ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙහෙමයි cheat කලොත් බෑන් කරනව කියල තිබිත්දී cheat කලොත් ban කරන එක සාදාරනයි.. hood කාරය cheat කරල වද දෙන එකෙක් නම් නෙවේ.. ඒත් ඉතින් ඌ testing කරල බලන්න හරි cheat කරපු එකට ban කරනව නම් ඒකට සෙල්ලම් කරන උන්ට කරන්න දෙයක් නෑ..

    අද ඌ ban වෙන වෙලාවෙමයි මම set උනේ ඌ අද cheat කලාද නැද්ද කියන්න මම දන්නෙ නම් නෑ..
    ada wadiya mukuth kare na car ekak genawa game eka madata :rofl: oya ban une kalin ewata wenna one.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනේ ඒම කරන්න එපා ජයන්ත මහත්තයෝගෙ ක්‍රිකට් ටීම් එකක් වගේ පෝලිමට ඉන්න මගෙ දරුවො ටිකයි කෝච් වගේ ඉන්න පව්ලයි අනාත වෙයි..
    2.gif
    පෝලිමට වයිරස් ගාඩ් බෙදපන් ළමයින්ට. :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ada wadiya mukuth kare na car ekak genawa game eka madata :rofl: oya ban une kalin ewata wenna one.

    එහෙනම් ඉතින් ban කරපු එක සාදාරනයි cheat කලොත් ban කරනව කියල දන්නව නෙ..

    යකෝ hood උබ එළකිරි කොල්ලෙක් ඕව අමතක කරල දාල ආයෙ වරෙන් හරියට සෙල්ලම් කරන්න.. cheat කරන්න එපා කියල තියෙද්දී cheat කරන්න එපා.. අපිට නම් cheat කේස් අවුලක් නෑ බං ආතල් කෝටියයි.. ඒත් මේක ගොඩක් උන් සෙල්ලම් කරනව නෙ බං..
     
    • Like
    Reactions: Hood

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනේ ඒම කරන්න එපා ජයන්ත මහත්තයෝගෙ ක්‍රිකට් ටීම් එකක් වගේ පෝලිමට ඉන්න මගෙ දරුවො ටිකයි කෝච් වගේ ඉන්න පව්ලයි අනාත වෙයි..
    2.gif

    හරියට නම කියපිය උලම... :angry: ජයනාත මහත්තය... නැත්නම් සර් කියපිය :dull: දරුවෝ ටිකයි පව්ල :love: ගැන හිතල සමාව දෙනවා :dull:

    කොරයි මඟුලක් :P

    මගුලක් :angry: තෝ හිතුවද :angry: මම :angry: කපුවෙක් :angry: කියල :angry: කොටියම කාපිය :angry:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හරියට නම කියපිය උලම... :angry: ජයනාත මහත්තය... නැත්නම් සර් කියපිය :dull: දරුවෝ ටිකයි පව්ල :love: ගැන හිතල සමාව දෙනවා :dull:

    මගුලක් :angry: තෝ හිතුවද :angry: මම :angry: කපුවෙක් :angry: කියල :angry: කොටියම කාපිය :angry:

    සහෝ ජිෆ් අඩුවෙන් පාවිච්චි කරන්න. මේ ත්‍රෙඩ් එක ස්ලෝ වෙනවා. ටිකක් ඒ ගැන හිතල වැදගත් විදියට හැසිරෙන්න. එක ජිෆ් එකක් දැම්මම ඇති නේද? :angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හරියට නම කියපිය උලම... :angry: ජයනාත මහත්තය... නැත්නම් සර් කියපිය :dull: දරුවෝ ටිකයි පව්ල :love: ගැන හිතල සමාව දෙනවා :dull:

    බෝම ඉස්තූතී සෑර්.. මේ කරපු පින් බලයෙන් උපදින උපදින හැම ආත්මයකම ලංකා අශෝක් ලේන්ඩ් එකකම හැප්පිලා චුත වෙන්න ඕන//