බබාට මේව තේරුනාද? තේරුනේ නෑ වගේ රඟපාන්න එපා බබෝඔබ කී දේවල්..
{{The Heaven - මෙහි සිංහල අර්ථය ස්වර්ගය. යන්නම පමණකි.}}
{{"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)මෙතන හෙවන් කියන්නේ ස්වර්ගය ම පමණි.}}
ඔබ වැරදි බව ඔප්පු වී ඇත. Expanding universe යන තේරුම පැහැදිලිව ඇත. ඔබේ Heaven තර්කයෙන් ඔබ පරාජයට පත් වී ඇති බව පිළිගන්න.
ඒ ගැන කලින් මම කී දේ ඔබට නොතේරුන බව පෙනේ. නැවත කියවන්න.
{{පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.}}
ඔබ Big Bang එක සිදුවන අවස්ථාවේ එතැන සිටි කෙනෙකු සේ singularity එක විස්තර කරන බව පෙනේ. ඒවා සොයාගත්තේ ඔබද? විද්‍යාඥයින් පවා එසේ ස්ථිරව කියන බවක් නොපෙනේ. Singularity එකක් ගැන කියන්නේ Expanding universe එක ගණිතමය ලෙස reverse කිරීමෙන්ය. එය theory එකක් නිසා එහි සියුම් විස්තර පසුව වෙනස් විය හැක. එහෙත් මෙම න්‍යායට වඩා පිලිගත් එකක් දැනට නැත.
Singularity ගැන ඔබම දැම්මා...
{{Gravitational singularity, a point in spacetime in which gravitational forces cause matter to have an infinite density and zero volume}}
පස්සෙ කියනව point එකක් නෙමෙයිලු. Zero volume තියෙන වෙනත් දෙයක් ගැන කියන්න බලන්න. මගේ දැනුම පිනිස හොඳයි.
කුරානයෙන් කියන්නේ singularity එකේ විස්තරයක් නොව, යම් කලෙක heavens සහ earth එකට තිබූ බවත් එය පිපිරීමකට ලක් වූ බවත් වේ. එහි විස්තර කියා නැත. අවුරුදු 1400කට කලින් තිබූ සරල වචන වලින් එය කියා ඇත. ඔබ වචන වල ඇද හොයමින් එය ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක නියැලෙන බව පෙනේ. එහෙත්, තේරුම අනුව බැලූ කල එය මෙම බිග් බෑන් එකට සමරූපි දෙයක් බව ප්‍රතික්ෂේප කල නොහැකියි. මෙය theory එකක් නිසා එය ඔබ නොපිලිගත්තත් ප්‍රශ්නයක් නැත.
එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි. ඒ ගැන කුරානයෙන් පැහැදිලිව කියා ඇති දේ ගැන ඔබට කිසිත් කල නොහැකියි. වචන වල ඇද හොයන්න ගොස් ඔබ නාගෙන ඇත. ඒ ගැන කුරානයේ කියා ඇති දේ අමතක කලත් මෙම expanding universe යන සොයාගැනීම atheist අයට ඔලුව කැක්කුම ගෙනදෙන දෙයක් වී ඇත. කලින් සිතා සිටි static universe බොරුව මෙමගින් බිඳී ගිය නිසා විශ්වයේ ආරම්භයක් ගැන සිතීමට අවශ්‍ය වීම සහ පිටස්තර බලවේග වල අවශ්‍යතාවයක් ගැන සිතීමට අවශ්‍ය වීම ඒ අයට බියකරු සිතිවිල්ලක් විය හැකියි. ඔබටත් එහෙමද?
{{Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුවමේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතිකවිද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි.}}
වෙන කවුරුත් ඉහත ජේදය ඇල්ලුවේවත් නෑ. ඔබට හිතෙන විදිහට කාලය සහ අවකාශය ගැන න්‍යායයන් මවන්නේ නැතුව දැනට විද්‍යාවේ දන්න දේවල් ආශ්රයෙන් කතා කරන්න.
දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි. එහෙත් මෙම expanding universe එක නිසා එහි ආරම්භයට අදාලව "දෙවියන්" කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති බවට සාධක පෙන්විය හැක. Singularity එකට පසුව අවස්ථාව ගැනත් හිතන්න. අපි දන්න පිපිරීමකදී වන්නේ විනාශ වීමයි. එහෙත් big bang එකෙන් වුනේ විශ්වය ඇති වීමයි. මෙම paradox එක ඔබට තේරෙනවද? (එනම්, පිපිරීමකින් disorder එකක් වෙනුවට order එකක් ඇතිවීම). මෙය entropy නම් විද්‍යාවේ සිද්ධාන්තයට පටහැනිය. එය ඉබේ සිදුවිය හැකි එකක් බව නොපෙනේ. [ http://hyperphysics.phy-astr.gsu.edu/hbase/therm/entrop.html. එසේ order එකක් ඒමට පිටතින් පාලනයක් අවශ්‍ය බව පැහැදිලි වේ.
Intelligent Design ගැනත් දැනගන්න (ගුග්ල්).
කෙසේ වෙතත් පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුයි. හොර භාණ්ඩ යැයි දැනගෙනත් එය තමන් භාවිතා කිරීම, චේතනාව යොදමින් සධාරනීකරණය කරන්න තරම් මානසිකත්වයක් ඇති ඔබ සමග මේවා කතා කිරීමෙන් ඇති පලය කුමක්ද යන්නයි මගේ සැකය.
එනිසා,
Say: "O disbelievers! 1. I do not worship those whom you worship. 2 Nor are you worshipers of Him Whom I worship. 3 Nor am I a worshiper of those whom you have worshiped. Nor are you worshipers of Him Whom I worship. 4 For you is your religion and for me is mine." 5
(Quran - Chapter 109).


වැටුනම රිදුනද බබෝ?
@Sataninhell හෙවත් නරකයේ සාතන්.
ඔබ step-by-step එක ටිකක් ඇත්තටම අනාගත් බව ඔබට තේරුනා නේද!ඒක වහගන්න කුරානයේ අරක මේක තියෙන තැන පෙන්නන්න කියල මදි.
ආයෙත් ඔබම කී දේ කියවන්න.
{{ඔබ පවසන ඕඩර් ඩිසොර්ඩර් කතාව මගින් විශ්වයේ ආරම්භය බටහිර විද්ද්යාවට ගෝචර කරගත නොහැකි නිසා , එය හුදෙක් දෙවියන් යයි පැවසිය නොහැක. එය රේඛිය චින්තනයේ අඩුපාඩුවකි.
(මෙයට ගැලපෙන එකම චින්තනය පවතින්නේ , බුදුදහම තුල පමණි, එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි. )
ඔබ පවසන oder - disorder තර්කයේ බිදවැටීම හුදෙක්ම දෙවියන් ට උනනය කලද , එනම් එයට ගැලපෙන්නේ දෙවියන් යයි පැවසුවද(පුහු තර්කයක් පමණි.), එයට ගැලපෙන අප හොදින් දන්නා, "සිත" දෙවියන්ට වඩා යෝග්‍ය වේ. මක නිසාද යත් , අද වන විටත් සිත , බටහිර විද්ධ්යාවට ගෝචර නොවේ.}}
මගේ order-disorder තර්කය ඔබ පිලිගෙන ඇත. ඔබම කියනවා එතන විද්‍යාවේ ගැටළුවක් ඇති බව. විද්‍යාවෙ දේවල් අනුව එය ස්වභාවිකව සිදුවිය හැක්කක් නොවේ. Order-disorder එකට පටහැනිය. යම් අනුබලයක්/පාලනයක්/මග පෙන්වීමක් යටතේ එය සිදුවිය හැකියි. එතනට දෙවියන් කෙනෙකුගේ අවශ්‍යතාවයක් ඇති බව කීම ඔබට අකමැතිය. ඔබ මෙතනට "සිත" ගෙනවිත් ඇත. (වරහන් වලින් පිටත් එය ඔබ දමා ඇත). මිනිසාට සිතක් තිබීම ඇත්තක් වුවත් මෙතනට එය ගෙනඒම මනස්ගාතයකි. මම කියන්නේ singularity එකක් ඇතිකලෙත් දෙවියන්, පිපිරීම සිදුකලෙත්/පාලනය කලෙත් දෙවියන් බවයි. එය විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. විද්‍යාවේ ගැටළුවට පිළිතුරක් පමණි. ඒ ගැන කලින් කීවෙමි. එය ඔබ පිළිගන්නේ නැත. එය ප්‍රශ්නයක් නොවේ. ඔබේ පිළිතුර වන "සිත" කවුරුන් පිළිගනීද?
(Singularity යනු දෙවියන් යයි ඔබ සිතුවාද?).
මෙතන කුරානයට අදාලව දමා ඇත්තේ expanding universe සහ big bang ගැනය. ඒවා විස්තර කර ඇත. ඒවා ගැන ඔබම තර්ක කලා ඔබට අමතකය. දැන් කියනව විවරණය කලේ නැහැලු. අනුන්ට ඉංග්‍රීසි උගන්නන්න ගිහින් ඔබ නාගත්තා මතක නැද්ද?(අනික, හැම එකක්ම step-by-step කියන්න ඔබ තොත්ත බබෙක්ද?
). ඔබම දාපු step-by-step එකේ දේවල් අමතක වූ ඔබ ගැන ඉතින් කවර කතාද?


