Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද (12) දවල් 1 වෙනි ත්‍රෙඩ් එක දානව , ඒකෙ තියෙන්නෙ මෙම්බර්ස්ල තෝරගන්න එක විතරයි
    ඒක තියෙනව අනිද්ද(13) දවල් වෙනකන්.
    2 වනි ත්‍රෙඩ් එක තමා කඹ අදින ත්‍රෙඩ් එක, පෝල් එක තියෙන්නෙ ඒකෙ ,
    ඒක දාන්නෙ අනිද්ද දවල්
    ඔක්කොම 14 හවස ඉවර කරල ප්‍රතිථල එක්ක 3වෙනි ත්‍රෙඩ් එක දානව :D

    දවල් 12 වෙනකන් දැන් හිටහන්කෝ
    වෙලාව වෙනස් කරලා ඉක්මණට දාගන්න බැරි වෙයි ද..

    :rolleyes::rolleyes::rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දවල් 12 වෙනකන් දැන් හිටහන්කෝ
    වෙලාව වෙනස් කරලා ඉක්මණට දාගන්න බැරි වෙයි ද..

    :rolleyes::rolleyes::rolleyes:
    දවල් 12 නෙවෙයි බන් 12 වෙනිද (අද)
    ටූලි තමා ත්‍රෙඩ් එක දාන්නෙ එයා නිදි තාම :P 1-2 වේවි.