool:
    Eka para serama beluwaki ethakota kattiyata:yes:
    මං පුළුවන් විදියට දාන්නම් මචෝ.. මම ඕඩියෝ ඇල්බම් එකක් අප්ලෝඩ් කරන්නත් මාර කට්ටක් කන්න ඕනි බං.. වේස කනෙක්ෂන් එකක් තියෙන්නෙ.. නැත්තං මම මෙච්චර ඉන්නෙ නෑ.. සම්පූර්ණ ෆිල්ම් එකම යූ ටියුබ් අප්ලෝඩ් කරනවා..
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඒක ඇත්ත මචං.. ඔය උඹ කියපු කලාකරුවන් දෙන්නම අති විශිෂ්ටයි.. ඇත්තටම කණගාටු වෙනවා එතුමන්ලා කර මෙහෙවර වෙනුවෙන් පුංචි හෝ දෙයක් නොකිරීම ගැන.. ඒත් මැරෙන දවසට සතුටින් මැරෙන්න පුළුවන්.. මිනිහෙක් හිනස්සනවා කියන්නෙ ලේසි පහසු කාර්යයක් නෙමෙයි මචං...

    මම දන්නව උබ අනිවාර්යෙන්ම අපේක්ෂා සිනමා පටය බලල ඇතිකියලා. එකෙ රගපාන්නේ මාලනී / කලංසූරිය නලුනිලි දෙපලනේ. මේ ගැන මම අහල තියන ඇත්ත කතාවක් කියන්නම්.... 78-79 කාලයේ මේ සිනමාපටය හදන අවදිය වනවිට මාලනී පොන්සේකා කියන්නේ සිනමාවේ නිලි රැජින / තරුණයන්ගේ සිහින කුමාරිය :love::love::love:. අමරසිරි ඒ වෙනකොට තරමක් නවක නළුවෙක්. ඔහුත් වඩාත්ම ගරුකරපු නිළිය ඇයයි. ඔය සිනමාපටියේ ඔය දෙදෙනා පෙම්වතුන් ලෙස රගපාන දර්ශනයක අමරසිරි විසින් මාලනිව සිපගන්නා දර්සනයක් තිබිල තියනවා:love::yes::love:. හැබැයි අමරසිරි මෙම ජවනිකාව රපෑම තරයේම ප්‍රතික්‍ෂේප කරලා තියනවා. මොකද ඔහු වගෙ නවක නළුවෙක් මාලනී වගේ නිලි රැජිනක්ව සිපගැනීමෙන් ඇයට අගව්රවයක් වෙයි කියල :confused:. එමනිසා එම ජවනිකාව නැතුව තමයි චිත්‍රපටිය කරලා තියෙන්නේ ..... අද ඉන්න නළුබට්ටේකුට කිවනම් කොහොම තියෙයිද ??????????? :rofl::rofl::rofl::rofl::rofl:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒක ඇත්ත මචං.. ඔය උඹ කියපු කලාකරුවන් දෙන්නම අති විශිෂ්ටයි.. ඇත්තටම කණගාටු වෙනවා එතුමන්ලා කර මෙහෙවර වෙනුවෙන් පුංචි හෝ දෙයක් නොකිරීම ගැන.. ඒත් මැරෙන දවසට සතුටින් මැරෙන්න පුළුවන්.. මිනිහෙක් හිනස්සනවා කියන්නෙ ලේසි පහසු කාර්යයක් නෙමෙයි මචං...

    ඔවු මචෝ.. මට වැරදීමක් වුණේ.. රජ්ජුමාලා කියන්නෙ බන්දු සමරසිංහ හාස්‍ය රංගනයෙන් අයින් වෙලා රඟපාපු එකම චිත්‍රපටය පමණයි.. අනිවාර්යෙන්ම මං ගෙදර ගියපු වෙලාවක අප්ලෝඩ් කරන්නම් මචෝ..

    රෝදයත් හරි ලස්සන චිත්‍රපටය.. පොර කරත්තකාරයෙක්.. ඊට පස්සෙ බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා.. ටෙනී මහත්තයා තමා කොන්දට ඉන්නෙ.. පට්ට ආතල් කපල් එක..

    කියන්න අමතක වුණා.. ලෙෆ්ට් රයිට් සර් අධ්‍යක්ෂණය, තිර රචනය කලෙත් බන්දු මහත්තයා..:yes:

    බොහොම ස්තුතියි මචං..
    බැලුවද වීඩියෝ දෙක.. එතුමා කියන කතාව සහතික ඇත්තනේ..