අයෙ කොනක් අල්ලාගෙන ඇවිල්ල වගේ ,
![]()
# disorder - order කතාව කොහෙද කුරානයේ තියෙන්නේ? එක බටහිර විද්ද්යාව තුල කතා කරන දෙයක් , මම පිලිගන්නවා entropy අනුව order - disorder සිදුවන ආකාරය. නමුත් ඔය කියන order - disorder බැදිලා තියෙන්නේ entropy සමගනේ , ඔබ කියන දෙවියෙක් ගැන කතාව සම්බන්ද වෙනෙන් , bigbang අවස්ථාවට පෙරයි, එය කලින්ද singularity ලෙස නම් කර ඇත,
එයට දෙවියන් වහන්සේ මුලික වෙලා කටයුතු කල කියල කොහොමද ඔප්පු කරන්නේ?
(මොනවද උබ කියවන්නේ , ඔච්චර පැහැදිලි කල දේවල් වත උබට තේරෙන්නේ නැද්ද?)
# සිත මම දැම්මේ අමතර කරුණක් ලෙස එය වරහනක් ඇතුලෙන් දැම්මේ, බුදුදහම මෙයට සම්බන්ද කර ගන්න ඕනි නැති නිසා නේ. අනෙක බුදුදහමේ චින්තන රටාව තුල , ඔය කියන bigbang එකක් විවරණය කරන්නේ නැහැ නමුත් එයට අනුරූපව පැහැදිලි කල හැකි මොඩල් එකක් තියෙනවා.
සිත - මන්ස්ගතයක් යයි ඔබ කියනවා නම් , ඔබට සිතක් නොමැත්තෙක් විය යුතුයි නේද?
# ඔබ කියන දේවල් වල අපැහැදිලි බව මම පවසන්නේ, ඔබ කරුණු පිලිබදව පැහැදිලි විග්‍රහයක් නොදක වන නිසා,
මොකද ඔබගේ කුරානයේ , ඔය කියන cosmology හෝ modern science යන්න විවරණය කර නොමැත, එය එක එක පුද්ගලයා ලබා දෙන අර්ථ කතනයක් පමණයි. ඔබ තර්ක කරනවා නම් ,එය ඔබ පැහැදිලි කල යුතුය. ඔබ කිසිම කරුණක් පැහැදිලි නොකර, මේක තියෙනවා, මෙකත තියෙනවා කියල කිවුවට කොහොමද පිළිගන්නේ කොහොමද එක තර්කයක් වෙන්නේ.
---
ඔබ මහමෙරුපර්වතයක් ගැන මගේ හිතේ තියෙන දේ ගැන විමසනවා, මෙතන මගේ හිතේ තියෙන දෙය අදාලවන්නේ කොතනටද? මගේ සිතේ තියෙන දෙය අදාල වෙනවා නම් මම ඔබ සමග තර්ක කරන්න ඕනි නැහැනේ .
එසේනම් මම ඔබගේ මවගේ විස්තරද විමසන්න ටද පෙලබිය යුතුයි, එසේ නොවන්නේ එය මේ දේට අදාල නොවන නිසා.
නිකන් බොරුවට දෙන්නේ නැතුව , කෙලින් තර්ක කරන්න. මගුලක් කියා කියා , ඇත්ත කතාවෙන් පැනල දුවන එක නේ ඔබ කරන්නේ.
---
මාංශ ප්රශ්නය එම නුලේදී කතා කරන්න. එක මෙතනට අදාලම නැහැනේ , අනික ඔබ ඒ නුලේදීත් පැනල දිවුව. දැන් ඔබ මේ නුලේදීත් වැඩේ චොර කරගෙන පැනල දුවනවා නොවේද? . ඔබ මේ නුලේ ඩි පැන ගොස් නැවත අලුත් ත්රෙඅඩ් එකකදී මෙහි කරුණු කතා නොකරයිද?
ඔබට කෙලින් තර්ක කිරීමටයි නොහැක්කේ. ඔබටයි ඇත්ත ඇත්ත සැටියට පිළිගත නොහැක්කේ, ඔබ තර්ක කල හැකි පමණ , තර්ක කොට , තර්ක කිරීම ට කරුණු , කල්පනා ශක්තිය නොමැති වූ කල , රටේ නොමැති විකාර ඇද දමමින් පැන දුවයි.
ඔබ තවම කලින් කරුණු පිලිබදව පැහැදිලිකිරීමක් සිදු කොට නොමැත, නිකන් දොඩවන්නේ නැතිව , ඒවා පැහැදිලි කරගෙන එන්න, නොදන්නා මගුල් කියකියව තව එනවා තර්ක කරන්න ... එක පාරක පැනල දිවුව නේද? දැන් අයෙ ඇවිල්ල අඩන්නේ මොකද?
කොන්ද කෙලින් තියාගෙන පැහැදිලිව තර්ක කරන්න. ඔබගේ දැනුමේ සීමාවට ඇවිල්ල වගේ පෙනෙන්නේ , ඉන්ටෙර්නෙට් එකේ තියෙන වචන අල්ලාගෙන කිසිම න්‍යායක් නොදැන කියවන ඕනි කෙනෙක්ට ඕක සිද්ද වෙනව...
ඔබට මම අභියෝග කරනවා, ඔබට පුළුවන් නම් , ඉස්ලාම් දහමේ ඇතයි කියන relativity , gr , str ඔප්පු කර පෙන්වන්න.![]()
එනමල් ගේ පැනයාම... එක එක ඒවා කියල දුවනවා, හා හා මහමෙරු පර්වතය ගැන ඇහුව,මාංශ ප්‍රශ්නේ ඇදලා ගත්ත,english,typo අල්ලාගෙන කැගැහුව, දැන් තේරිලා නැහැල්ලු , අහෝ එනමල් කුජීතයි නේද?...


ඔය අවේ cosmology පැහැදිලි කරන්න, අන්තිමේ නිවටයෙක් වගේ පැනල දුවන එක විතරයි කරන්නේ. දැන් ඔබ දන්නවනේ ඉස්ලාම් දහමේ කියන ඔය දේවල් වල හරයක් නැහැ කියල. ඔබට තවත් කොන්දක් තියාගෙන තර්ක කිරීමට නොහැකි ආකාරයෙන් එය මනාව පැහැදිලි වේ. 


ඔව් ඔව්. මනාව පැහැදිලි වේ. 

මගේ order-disorder තර්කය ඔබ පිලිගෙන ඇත. ඔබම කියනවා එතන විද්‍යාවේ ගැටළුවක් ඇති බව. විද්‍යාවෙ දේවල් අනුව එය ස්වභාවිකව සිදුවිය හැක්කක් නොවේ. Order-disorder එකට පටහැනිය. යම් අනුබලයක්/පාලනයක්/මග පෙන්වීමක් යටතේ එය සිදුවිය හැකියි. එතනට දෙවියන් කෙනෙකුගේ අවශ්‍යතාවයක් ඇති බව කීම ඔබට අකමැතිය. ඔබ මෙතනට "සිත" ගෙනවිත් ඇත. (වරහන් වලින් පිටත් එය ඔබ දමා ඇත). මිනිසාට සිතක් තිබීම ඇත්තක් වුවත් මෙතනට එය ගෙනඒම මනස්ගාතයකි. මම කියන්නේ singularity එකක් ඇතිකලෙත් දෙවියන්, පිපිරීම සිදුකලෙත්/පාලනය කලෙත් දෙවියන් බවයි. එය විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. විද්‍යාවේ ගැටළුවට පිළිතුරක් පමණි. ඒ ගැන කලින් කීවෙමි. එය ඔබ පිළිගන්නේ නැත. එය ප්‍රශ්නයක් නොවේ. ඔබේ පිළිතුර වන "සිත" කවුරුන් පිළිගනීද?
මෙතන කුරානයට අදාලව දමා ඇත්තේ expanding universe සහ big bang ගැනය. ඒවා විස්තර කර ඇත. ඒවා ගැන ඔබම තර්ක කලා ඔබට අමතකය. දැන් කියනව විවරණය කලේ නැහැලු. අනුන්ට ඉංග්‍රීසි උගන්නන්න ගිහින් ඔබ නාගත්තා මතක නැද්ද?(අනික, හැම එකක්ම step-by-step කියන්න ඔබ තොත්ත බබෙක්ද?
). ඔබම දාපු step-by-step එකේ දේවල් අමතක වූ ඔබ ගැන ඉතින් කවර කතාද?
ඔබ කී දේවල්..
{{The Heaven - මෙහි සිංහල අර්ථය ස්වර්ගය. යන්නම පමණකි.}}
{{"The Heaven, We have built it with power and skill. Verily, We are expanding it." (51:47)මෙතන හෙවන් කියන්නේ ස්වර්ගය ම පමණි.}}
ඔබ වැරදි බව ඔප්පු වී ඇත. Expanding universe යන තේරුම පැහැදිලිව ඇත. ඔබේ Heaven තර්කයෙන් ඔබ පරාජයට පත් වී ඇති බව පිළිගන්න.
ඒ ගැන කලින් මම කී දේ ඔබට නොතේරුන බව පෙනේ. නැවත කියවන්න.
