වලි සෙන්සර් හයිකරගෙනද ඉන්නෙ
මේකෙ ඉතින් කරල තියන තරමක් චැටුයි වලියි තමා![]()
Ml uncle uth innawa

වලි සෙන්සර් හයිකරගෙනද ඉන්නෙ
මේකෙ ඉතින් කරල තියන තරමක් චැටුයි වලියි තමා![]()

දැන් ඕක මම කරයි කියන්න මොනාද proofs? අද දවසෙම වගේ play කලේ ඕව උනාද?එතකොට අද දවසෙ kills ගත්තෙත් ඕව වලින්ද? වැඩිම kills මගේ කිව්ව විතරයි ban කලා. හිටපු උන් දනී kills ගත්ත විදිය. දැන් එකෙක්වත් තමුන්ගෙ නමින් එන්නෙ නෑ. ඒක නිසා ඕක මම කරයි කියන්න කිසිම සාක්ශියක් නෑ. ||EK-SL||-HooD කියල ඕන එකෙකුට එන්න පුලුවන්. අද හවස බකුන ඉද්දිම එකෙක් health එක freeze කරල ගැහුව. එතකොට ඌත් ||EK-SL||-HooD කියල නම දාගෙන ගහල ඌම video කරල දාපුවාම ඒක බැර වෙන්නෙත් මගෙ account එකටද? lol failed.
මම හොරයක් කලා නම් ඒක කරන කොට අල්ලගෙන ඔයාගෙ ලොරි ටෝක් දෙන්න. නැතුව video බලල නෙමේ. හැමෝටම පේන්න හොදට ගහල වැඩිම kills ගත්තාම ආ අර video එකේ උබ මෙහෙමයි කියල ban කරල ලොරි ටෝක් දෙන්න එපා. කොහොමත් උබේ server එකේ players නෑ කියල දුකෙන් ඉන්නෙ කියල දන්නව.ban lift කරන්න කියල මම ඉල්ලන්නෙ නෑ.
එක දිගට දෙකක් බෑන් කරා නෙ දැන්. ඕනෙ නම් හෙට උදේට ආයිත් ඇවිත් 100 ගහල පෙන්නන්නම්.But I know its your car n your petrol you guys can do what ever you want. no more arguments. Because its yours. Im off. Gud nyt.
උඹේම PC එකෙන් ලොග් වෙලා ඇවිල්ල වෙන්න ඇති cheat කරන්නේ නේද ඌ? 
man wadiya MTA gahanne na ban, CS thamai.![]()
Huka mu hack ne balan yaddi kochchara kiwwath hedena ekek newei wage
Ube name eka mokakkada ban MTA eke

වළි ගඳ දැනෙනවා නේද උබටනිකමට හිතපන් කොහොමද මට දැනෙන්නෙ වලියක් කියලාමගෙ වලියට තියෙන කැමත්ත
වලි තියෙන දිශාව පෙන්නනවා
පසු
මෙකෙ චැට් කරන්න තහනම්ද? දන්නෙ නැහැ එහෙමනම් අපි කැපෙනවා නිකන් ආවෙ කම්මැලිකමට ඔක් මොනවාත් හිතන්න එපා සහොදරවරුනෙ![]()

man wadiya MTA gahanne na ban, CS thamai.
eath time naha.eka eka nick walin enawa. hariyata namak kiyala na lolz..
hama thanama welawakata log wela balagena yanawa![]()