    උඹ වැඩිය එළකිරි එන්නෙ නැද්ද මචෝ.. 2008 ජොයින් වෙලා තියෙන්නෙ.. දිගටම එළකිරි වරෙන්.. හොඳ දේවල් අපිත් එක්ක බෙදාගනිං.. උඹට ජයෙන් ජය..!
    REP 14+

    ඒක ඇත්ත බං අපේ බොහෝ කළාකරුවන්ට නිසි සැලකිල්ල ලැබෙන්නේ නෑ ඒක කණගාටුවක් මචෝ

    වීඩියෝ දෙක බලලා තමයි මම පොස්ටුවට දැම්මේ අනිවා කියන කතා සම්පුර්ණ ඇත්ත

    REP 14+ thz ...........
    11.gif
    11.gif
    11.gif

    ඔව් බං එලකිරිය පටන්ගත්ත කාලයේදීම වගේ මේකට ආවේ පස්සේ රෙජිස්ටර් වුනා. ඔය සිංදු ගන්න දේවල් වගේ තමයි ගොඩක් කලේ පස්සේ කාලේ community ගොඩවැදුනට පොස්ට් දැම්මේ නෑ ලඟකදි ඉදන් තමයි පොස්ට් දැම්මේ

    අනිවා හොඳ දෙයක් තිබුනොත් බෙදාගන්නවා

    11.gif

    Hitha hoda awanka manussayek..good post mcn

    thz bro ...

    buddyooo banduge e wage vedios meke share karapanko:D:cool:
    Eka para serama beluwaki ethakota kattiyata:yes:

    good idea
    11.gif
    11.gif
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දන්නව උබ අනිවාර්යෙන්ම අපේක්ෂා සිනමා පටය බලල ඇතිකියලා. එකෙ රගපාන්නේ මාලනී / කලංසූරිය නලුනිලි දෙපලනේ. මේ ගැන මම අහල තියන ඇත්ත කතාවක් කියන්නම්.... 78-79 කාලයේ මේ සිනමාපටය හදන අවදිය වනවිට මාලනී පොන්සේකා කියන්නේ සිනමාවේ නිලි රැජින / තරුණයන්ගේ සිහින කුමාරිය :love::love::love:. අමරසිරි ඒ වෙනකොට තරමක් නවක නළුවෙක්. ඔහුත් වඩාත්ම ගරුකරපු නිළිය ඇයයි. ඔය සිනමාපටියේ ඔය දෙදෙනා පෙම්වතුන් ලෙස රගපාන දර්ශනයක අමරසිරි විසින් මාලනිව සිපගන්නා දර්සනයක් තිබිල තියනවා:love::yes::love:. හැබැයි අමරසිරි මෙම ජවනිකාව රපෑම තරයේම ප්‍රතික්‍ෂේප කරලා තියනවා. මොකද ඔහු වගෙ නවක නළුවෙක් මාලනී වගේ නිලි රැජිනක්ව සිපගැනීමෙන් ඇයට අගව්රවයක් වෙයි කියල :confused:. එමනිසා එම ජවනිකාව නැතුව තමයි චිත්‍රපටිය කරලා තියෙන්නේ ..... අද ඉන්න නළුබට්ටේකුට කිවනම් කොහොම තියෙයිද ??????????? :rofl::rofl::rofl::rofl::rofl:

    ඔය චිත්‍රපටය මම බලලා තියෙනවා වගේ මතකයි.. ඔය චිත්‍රපටයෙද මචෝ සොඳුරු ලොවට මල් වැහැලා, කලක් ඇවෑමෙන්, සඳ තනිවෙලා සිංදු තුන තියෙන්නෙ..?

    දැන් කාලෙ එවුන් ගැන නම් කවර කතාද.. එක පයින් කැමතිවෙයි..

    ඒ වගේම තමා අද කාලෙ නිළියොත්.. මට නම් පේන විදියට ගොඩක්ම ඉන්නෙ නිළියො කියලා ලේබල් එක ගහගත්තු ගණිකාවො..

    ඒක ඇත්ත බං අපේ බොහෝ කළාකරුවන්ට නිසි සැලකිල්ල ලැබෙන්නේ නෑ ඒක කණගාටුවක් මචෝ

    වීඩියෝ දෙක බලලා තමයි මම පොස්ටුවට දැම්මේ අනිවා කියන කතා සම්පුර්ණ ඇත්ත
    එලස් කොල්ලා.. මොකෝ වැඩිය එළකිරි එන්නෙ නැත්තෙ උඹ.. කාර්යබහුල නිසාද..?