{{පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන්"අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.}}
ඔබ Big Bang එක සිදුවන අවස්ථාවේ එතැන සිටි කෙනෙකු සේ singularity එක විස්තර කරන බව පෙනේ. ඒවා සොයාගත්තේ ඔබද? විද්‍යාඥයින් පවා එසේ ස්ථිරව කියන බවක් නොපෙනේ. Singularity එකක් ගැන කියන්නේ Expanding universe එක ගණිතමය ලෙස reverse කිරීමෙන්ය. එය theory එකක් නිසා එහි සියුම් විස්තර පසුව වෙනස් විය හැක. එහෙත් මෙම න්‍යායට වඩා පිලිගත් එකක් දැනට නැත.
Singularity ගැන ඔබම දැම්මා...
{{Gravitational singularity, a point in spacetime in which gravitational forces cause matter to have an infinite density and zero volume}}
පස්සෙ කියනව point එකක් නෙමෙයිලු. Zero volume තියෙන වෙනත් දෙයක් ගැන කියන්න බලන්න. මගේ දැනුම පිනිස හොඳයි.
කුරානයෙන් කියන්නේ singularity එකේ විස්තරයක් නොව, යම් කලෙක heavens සහ earth එකට තිබූ බවත් එය පිපිරීමකට ලක් වූ බවත් වේ. එහි විස්තර කියා නැත. අවුරුදු 1400කට කලින් තිබූ සරල වචන වලින් එය කියා ඇත. ඔබ වචන වල ඇද හොයමින් එය ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක නියැලෙන බව පෙනේ. එහෙත්, තේරුම අනුව බැලූ කල එය මෙම බිග් බෑන් එකට සමරූපි දෙයක් බව ප්‍රතික්ෂේප කල නොහැකියි. මෙය theory එකක් නිසා එය ඔබ නොපිලිගත්තත් ප්‍රශ්නයක් නැත.
එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි. ඒ ගැන කුරානයෙන් පැහැදිලිව කියා ඇති දේ ගැන ඔබට කිසිත් කල නොහැකියි. වචන වල ඇද හොයන්න ගොස් ඔබ නාගෙන ඇත. ඒ ගැන කුරානයේ කියා ඇති දේ අමතක කලත් මෙම expanding universe යන සොයාගැනීම atheist අයට ඔලුව කැක්කුම ගෙනදෙන දෙයක් වී ඇත. කලින් සිතා සිටි static universe බොරුව මෙමගින් බිඳී ගිය නිසා විශ්වයේ ආරම්භයක් ගැන සිතීමට අවශ්‍ය වීම සහ පිටස්තර බලවේග වල අවශ්‍යතාවයක් ගැන සිතීමට අවශ්‍ය වීම ඒ අයට බියකරු සිතිවිල්ලක් විය හැකියි. ඔබටත් එහෙමද?
{{Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුවමේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතිකවිද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි.}}
වෙන කවුරුත් ඉහත ජේදය ඇල්ලුවේවත් නෑ. ඔබට හිතෙන විදිහට කාලය සහ අවකාශය ගැන න්‍යායයන් මවන්නේ නැතුව දැනට විද්‍යාවේ දන්න දේවල් ආශ්රයෙන් කතා කරන්න.
දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි. එහෙත් මෙම expanding universe එක නිසා එහි ආරම්භයට අදාලව "දෙවියන්" කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති බවට සාධක පෙන්විය හැක. Singularity එකට පසුව අවස්ථාව ගැනත් හිතන්න. අපි දන්න පිපිරීමකදී වන්නේ විනාශ වීමයි. එහෙත් big bang එකෙන් වුනේ විශ්වය ඇති වීමයි. මෙම paradox එක ඔබට තේරෙනවද? (එනම්, පිපිරීමකින් disorder එකක් වෙනුවට order එකක් ඇතිවීම). මෙය entropy නම් විද්‍යාවේ සිද්ධාන්තයට පටහැනිය. එය ඉබේ සිදුවිය හැකි එකක් බව නොපෙනේ. [ http://hyperphysics.phy-astr.gsu.edu/hbase/therm/entrop.html. එසේ order එකක් ඒමට පිටතින් පාලනයක් අවශ්‍ය බව පැහැදිලි වේ.
metto ubala karana thirisan veda ubalata hodai vage penunata apitata karanna deyaka neha....ekane ubala mevva hodai kiyala hitagena public eke thread vala daanne..mevva hoddai islam ratakata me baudda ratata mevva hari yannena mewwa ubala sadaranikaranaya karanna epa....
ex:- ubalage podi unge islam pothema tiyanava sathekva marana vidiya dala..podi unta kiyala dena ubalata anuva hoda vede...
baudda pothak aran balapan eke monada daala tiyenne kiyala venasa therei...
ubala mona kiwwat lokaye tiyena thirisanma agam islam...
@Sataninhell හෙවත් නරකයේ සාතන් නැමැති තොත්ත බබා.
ඔව් ඔව්. මනාව පැහැදිලි වේ.
ඔබ අනාථයි!
ඔබ ඉදිරිපත් කල හැම තර්කයකින්ම ඔබ පරාදයි. ඉහත රතුකල එකක් ගැනවත් ඔබෙන් පිළිතුරක් නැත. Entropy එකෙන් ඔබ නාගෙන ඇත. බොරුවට දිව දික්කරල වැඩක් නෑ බබෝ![]()
sorry... ubalata hitunat ubalata anit agam vivechanaya karanna beha yako ubalage vage thava thirisan agamak mehe lokaye neha....api muslim wunata koi aagamakatawath agaurawa karanne naha. ea ea agama vivechanaya karanne naha...
umbama kiyapan bauddha ayagen keedenekde pancil pada pilipathinne kiyala....
ayi ban may jaathi beda, aagam beda walata wenkarala gaha bana ganne. oluwa thiyanawanam poddaka hari eaka use karapan. nikan moda katha kiyannathuwa
muslim ladies la kalu paata andumakin thmange shareeraya wahagena yanne, thamange shareeraya pennanna oni thamange husbandta witharak hinda.
umbata theareyi eaka umbe gani kotata gahan giyama paare inna kolloi balloi kanda wage baluwama. nodanna de gana katha karannathuwa indapan.



sorry... ubalata hitunat ubalata anit agam vivechanaya karanna beha yako ubalage vage thava thirisan agamak mehe lokaye neha....
me lokaye thavat onatharam agam tiyenava eth ubalage agama gena vitharak man ay mehama baninne man vitharak nevei me lokeye vediyenma vivechnayata lakvana ha benun ahana ekama agama thama islam kiyanne e ay kiyala ubalama manushiya hadavathakin hithala balapan...
uba puluvannan balapan budu hamuduruwo desan karala tiyena evvai ubalage Quraneye tiyena ewwatai eti venasa monada kiyala....
vediya onne uba kiwwa vaga pansil pada pahe sathun maranna epa kiyala tiyenava eth ubala sathun maranva meken hoda mokakkada kiyala thirisenek vage netiva poddak hithala balapan....
bauddayek pansil rakina ekai norakina ekai uge kemmatta ekata bududahamata mokut kiyanna beha
jathivadaya ausana eken mata labayak neha man samanny pudgalayek...
me thread eka dreams visin dapu eka monada kiyala uba hithanne...? evvata thama jathivada kiyanne.. man ubalata benala venama thread ekak demmada kiyan ? man kala ubala dana evvata uthara dena eka vitharai... aussanne ubalamai...ubala mevage thread dapu nisa thama matat mehama reply danna siduvune veradda kageda kiyala ubama hithapan....nikan moda katha kiyannathuwa palayan yako...
(eth man semava ikmavala thread vala post karala ati akata hethuva ubalage unmai karanna deyak neha...)
man me kematten baninava nevei ubalage agamata anuva ubala karana de gena thama man baninne ubala monahari yahapat deyak karapu ekak mata kiyan man eka balala hoda kiyannan....
varadava hithanna epa ubela oya vahagena yana genu deliveri ekakadi oh venat asanipayakadi husbantama vitharak pennanna one deyak thava pirimiyekuta(doctors) pennanna siduvenava ethanadi me ubala kiyana evva okkama break venavada..?
matanan den hodata therenava ubalage geniva mehama vahagena yanne ubalage ponna kamak hinda kiyla...![]()
මොනවද ඔය රතු කර කර පෙන්වන්නේ , ඕවට මම පිළිතුරු දීලනේ තියෙන්නේ , ඔබ නේ පැනල දිඋවේ මාංශ ප්‍රශ්නයි , තව තර්ක කරලා වැඩක් නැහැ කියලයි. මම ඉදිරිපත් කල තර්ක එහෙමම තාමා, ඔබ ඒවාට හැකි පමණ පිළිතුරු දුන්නද පසුව වෙනත් වෙනත් කරන දමමින් පැන දුවන දෙය නොවේද කලේ ?
1. 51.47 , මගින් අහස හැදුව බවද , 21.30 මගින අහස පෘථිවිය එකට තිබුන බවද සදහන්, තවද 51.48 මගින් පෘථිවිය සුමට ලෙස හැදුව බවද සදහන්, මේවා එකිනෙකට ගැලපෙනවද? (heaven යනු ඔබගේ ම පැහැදිලි කිරීම අනුව, පෘථිවියේ සිට දකින අහස නැතිනම් විශ්වය යන්නයි.)
