ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මමයි පුසයි විතරයි හිටියේ ගේමේ...හිතේ හැටියට මරා ගත්ත... හොර කරන්න ආව අයත් මට්ටු උන :ලොල්:

    dUvZwJcl.jpg


    ලොකු පින්තුරේ - http://i.imgur.com/dUvZwJc.jpg

    හොර කලේ නැ ඇම්.ජයනාත මහත්තයෝ මගේ game එක mod කරලා තියෙන්නේ එක නිසා එන්න දෙන්නේ නැ පිය්න් ගහනවා එත් දැන් එක හරි හොර කලේ නැ හොදේ......
    ඇම්.ජයනාත මහත්තයෝ
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ


    හොර කලේ නැ ඇම්.ජයනාත මහත්තයෝ මගේ game එක mod කරලා තියෙන්නේ එක නිසා එන්න දෙන්නේ නැ පිය්න් ගහනවා එත් දැන් එක හරි හොර කලේ නැ හොදේ...... ඇම්.ජයනාත මහත්තයෝ

    :dull: මම ඕව දන්නේ නැහැ නෙහ් ...කියල දීපන්කො :angry: අපිටත් :angry:
     
    • Like
    Reactions: bokasimon

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    :dull: මම ඕව දන්නේ නැහැ නෙහ් ...කියල දීපන්කො :angry: අපිටත් :angry:

    හසන්ත මහත්තයෝ ... අහ්හ් නැ නැ ඇම් ජයනාත මහත්තයෝ මගේ එකේ කාර් දාලා තියෙන්නේ බෝල වෙන එව්වා නැ
     
    • Like
    Reactions: mjayanatha

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    :dull: මටත් ඕන උබේ -10 අඩු කළා :rolleyes:

    දුන්නොත් දානේ ලැබෙයි නිදනේ කිව්වලු දුන්නනේ හතරයි ලැබුනේ දහයක් ලු තව උබට මගෙන් මොනාද ඕනේ mod කරන හැටි ද මම උදේට මෙතන දැන්නම් දැන් නිදි මතයි බන් නිදා ගන්න යනවා ගුඩ් nyt ජේසු පිහිටයි :D