serial log reports තියෙනව කියලද කියන්නෙ. හා අපි එහෙම හිතමු.Hikzz එකම serial එකකින් නේද බං ඒ ෆෙක් එකා එන්නේ?උඹේම PC එකෙන් ලොග් වෙලා ඇවිල්ල වෙන්න ඇති cheat කරන්නේ නේද ඌ?
lolzz බණ ඇති බං දැන්... හෙටත් සීරියල් එක මාරු කරගෙන වරෙන්.. එතකොට හෙටත් අපිට උඹව බෑන් කරන්න පුළුවන් he hehehe
අනිත් අයත් එහෙම හිතයි. ඔයා දිනුම්.
අපොයි security walls breach කරන්න දන්න එකාට serial reports කියල දෙන්න යනව. වෙලාවට මම ඔය serial / security සීන් දන්නෙ නැත්තෙ.
ආ අනිත් කාරනය ඒ serial reports තිබුනට ඒ serial එක එක්ක playerට තිබ්බ ammo, grenades, gravity value, speed value, health value තියා ගන්නවද? හැම round එකක් ගානෙම?? එතකොට ඔය වීඩියෝ කරල තියෙන වෙලාව කෝ. කොහොමද ඕක මගෙ pc serial එකත් එක්ක combine කලේ,
කොහොමද ඕක මගෙ pc serial එකෙන් කල කියල කිව්වෙ. අනේ අපොයි please can u enlighten?? but reply එපා. you win! I loose! ban me forever. keep it up 
serial log reports තියෙනව කියලද කියන්නෙ. හා අපි එහෙම හිතමු.අනිත් අයත් එහෙම හිතයි. ඔයා දිනුම්.
අපොයි security walls breach කරන්න දන්න එකාට serial reports කියල දෙන්න යනව. වෙලාවට මම ඔය serial / security සීන් දන්නෙ නැත්තෙ.
ආ අනිත් කාරනය ඒ serial reports තිබුනට ඒ serial එක එක්ක playerට තිබ්බ ammo, grenades, gravity value, speed value, health value තියා ගන්නවද? හැම round එකක් ගානෙම?? එතකොට ඔය වීඩියෝ කරල තියෙන වෙලාව කෝ. කොහොමද ඕක මගෙ pc serial එකත් එක්ක combine කලේ,
කොහොමද ඕක මගෙ pc serial එකෙන් කල කියල කිව්වෙ. අනේ අපොයි please can u enlighten?? but reply එපා. you win! I loose! ban me forever. keep it up
P.S Admin කෙනෙක් උනා නම් හරවත් reply එකක් දාන්න. නැත්නම් reply නොදා ඉන්න. ඒක වඩා හොදයි.

man wadiya MTA gahanne na ban, CS thamai.
eath time naha.eka eka nick walin enawa. hariyata namak kiyala na lolz..
hama thanama welawakata log wela balagena yanawa![]()

උබට සිංහල තේරෙන්නේ නැද්ද? දැන් ගිහින් දොය්යගෙන හෙටත් වරෙන් අලුත සීරියල් එකකින්. එතකොට අපිට හෙටත් උබව බෑන් කරන්න පුළුවන්. ලොල්..serial log reports තියෙනව කියලද කියන්නෙ. හා අපි එහෙම හිතමු.අනිත් අයත් එහෙම හිතයි. ඔයා දිනුම්.
අපොයි security walls breach කරන්න දන්න එකාට serial reports කියල දෙන්න යනව. වෙලාවට මම ඔය serial / security සීන් දන්නෙ නැත්තෙ.
ආ අනිත් කාරනය ඒ serial reports තිබුනට ඒ serial එක එක්ක playerට තිබ්බ ammo, grenades, gravity value, speed value, health value තියා ගන්නවද? හැම round එකක් ගානෙම?? එතකොට ඔය වීඩියෝ කරල තියෙන වෙලාව කෝ. කොහොමද ඕක මගෙ pc serial එකත් එක්ක combine කලේ,
කොහොමද ඕක මගෙ pc serial එකෙන් කල කියල කිව්වෙ. අනේ අපොයි please can u enlighten?? but reply එපා. you win! I loose! ban me forever. keep it up
P.S Admin කෙනෙක් උනා නම් හරවත් reply එකක් දාන්න. නැත්නම් reply නොදා ඉන්න. ඒක වඩා හොදයි.
උබට සිංහල තේරෙන්නේ නැද්ද? දැන් ගිහින් දොය්යගෙන හෙටත් වරෙන් අලුත සීරියල් එකකින්. එතකොට අපිට හෙටත් උබව බෑන් කරන්න පුළුවන්. ලොල්..