2. bigbang - මෙහි ආරම්භය singularity එකක් එනම් තේරුම් කල නොහැකි ආකාරයක් වේ, එය රේඛිය චින්තයේ සීමාවකි, එය ට හේතුවක් ලෙස , එහි හිඩැස පුරවන්නේ , ඔබ දෙවියන් දැමීමෙනි (නමුත් මෙහිදී දෙවියන් අවේ කොහෙන්ද, එයට හේතුව කුමක් ද, එයට පෙර කෙසේ විද , දෙවියන්ගේ ආරම්භය කුමක් ද යන ප්‍රශ්න රාශියක් පැන නැගී. මේවටත් උත්තර නැහැනේ . දෙවියන් දැමීමට පැහැදිලි සාදක නැහැ කියල ඔබම පවසනවා. ), නමුත් , එය ඔබ තර්කානු කුලව පැහැදිලි කරන්නේ කෙසේද? කුරානයේ වර්ස් එකක තිබුන පලියට එයට හේතුව දෙවියන් යය කියන්නේ කෙසේද? (order - disorder , entropy කතාව ද ඔය කියන singularity තත්වයට එනතෙක් විග්රහ කරන නිසා එය ගැන තර්ක කිරීමක් නැත, එය මම පිලිගනිමි, එය thermodynamics වල පැහැදිලි කරන දෙයක් නේ. )
3. zero volume තියෙන දේවල් ලෙස ඇත්තටම බලන විට , හුදෙක් නාම පමණක් පවතී. ඉන් එහාට සියලුම දෙයකට කිසියම් වූ පරිමාවක් පවතී. නමුත් ඔතන Gravitational singularity යටතේ විග්රහ වන්නේ එවෛන් යමක පවතී යන්න නොව, එවැනි අවස්ථාවක් ගැනයි, එවැනි අවස්ථාවක් , පරිමාව ගණනය කිරීමට නොහැකි තරම් කුඩා නැතිනම් නොසැලකිය හැකි පමණ කුඩා වූ විට magnitude of gravity පිලිබදව අර්ථයක් දැක්විය නොහැකිය, එය singularity වන අතර, ලක්ෂයක් ගැන කතාවක් නොව තියෙන්නේ. විශ්වයම සම්පිණ්ඩනය කරන විට, singularity එකක් ඇති වන්නේ ඉතා කුඩා පරිමාවක් නොමැති අවස්ථාවකට වඩා එක්කෝ එය පෘථිවිය තරම් විශාල පරිමාවක් තිබෙන අවස්ථාවකදී වුවද එහි උෂ්ණත්වය , ගුරුත්වාකර්ෂණය , ආදී දේවල් පිලිබදව අදහසක් දැක්විය නොහැකි වේ. එය singularity යය් කියයි.
4. bigbang එකට සමරුපි කියන්නේ කොහොමද , ඔබල පවසන්නේ , balloon එකක මතුපිට ඇදී dot බැලුනය පුම්බන විට ඇත් වන්නක් මෙන් , ප්‍රසාරණය වන බවයි, නමුත් විශ්වය නිරීක්ෂණය කිරිම්දී අනත්වත් එකිනෙක ගැටුන ගැටෙන මන්දාකිනි ඇත, බැලුනයක ආකාරයට ප්‍රසාරණය වන්නේ නම් , එකිනෙක ගැටෙන ඩොට් තිබිය නොහැකිය. මෙය වැරදිනේ?
# මෙහි තව දුරටත් , bigbang අනුව විශ්වය බිහිවන්නේ , hot gases එකතු වීමෙනි , නැතුව එක වරම පිපුරුමෙන් පසුව අහස සහ , පෘථිවිය විසි වන්නේ නැත. ඔබගේ කුරානය අනුව එය සදහන් කරන්නේ එසේය, එය නිර්මාණය කරන්නේ අහස සහ ,පෘථිවිය එයින් ද මතු කරමිනි. මෙහිදී ඔබට කුරානයේ කරුණු සනාථ කිරීමට තරම් සාදක නොමැත. අඩුම තරමේ පිපුරුමක් ගැනවත් සදහන් වන්නේ නැත. මෙමගින් සමරුපි වන්නේ කෙසේද? සමරුපි වීමට සියලුම කරුණු ගැලපිය යුතුයි.
5. ඔබ වෙනත් තැනක සදහන් කල Intelligent design , ඔබ කරුණු පැහැදිලි කොට නොමැත. එය හුදෙක සදහන් කල පමණි, එයද එක මතයක් ද පමණි, එය කලින් usa හි සමහර ප්‍රාන්ත වල පෙළ පොත් වල ඇතුලත් කර තිබුනද දැන් එය ඉවත් කොට ඇති කරුණු වේ.
ID හි ද ඇත්තේ සමහරුන්ට සංකීර්ණ දෙයක් තේරුම් ගැනීමේ හැකියාව නොමැති කම නිසා එය වෙන කෙනෙක් නිර්මාණය කල යයි පවසන පසුබිමක් පමණි.
6. ඉස්ලාම් දහමේ relativity සම්බද වන තැන් ඔබ අස්දහන් කර නොමැත, නමුත් සමහර වෙබ් අඩවි වල සදහන් කර ඇති අතර, ඔබ එවැනි දෙයක් ගැන කියන්නේ නම් , එය ඔබගේ ගණනය කිරීම් මගින් පෙන්වන්න. එවිට එය ගැන තවත් කතා කරන්න පුළුවන්.
7. මම සිත පිලිබදව අදහසක් දැම්මේ, බුදුදහමේ සදහන් වන චක්‍රයක් ආකාරයෙන් විශ්වය ඇතිවෙන නැතිවෙන බව ගැන සදහන් කිරීමටය. එතන මම පැහැදිලිව සදහන් කරලා තියෙනවනේ , bigbang න්‍යායේ හිස්තැන් පිරවීමට නොව, බුදුදහමට අනන්‍ය වූ ක්‍රමවේදයක් තුල සිත මගින් එවැනි දෙයක් සිදු වන බව.
(ඔබ සිත ඇතැයිද නොපිලිගණන් බව එම කරුණු තුලින් පසක් විය. )
8. ඔබ පවසන order -disorder , හි paradox ව්‍යහය කලින් සදහන් කල singularity ම උනනය වන්නක් නිසා එය ගැන තර්ක කිරීම පලක් නැහැ. අවශ්‍ය නම් එහිද , paradox සියල්ලම වගේ ඇතිවන්නේ දමන තර්ක වල වැරද්දක් නිසාය, නමුත් ඔය order disorder හි paradox එකක් නොමැත, එහි තවම පැහැදිලි කල නොහැකි ආරම්භයක් ඇත, එයට හේතුව bigbang න්‍යාය වැරදි වීමද විය හැකිය. කෙසේ වෙතත් , එම paradox එකට දෙවියෙක් ගේ බලපෑම ඇති කියල ඕනි කෙනෙක්ට කියන්න පුළුවන් ,එනමුත් එය ඔප්පු කරන්න බැහැනේ?
[ඔබ මෙතන පිපුරුමකින් විනාශයක් ම සිදුවන බවද, පවසයි, එය එසේ නොවේ, බෝම්බයක් ගත් විට එය පිපුර යාමේදී විනාශ වන්නේ , අපගේ දෘෂ්ටි කොනයට අනුකුලවය. එය අර්ථ දක්වන ආකාරයට. අපි සියුම්ව විශ්ලේෂණය කලොත්, විනාශ වනවා කියල දෙයක් නැහැනේ, ඔබ කියන්නේ Order-Disorder ආකාරයේ entropy එක බලපාන්නේ පරමාණුක ව්‍යුහය ට සාපේක්ෂවය. නැතුව අපගේ දෘෂ්ටිකොනයට සාපේක්ෂව දකින පිපුරුමක් (Order - Disorder) සදහා Paradox එකක් යෙදිම වැරදිය.]
ඕවටනේ ඔබ පැනල දුවන්නේ. විකාර කියවල වැඩක් නැහැනේ එනමල්, තමන් තර්ක කරන්නේ මොකක් ගැනද කියල ස්ථාවර තැනක ඉදල තර්ක කරන්න, එය තේරෙනෙන් නැහැ , කියා කියා , වෙන වෙන බහුබූත අදාල දැලා, කොහොමද තර්කය නිවැරදිද වැරදිද කියල ඔප්පු කරගන්නේ?. කෙලින් තර්ක කරන්න වෛර කරන්නවත් රණ්ඩු කරන්නවත් නෙවෙයි ඔබ පවසන දෙය ඇත්තද කියල තේරුම් ගැනීම සදහා.
), යම, සක්‍ර, හතර වරම් දෙයියෝ, මහමේරු පර්වත ආදී තවත් නොකී දේවල් විශ්වාස කරන කෙනෙකි. දෙබිඩි පිළිවෙතක් ඔබෙන් වලංගු නැත. එනිසා කලින් ඔබ ලියූ "විද්‍යාවෙන් නොදන්නා දෙයට supernatural පිළිතුරු පිළිනොගැනේ" යන්න නැවත ලියා වෙලාව නාස්ති නොකරන්න. Ou machan mulu agama wahanne lajjawa nisa thamai.lassna katah kiyana de hamotama podhuy.ou eekath hethuwak thamai.eey hama angayakma wahanne thmana thamanta garu karana nisa. pilipadina aya pili padinnthy aya gana mata wadak naha macho eey eka eka ayage kamattha.me pinthoora deke samanathwa gana kiwwoth ara siwura daapu manussya muhuna wahan yanne anith aya thamnge moona dakala adura ganeewi.eeta passe moona prasiida wenawa eekata comnts watenawa .muslim aagamata anuwa muhuna wahanne .muhuna pennala waten inna paare yana minissunge katha ahanna oone nathy nisa.Moone thiyena lassna katha anith ayata penna oone naha.
wadi wisthara menna:
http://www.knowswhy.com/why-should-muslim-women-wear-hijab/
මාංශ ගැන කුමක්ද වුනේ යන්න අදාල තැනට යන කෙනෙකුට පෙනෙනු ඇත. එකම දේ පුන පුනා කියනව හැරෙන්නට ඔබට වෙන කිසිවක් ඉතිරි වූයේ නැත. ඔබේ හොර භාණ්ඩ භාවිතය ගැන මතය සම්බන්ධයෙන් දැන් ඔබ නිශ්ශබ්ද වීමට හේතුව ඔබට එහි වැරැද්ද තේරුනු නිසා බව සිතේ.
පැහැදිලිවම ගැලපේ. ඔබේ තර්කය වූයේ 51:47 හි earth නැති නිසා එය 21:30 සමග පරස්පර බවයි. එහෙත් 51:48 earth ගැන කියයි. එමගින් ඔබ ගෙනා තර්කය බිඳී ඇත. 51:47 සහ 51:48 කතා කරන්නේ 21:30ට පසු අවස්ථාවක්. එකම අවස්ථාවක් ගැන නෙමෙයි. එනිසා කිසිම නොගැලපීමක් නැත.
**ඔබ ආරම්භක big bang එක සහ expanding universe එක පටලවාගෙනද? (පහලින් බලන්න).
මම එතන හිටියද නැද්ද නෙවෙයි ප්‍රශ්නේ ,මම ඔය gravitational singularity මුලින්ම ගත්තේ Dreams001 අදහසක් වැරදි බව පෙන්වීමට. මම පැවසුවේ එය උවමන්වෙන් ලක්ෂණයක්ම විය යුතු නොවේ කියාය. ගණිතයේදී ද 0 (0 ඩි අර්ථ නොදැක්වෙන ශ්‍රිත) ට අසන්න වන විට ශ්‍රිතයක් අර්ථ දක්වනවා විනා එය absolute zero අවස්ථාවක් ගැන සදහන් නොකරයි.
ඔය singularity ගැන කියන්නේ ගනිතමය ලෙසය. ඔබ දාපු එකේම කියන්නෙ ".. gravitational forces cause matter to have an infinite density and zero volume" ලෙසයි. Zero volume වන්නේ පදාර්තයයි. එවැන්නක් ඇත්තටම තිබුනේ නැත යන්න ඔබේ මතයක් පමණයි. ඔබ එතන සිටියෙ නෑනෙ.
ඔය රේඛීය චින්තනයේ සීමාව ඇති අවස්ථාවකදී යම් දෙයක් ඇතිවීම පැහැදිලි කරන්න නවීන භෞතික විද්‍යාවේ න්‍යායයන් කිසිවක් සමත් නැත. එම න්‍යායයන් එතනදී බිඳවැටේ. එහෙත් නවීන විද්‍යාවේ සොයාගැනීම් අනුව එවැනි singularity අවස්ථාවක් තිබූ බව නිගමනය වේ. එසේ නම් කුමන ලෙසකින් හෝ එය ඇතිවී තිබිය යුතුයි. Natural ක්‍රියාවලි වල න්‍යායයන් එතන වැඩ කරන්නේ නැතිනම් supernatural ක්‍රියාවලියක් මගින් හෝ එය ඇති වී තිබිය යුතුයි. එහෙත් supernatural ඒවා රීතියක් ලෙස විද්‍යාව පිලිගන්නේ නැත. වැදගත් දෙය තමයි supernatural දෙයක දායකත්වය දැන් විද්‍යාවෙන් ප්‍රතික්ශේප කල නොහැකි බවයි. එයට හේතුව දෙවියන් සම්බන්ධයෙන් falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය හැකි නොවීමයි. දෙවියන් සිටීද නැද්ද යන්න විද්‍යාවෙන් test කර නොමැත. විද්‍යාවෙන් මැවුම්වාදය ප්‍රතික්ෂේප කර ඇත යයි සමහරු කියන එක දුර්මතයකි.
Big bang එකට ඔබ බැලුමක් ගෙනාවෙ කොහොමද?? බැලුමෙන් පැහැදිලි කරන්නේ expanding universe ගැනය. ඔය බැලුමක් ගැන කුරානයේ නැත. බැලුම උපහැරණයක් ලෙස ගෙන පොදු ජනතාවට පැහැදිලි කරන්නේ විශ්වය expand වනවිට එහි තරු, මන්දාකිනි ආදිය එකිනෙකින් ඈත්වීම පැහැදිලි කිරීමක් විනා වෙන කිසිවක් නැත.
ඔබ සිතා සිටින්නේ big bang සහ expanding universe යනු එකම දෙයක් ලෙසද?? දෙකම big bang cosmology model එකේ අඩංගු වුවද ඒ දෙකෙන් කියන්නේ ක්‍රියාවලි/අවස්ථා දෙකක් ගැන.
ඔබ මේ මොනවද කියන්නෙ? Hot gases තත්වය ඇතිවූයේ big bang එකට පසුවයි. Big bang යනු singularity එකේ සිට ක්ෂනික විස්තාරණයක්. පිපිරීමකදීද සිදුවන්නේ එවැනි දෙයක්. (Bang කියන වචනය යෙදෙන්නේ ඒ අනුවය). විශ්වයේ ආරම්භය එයයි. විශ්වයේ සියලු පදාර්ත ඇතිවූයේ singularity අවස්තාවේ සිටය.
![]()
කුරානය් සරලව පවසන්නේ heaven සහ earth යම් අවස්ථාවක එකට බැඳී තිබුනු බවත් එය clove asunder-වෙන්වුනු බවත්ය. (අරාබි literal තේරුම අනුව එකිනෙක මසා ඇති ආකාරයෙන්, එකම අංගයක් ලෙස එකිනෙකින් වෙන් නොවන පරිදි බැඳී තිබීමයි. පසුව එය කැබලි වලට ඉරා/කඩා දමන්නක් සේ එකිනෙක වෙන්වූ බවයි. මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, දැන් earth සහ heaven යයි කියන දෙක යම් කලෙකදී එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි).
Heaven + earth යන්නෙන් මුලු විශ්වයේම දේවල් නිරූපණය වේ. ඒවා වෙන් නොවන් පරිදි බැඳී තිබුණු බව කීමෙන් ඒවායේ ආරම්භ තත්වයක් ගැන කියා ඇත. එය singularity අවස්ථාව යයි ගත හැකිය. එය clove asunder යන්නට big bang අවස්ථාව සමරූපී යයි ගත හැක. අවුරුදු 1400කට කලින් මිනිසුන්ගේ භාෂාවෙන් සරල ලෙස මේ දෙය කියා ඇත. මෙය ඔබට ගෝචර නොවේ නම් මට ප්‍රශ්නයක් නැත. මම කලින් කී සේ මෙම theory එකේ සියුම් විස්තර පසුව වෙනස් විය හැක.
එහෙත් expanding universe යනු තහවුරු කල දෙයකි. එය කුරානයේ පැහැදිලිව පවසා ඇත.
**ඔබ ආරම්භක big bang එක සහ expanding universe එක පටලවා ගෙනද??
නැත. ඔබ ඔය කියන්නේ Creation Science ගැනයි. එය පරණ කතාවක්. Intelligent Design යන්නෙහි තර්කය ඉන් ඔබ්බට ගොස් ඇත. එයින් කියන්නේ යමක් නිර්මාණය වීම පිටුපස Intelligence එකක් ඇති බවයි. උදා. ලෙස ජීවීන් ගතහොත් නවීන විද්‍යාවේ දියුණුවත් සමගම එවායේ සංකීර්ණතාව තහවුරු වී ඇත. (එක් සෛලයක් ගතහොත් එම සෛලයේ පැවැත්ම සඳහා එය තුල සිදුවන දේවල සංකීර්ණතාවය new york නගරයේ පැවැත්මට එහි සිදුවන සංකීර්ණ ක්‍රියාවලි සමඟ උපමා කර කියා ඇත! එනම් සෛලයක් යනු නගරයක් තරමට සංකීර්ණය). ඕනෑම ජීවී දෙයක ආරම්භය/නිර්මාණය/පැවැත්ම ආදී සියලුම දේ DNA සහ RNA සමග බැඳී පවතී. එම neucleic acid ජීවියාගේ පැවැත්මට පදනම වී ඇත. DNA වල ඇත්තේ information වේ. එවිට ජීවියාගේ පැවැත්මේ පදනම information වේ. මෙම information ආවේ.කොහෙන්ද?/කෙසේද? ඉබේ ඇතිවුනාද? Information ඉබේ ඇතිවන බවට විද්‍යාවේ කොහේවත් නැත. මිනිසාට දන්නා පරිදි information ලැබෙන එකම මුලාශ්‍රය වන්නේ Intelligence එකකින් පමණි. ඉබේ ඇතිවිය හැක්කක් නොවේ. DNA වැනි සංකීර්ණ information database එකක් ඇතිවීම පැහැදිලි කිරීමට පරිණාමවාදය අපොහොසත් වී ඇත. විද්‍යාවේ පිළිතුර "තවමත් නොදනී" යන්නයි. එහෙත් අප දන්නා දෙයක් නම්, information ලැබිය හැකි එකම ක්‍රමය වන්නේ intelligence එකක් මගින් වීමයි. එය විද්‍යාත්මක තර්කයකි. ID වලින් කියන්නේ එවැනි දෙයකි. දෙවියන් ගැන අප කියන්නේ එම supreme intelligence එකට අදාලව අප දන්නා එකම තොරතුර දෙවියන් ගැන වීමයි. විද්‍යාවෙ පිළිතුර "තවමත් නොදනී" යන්නයි. ඔබ පිළිගන්නේ එම පිළිතුරද?
මම relativity එක ගෙනාවේ මෙතනට. (ඉස්ලාමය අමතක කලත් එය අදාලය).
{{"Expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි..."}}
Expanding universe එකෙන් කියන්නේ තරු/මන්දාකිනි ඈත් වීම පමණක් නොව අවකාශයද (space) ප්‍රසාරණය වීමක්. Singularity ගැන කියන්නේ මෙය reverse කිරීමෙන්ය. ඔය අවස්ථාවෙන් කියන්නේ විශ්වයේ ආරම්භයකි. එය මුලින්ම ඇතිවීමට හේතුවූ ක්‍රියාවලියක් තිබිය යුතුයි. සාපේක්ෂවාදයේ space සහ time සම්බන්ධය අනුව භෞතික සියල්ලේම ආරම්භය එතන බව පෙනේ. එසේ නම් එවැනි ආරම්භයක් ඇතිවූයේ කෙසේද? පිළිතුර විය හැක්කේ එම හේතුවූ ක්‍රියාවලිය භෞතික න්‍යායයන්ට යටත් නොවන දෙයක්ය. එවැනි යමක් ගැන මිනිසාට ඇති තොරතුර තමයි දෙවියන්. මිනිසා සතුව ඇති scriptures වල කියා ඇති දේ සහ දැනට විද්‍යාවේ විශ්වයේ ආරම්භය ගැන කියන දේ සමග මෙය ගැලපේ. එය නොපිළිගන්නේ නම් වෙනත්, එයිට වඩා සුදුසු පිළිතුරක් සොයාගත යුතුයි. "නොදනී" යන්න පිළිතුරක් නොවේ. එය ප්‍රශ්නයක ආරම්භයයි.
ඔබ ඔය "සිත" යයි අර්ථ දක්වන්නේ කුමක්ද? එය විශ්වයේ ඇතිවීම සහ නැතිවීමට බලපාන්නේ කෙසේද? ඔබ කියන දෙය විද්‍යාත්මකව පැහැදිලි කල හැකිද?
දැන් ඔබ එය ගැන තර්ක කිරීමෙන් පලක් නැති බව කියන්නේ කලින් ඒ ගැන තර්ක කරන්න ගොස් ඔබ අනාථ වූ නිසාය. එය singularity එකට ඌනනය කර මග හැරීමෙන් පලක් වෙන්නේ නැත.
"විනාශ" වීමක් යයි කීවේ සාමාන්‍ය ව්‍යවහාරයෙනි. එහි අදහස disorder වීමක් බව පැහැදිලිව කීවෙමි. ඔබට කියන්නට දෙයක් නැති නිසා කලින් සේ වචන වල ඇද සොයන බව පෙනේ. පිපිරීමකින් නිවසක් විනාශ වූවා යන්නෙන් අදහස් වන්නේ එහි පදාර්තය විනාශ වීමක් ගැන නොව "නිවස" කියන order/organisation එක විනාශ වීමයි. වචන නොව අදහස ගන්න.
කලින් කී සේ ඔය order-disorder තර්කය අදාල වන්නේ singularity එකෙන් පසු සිදුවන ක්ෂනික ප්‍රසාරණය හෙවත් පිපිරුමට අදාලවය. විශ්වයේ ආරම්භය එයයි. එහිදී සිදුවී ඇත්තේ order එකක් මිස disorder එකක් නොවේ. එම ක්‍රියාවලිය ස්වභාවිකව සිදුවන (undirected natural process) එකක් නම් order එකක් ඇතිවිය නොහැක. එය entropy සිද්ධාන්තයට පටහැනිය. (කලින් ඔබත් මේ ගැන කියා එතැනට වඩාත් ගැලපෙන්නේ "සිත" යයි කී බව මතක් කරන්න.). එසේ නම්, මෙලෙස order එකක් ඇති කිරීමට ස්වභාවික නොවන පිටස්තර බලවේගයක අවශ්‍යතාවය මතුවේ. විද්‍යාවේ මෙයට පිළිතුර "නොදනී" යන්නයි. අප කියන්නේ මෙයට අදාලව දෙවියන්ගේ සම්බන්ධය ගැන තොරතුරු අපට ලැබී ඇති බවයි. කුරානයේ පවසන්නේ "We clove them asunder" යනුවෙනි. එනම් දෙවියන් විසින් එය සිදුකල බවයි. විද්‍යාවෙන් මෙය ඔප්පු කල නොහැකි වුවත් විද්‍යාවේ සොයාගැනීම් සමග එය මනාව ගැලපේ.
සැ.යු. Relativity එකට අදාලව පැහැදිලි කලේ singularity එකක් නිර්මාණය වීම සඳහා පිටස්තර බලවේගයක අවශ්‍යතාවයයි. Order-disorder මගින් පැහැදිලි කලේ එම ඇතිවූ singularity එකේ ක්ෂනික ප්රසාරණයෙන් (big bang) disorder නොව order එකක් ඇති වීම සඳහා පිටස්තර බලවේගයක අවශ්‍යතාවයයි. ඒ දෙක පටලවාගන්න එපා.කුරානය පවසන්නේ We clove them asunder යනුවෙනි. ("We" යනු ගෞරවාන්විත බහු වචනයකි. උදා: "එතුමාණෝ පැවසූහ")
ඔබ කියනවා big bang න්‍යායය වැරදි විය හැකි බව. විය හැකියි. එහෙත් නවීන සොයාගැනීම් එයට රුකුල් දෙනවා මිස එය ප්‍රතික්ෂේප නොකරයි. මෙම න්‍යායය ඉදිරිපත් වූ මුල් කාලයේ විද්‍යාඥයින් අතර බෙදීමක් තිබුනි. සමහරු "static universe" සංකල්පය අත හැරියේ නැත. (මෙහිදී විශ්වයේ ආරම්භයක් ගැන කියන්නේ නැති නිසා එතන දෙවියන්ගේ අවශ්‍යතාවයක් නොපෙනුනි). එහෙත්, 1964දී cosmic microwave background radiation (CMBR) සොයාගැනීමත් සමගම මෙම න්‍යායය යම් වෙනස්කම් සහිතව හෝ සියළුම විද්‍යාඥයින් පාහේ පිලිගන්නට වූහ. CMBR යනු ආරම්භක big bang එකේදී ඇති වූ "විකිරණය" දැන් පොලවේ සිටින අපට detect වන ආකාරය යැයි පැවසේ. එය කෙතරම් redshift වී ඇත්ද යත් එය දැන් දක්නට ලැබෙන්නේ microwave ලෙසිනි.
මෙම big bang න්‍යායට පාදක වූ expanding universe නම් සොයාගැනීමට මුලින්ම හේතු වූයේ ඈත සිට එන ආලෝකයේ red shift එක බව අපි දනිමු. එම විස්තාරණය ඇත්තටම ත්වරණයකින් සිදුවන බව පසුව සොයාගන්නා ලදී. එයට හේතු වූයේ 1998 දී type Ia supernovae නිරීක්ෂණයේ ප්‍රතිපල යයි පැවසේ. මෙසේ වේගය වැඩිවෙමින් සිදුවන විශ්වයේ විස්තාරණය කොහේ ගොස් නවතීද? මෙම විශ්වය නොනවතී පිම්බෙන බැලුමක් සේ පුපුරා යයිද? විශ්වයේ ඉරණම ගැන big rip, big crunch ආදී ලෙස මත පවතී. මේවා විද්‍යාවෙන් තහවුරු වී නැති නිසා ඒවායේ එල්ලෙන්න අවශ්‍ය නෑ. කෙසේ වෙතත් ඉස්ලාමය පවසන්නේ ලෞකික දේ සියල්ල විනාශ වන බවයි. පසුව Day of Judgement ඇති වන බවයි.
And the heaven will berent asunder, for that Day it (the heaven) will be frail, and torn up. (69:16)
Then when the stars lose their lights; (8) And when the heaven is cleft asunder; (9) And when the mountains are blown away; (77:10)
ඔබ දැන් මේවා විශ්වාස කලයුතු නෑ. කවදාහරි විද්‍යාවෙන් එහෙම දෙයක් ගැන කියනකන් ඉන්න...
මොකද එකපාර dim වුනේ?
ඉහත ඉස්ලාමයට අදාලව සහ ඉස්ලාමය නැතිව විද්‍යාවේ සිද්ධාන්ත වලින් පැහැදිලි කර ඇත. ඉස්ලාමය නොගාවමින් Relativity අනුව singularity එකේ තත්වය, singularity එකෙන් පසුව big bang එකේ order-disorder තත්වය, Intelligent Design හි information source තර්කය සලකා බලන විට පිටස්තර බලවේගයක අනුබලය සහ පාලනයක් අවශය වන බව දක්නට ලැබේ. එසේ නොමැතිව එම ක්‍රියාවලි සිදුවිය හැකිද යන පැහැදිලි ප්රශ්නය මතුවේ. කුරානයට අදාලව පවසා ඇත්තේ big bang සහ expanding universe ගැනය. Static universe නම් බොරුව මෑතක් වනකම් විද්‍යාවෙන් විශ්වාස කර ඇත. එහෙත් එය දැන් බිඳී ගොස් ඇත. මෙවැනි ස්ථාවර ත්ත්ව වාදයක් මෑතක් වනකම් විශ්වාස කල වාතාවරණයක අවුරුදු 1400කට කලින්ම expanding universe සහ big bang ගැන අදහසක් කුරානයේ පවසා තිබීම නොසලකා හැරිය නොහැකියි. (Big bang ගැන ඔබ තුළ මතභේදයක් ඇත. එහෙත් expanding universe ගැන කුරානය පැහැදිලිව කියා ඇත). කුරානයේ පැහැදිලිව පවසන්නේ මෙම ක්‍රියාවලි ඉබේ සිදු වූ ඒවා නොව දෙවියන් විසින් එය සිදු කරන බවයි. (We clove them asunder, We are expanding it). ඉහත, ඉස්ලාමය නොගාවමින් පැහැදිලි කලේ පිටස්තර බලවේගයක අවශ්‍යතාවයයි. එලෙස, අවුරුදු 1400කට කලින් කුරානය කී දේවල් සමග නවීන විද්‍යාවේ සොයාගැනීම් මනාව ගැලපේ.
ඔබ මේවා නො/පිලිගැනීම ඔබේ වැඩක්. විද්‍යාවෙන් supernatural පිළිතුරු නොපිළිගන්නේ රීතියක්/සාම්ප්‍රදායක් ලෙසය. එම රීතියෙහි විද්‍යාව ස්ථාවර නිසා එම නොපිළිගැනීම ගැන ගැටළුවක් නැත. Atheists සම්බන්ධයෙන්ද එසේමය. එහෙත් ඔබට එම රීතියෙහි සරණ පැතිය නොහැක. හේතුව, ඔබ supernatural දේවල් පිළිගන්නා කෙනෙක් වීමය. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, නරකය (Hell ඔබේ නිවහන), යම, සක්‍ර, හතර වරම් දෙයියෝ, මහමේරු පර්වත ආදී තවත් නොකී දේවල් විශ්වාස කරන කෙනෙකි. දෙබිඩි පිළිවෙතක් ඔබෙන් වලංගු නැත. එනිසා කලින් ඔබ ලියූ "විද්‍යාවෙන් නොදන්නා දෙයට supernatural පිළිතුරු පිළිනොගැනේ" යන්න නැවත ලියා වෙලාව නාස්ති නොකරන්න.
| මම ඔබට පිළිතුරක් නොදුන්නේ ඔබට අවශ්‍ය ඔය කරණය පෙන්වීමට. 
නරකය පිළිගැනීමට අවශ්‍ය සාදක ඕනි තරම් ඇත. එය මෝහනයෙන්ද , පුනුරුප්පති අවර්ජනයෙන්ද සනාථ කල හැක. අවශ්‍ය නම් කරුණු කරුණු ඉදිරිපත් කරන්නම්. පැහැදිලිව තිරනය කර ගත හැකි ලෙස. no words to tell you. thanks for your advise.
do not think that i was give way. i was piteous about you.
sinhalen kiyanawanam....... theareyi.......kal yayi......
muslim brothers.....kindness request, this is a social network, please kindly don't post like this thing again. we have lots of sinhala friends. don't make injuring a friend for those.
yes bro.. no words u have tell to me...
I was piteous about who try to tech Quran this elakiri society....
apita thava therenne deyak neha... thava kal gihin man thirisenek vidiyata hitanne...
your request should accept all islam bros in this society...
no arguments no disappointment....
මාංශ ගැන මෙතන ගෙනාවේ නැති බව මම කිව්වා. අදාල තැන අවශ්‍ය දේ කියා ඇත. ගෙනාවේ ඔබේ thinking pattern එකට සාධකයක් ලෙස හොර භාණ්ඩ භාවිතය අනුමත කිරීමේ ඔබේ මතයයි. ඔබ එම මතයේම සිටීම ඔබේ දෙයක්. ඔබේ මෙතන පිළිතුරු වලින් ඔබේ සිතීමේ ක්‍රමය තවත් තහවුරුයි.මෙය පිලිබදව තව දුරටත් මෙහි කරුණු අදහස් දක්විමම දැන් ඔබ ම ප්‍රතික්ෂේප කරනවා, මම නෙවෙඉ නේද එනමල් මෙතෙනට මාංශ ප්රශ්නය හෝ හොර භාණ්ඩ දෙයක් ගෙනාවේ? ඔබම නේද මුලින්ම ඔය දෙයක් මෙහි සදහන් කලේ, හොර භාණ්ඩ සම්භන්දයෙන් පවසන දෙය හිද ඔබම නේ ඉවත් වුයේ මම නොවේ?? මෙහෙමයි තර්ක කරනකොට කතා කරන දෙයට අදාලව කතා කරන එක තමයි නිවැරදි , එක නිසා මම මිට වඩා මෙය ගැන මෙහි සදහන් කරන්න අකමැති , ඔබට මෙය ගැන කතා කිරීම අවශ්‍ය නම් මම කලින් කිවා මෙන් , එයට අදාල ත්‍රෙඩ් එකේදී කතා කරන්න.
ඔබට දැන් ගියර් මාරු කරන්න වෙලා. කලින් ඔබ කිව්වේ මෙහෙම..නැහැ මම මෙතන bigbang එකක් සම්බන්ද කලේ නැහැ, ඔතන වැරද්දක් ලෙස දකින්නේ මෙහෙමයි. ඔබගේ heaven අර්ථ දක්වන්නේ අහස , එනම් , ඔබම ගෙන හැර දැක්වූ ලෙස , පෘථිවියේ සිට දකින අහස විශ්වය, යන්නයි.
51.47 මගින් අහස නිර්මාණය කල බවද , 51.48 මගින් පෘථිවිය නිර්මාණය කල බවද , 21.30 මගින් එම අහස සහ , පෘථිවිය එක්ව තිබු බවද සදහන් වෙනවා. දැන් කොහොමද ඔබ ඔය තුන එකකට පස්සේ අනෙකක් සිදු උන කියන්නේ. එහෙම කාල නිර්ණායක කිරීමක් කුරානයේ නැහැනේ? එසේ තිබුනත් පහල ආකාරයට බැලීමේදී...
නැවතත් ඔබගේ heaven ගැන අර්ථය දැක්වීම අනුව , අහසේ පෘථිවිය තිබිය නොහැක. එසේනම් , 51.47 මගින් නිර්මාණය කරන දෙයහි පෘථිවිය තිබිය නොහැක. (එය 51.48 මගින් සනාථ වේ)
නමුත් 21.30 මගින් එම දෙක එක්ව තිබු බව සදහන් වනවා නේද?
දැන් ඔබගේ කාල නිර්ණය මෙතෙන්ට ගලපෙන්නෙත් නැහැනේ ,
21.30 මගින් කතා කරන්නෙත් ආරම්භය , එනම් අහස + පෘථිවිය මුලින්ම තිබුන කාලයක්.
51.47 න් කියන්නෙත් ආරම්භයක් : අහසේ ආරම්භය (51.48 : පෘථිවියේ ආරම්භය)
දැන් ඔබගේ කාල ගැන සංසන්දනය කලද , එකම ආරම්භයට කාල පරතරයක් තිබිය නොහැක. මම කියන දෙය වැරදිද?


Singularity යනු theoretically ගත්තොත් infinite density එකකින් යුක්තය. එහි කතා දෙකක් නෑ. එය ඇත්තටම පවතුනාද යන්න ඔබ නොදනී, විද්‍යාඥයින්ද නොදනී. එය විස්තර කිරීමට හැමෝම අපොහොසත්. එහෙත් දන්න දේ තමයි එම තත්වයේදී relativity හෝ quantum න්‍යායයන් මොකුත් වැඩ කරන්නේ නැති බව. හරියටම කියනවනම් singularity එකෙන් ටිකකට පසුව එන Planck density තත්වයේදී පවා එම න්‍යායයන් වැඩ කරන්නේ නෑ. ඔතන හේතු-පල තර්කය දැම්මද singularity එක ඇතිවීම පැහැදිලි කරන්න භෞතික න්‍යායයන් කිසිවක් යොදාගත නොහැකි බවයි තර්කය. එයින් පෙනෙන තවත් දෙයක් නම්, විශ්වයේ පවතින න්‍යායයන් සහ Laws සියල්ල පටන් ගත්තේ එතැනින් වීමයි (හේතුව, infinite density එකේදී න්‍යායයන් බිඳ තිබීමයි). විශ්වය ආරම්භ වූයේ මෙතනනම්, එය ඇති වීමට විශ්වයේ දේවල් හේතු වුනා යයි කීම මනස්ගාතයකි. ස්ථාවර තත්ත්ව වාදය බිඳී ගිය එකෙන් ඇති වූ ලොකුම ප්රශ්නය එයයි. එසේනම් විශ්වය නොවන යම් බලවේගයක් විශ්වය ඇති කිරීමට හේතු-පලයක් වීමේ අවශ්‍යතාවය මතු වී ඇත.මම එතන හිටියද නැද්ද නෙවෙයි ප්‍රශ්නේ ,මම ඔය gravitational singularity මුලින්ම ගත්තේ Dreams001 අදහසක් වැරදි බව පෙන්වීමට. මම පැවසුවේ එය උවමන්වෙන් ලක්ෂණයක්ම විය යුතු නොවේ කියාය. ගණිතයේදී ද 0 (0 ඩි අර්ථ නොදැක්වෙන ශ්‍රිත) ට අසන්න වන විට ශ්‍රිතයක් අර්ථ දක්වනවා විනා එය absolute zero අවස්ථාවක් ගැන සදහන් නොකරයි.
ඔබ කියන දෙය පැහැදිලි ,bigbang අනුව singularity එකක් ඇතිවිය යුතුයි, එයට හේතුවක් තිබිය යුතුයි යන දාමය ඔබ මෙතැන උක්ත කරනවනේ. ඔබ කියන්නේ හේතු පලයක් ගැන .
හොදයි , එසේනම් , දෙවියන් ද හේතු-ඵල දහමට ගෝචර විය යුතුය. ඔබ හේතු ඵල දහමට ගෝචර නොවන දෙයක් හේතු සහිතව දක්වන්න, එසේ කල නොහැකිය, එහෙම හේතුවක් නැතිව හටගන්නේ හුදෙක්ම මනං කල්පිත ම පමණයි නේ. එහෙම දේවල් වත තියේද යන්න සැක සහිතයි.
{ඉතින් ඔබ singularity යට හේතුවක් ලෙස දෙවියන් ඉදිරිපත් කලොත් , දෙවියන්ගේ ආරම්භයට හේතුවක් සදහන් කරන්න ඕනි නේ , එහෙම කරන්න බැහැනේ. ඔබ දැන් කියන්නේ දෙවියන්ගැන අපිට තේරුම් ගන්න බැහැ, දෙවියන්ගේ ආරම්භය ගැන හිතන්න බැහැ කියලනේ.
ඔබ කුමන පිළිතුරක් දුන්නත් , singularity යන්නට ඔබට දෙවියන් දැමීම ද දෙවියන්ගේ මුල අසනවා වගේමයි. singularity එකට හේතුවක් දෙන්න බැරි එවැනි තත්වයක් ප්‍රයෝගිකව ඇති කරලා බලන්න බැරි නිසා.
දෙවියන්ගේ ආරම්භය තේරුම් ගන්න බැහැ කියන්නේ දෙවියෙක් ගැන අඩුම ගන්නේ කිසිම පැහැදිලි සාදක කිසිවක්ම නැති නිසා. එනම් එය හුදෙක් මන්හ්කල්පිතයක්ම පමණක් නොවේද? }
ඔබට විද්‍යාවෙන් කෙරෙන දේ ගැන අදහසක් නෑ වගේ. විද්‍යාවටත් සීමාවක් ඇත. විද්‍යාවටත් වැරදී ඇත. Static universe බොරුව හොඳ උදාහරණයක්. තීක්ෂණ ලෙස කිව්වොත් විද්‍යාවෙන් කරන්නේ යමක් සත්‍ය යැයි ඔප්පු කිරීමට වඩා යමක් අසත්‍ය යැයි (වැරදි) යයි ඔප්පු කිරීමයි. එනම්, විද්‍යාවෙන් උත්සාහ කරන්නේ යමක් falsify කිරීමයි. යම් theory එකක් ගෙන එය test කිරීමේදී falsify කිරීමේ මාර්ග ඔස්සේ පරික්ෂා කෙරේ. Hypothesis එකක් පරික්ෂා කිරීමේදී null hypothesis ගැන කියන්නේ ඒ අනුවය. එසේ පරික්ෂා වලින් falsify නොවන hypothesis පසුව theories බවට පත්වේ. ඒවාද එලෙසම falsification tests වලින් සමත් වෙන තරමට එය fact එකක් දක්වා යෑමේ ඉඩ ලැබේ. අයින්ස්ටයින්ගේ න්‍යායයන් විද්‍යා සමාජය තුල හොඳ පිළිගැනීමකට හේතුවක් වුනේ ඔහු අදාල ලෙස falsification tests ගොඩ නගා දීමයි. එලෙස falsification tests ගොඩනැගිය නොහැකි දේ ගැන විද්‍යාඥයින්ට රුචියක් නැත. හේතුව, එයට මහන්සි වීම කාල නාස්තියකි. දෙවියන් ගැන ප්‍රශ්නයද එවැන්නකි. ඒ ගැන test කර නැත. නිගමනයක්ද නැත. Hypothesis එකක් පමණි.
ඔබ තව පවසනවා දෙවියෝ නැහැ කියල ඔප්පු කරලා පෙන්වන්න තරම් සාදක විද්ද්යාවට නැහැ කියල. විද්ද්යව මැවුම් වාදය ප්‍රතික්ෂේප කර නැහැ කියන්න බැහැනේ , විද්‍යා ව කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ නිගමනයකට එන එක, න්‍යායක් ගොඩ නැගුවට එය පැහැදිලි කල හැකි වෙනකම් එය පිළිගන්නේ නැහැනේ.
අප දන්නා විද්ද්යාව මැවුම වාදය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, මැවුම් වදයට පටහැනි , හේතු ඵල යන්නටද ගෝචර වේ.
: විද්ද්‍යා වෙන දෙවියන් නැහැ කියල ඔප්පු කරන්න ඉසෙල්ලා, දෙවියන් ඉන්නවා කියල විද්ද්යවම උපයෝගී කරගෙන හෝ විද්ද්යාවට ගෝචර වන ලෙස පෙන්වීම තමයි සාදාරන. මොකද විද්ද්යව කොහොමත් මැවුම්වාදය ප්‍රතික්ෂේප කරගෙනමනේ ආරම්භ වන්නේත්.
ඔබ කියනවා "ඇත්තටම ප්‍රසාරණය වීමක් නොව" කියල.
මම බැලුමක් උපයෝගී කරගත්තේ, ඔබගේ cosmology ද කුරානයේ සදහන් නොවන අතර , එය පිලිබදව විශේලේෂණය කරන බොහෝ තැන් වල විශ්වයේ ප්‍රසාරණය බැලුමක ආකාරයක යයි පවසන නිසාය. (බැලුන් කතාව ගැන ඔබගේ මතය මම පිලිගනිමි.)
විශ්වය ප්‍රසාරණය වනව යනු හුදෙක් බැලුනයක සිද්ධාන්තය නොවේ, ඔබ redshift , doppler motion ආශ්රයෙන් විග්රහ කලද එහි absolute motion ඒකක් එහි නැත, එහි පවතිනෙන් special relativity හා සම්බන්ද වන time and space හි ප්‍රසාරණය ,මිසක් ඇත්තටම ප්‍රසාරණය වීමක් නොව.
ඔබ දක්වන කරුණු > දෙවියන් දක්වයි නම් , එය දෙවියන්ගේ අඥාණ කමකි. මොකද සත්‍ය නොව ඔබහට illusion එකක් සත්‍ය ලෙස දක්වා ඇති නිසාය.
ඔබගේ අර්ථ දැක්වීම වැරදිය, ඔබ බැලුනය ගැන පවසන අර්ථය , විශ්වය ප්‍රසාරණය වන බව පැවසීම එනම් , absolute motion එකක් තිබෙන බවය , නමුත් එය එසේ වන්නේ නැහැනේ. (සැමවිටම)
එහෙනම් Big bang එක බොරුවක් විය යුතුයි. Absolute motion යැයි ඔබ අදහස් කරන්නේ මේ විශ්වය කොහෙට හරි දුවන එකක් ගැනද?
. අනික ඔතනට එන්නේ general relativity. ඔබ කියන එක පිලිගන්නද? අනික් හැමෝම කියන එක පිලිගන්නද? (ඔය බැලුමේ කතාව මම හදපු එකක් නෙමෙයි).ඔබට සිංහල තේරෙන්නෙත් නැද්ද? {{මෙහිදී කියන්නේ earth සහ heaven ලෙස ඒවා එකිනෙක බැඳී තිබුනු බවක් නොව, දැන් earth සහ heaven යයි කියන දෙක යම් කලෙකදී එකිනෙක් බැඳී තිබුනු බවයි. එම අවස්තාවේදී මෙම බැඳී තිබුනු තත්වය ගැන විස්තරයක් කුරානයේ නැත. කුරානයේ singularity එකේ ස්වභාවය ගැන කියා නැති බව මා කලින් කීවේ මෙනිසයි}}නැහැනේ කුරානයේ ආරම්භය දී , එය bigbang හි ආරම්භක තත්ත්ව ගැන සදහන් නැහැ, , singularity අවස්ථාව සියල්ල එකට බැදී තිබුන අවස්ථාව නොවේ, ඉන් පසුව ඇති වන time-space එනම් එනම් bigbang අවස්ථාවෙන් සුලු මොහොතකට පසුව සිට , පෘථිවිය අහසක්ද නැත, ප්රුතිවියක්ද නැත.නමුත් එහි එහි හුදෙක් ම සන්ඝටකම පමණක් පවතී මෙය ආරම්භක අවස්ථාවයි. නමුත් කුරානයේ පවසන්නේද bigbang අවස්ථාවෙන් පසුව ඇති අවස්ථා නේ.
ඔබ bigbang යන්න clove them asunder ලෙස ගලපුවත් , බලන්න . clove asunder කියන්නේ මුලික හැඩයන් විනාශ කරමින් වෙන් වූ ,වෙන් කරන බවයි. (singularity එකේ හැඩයක් නොමැත, අර්ථ රහිතය.) : ඔය කියන දෙය ගැලපෙන්නේ, ඔබගේ පැහැදිලිකිරීමට තමයි , එනම් කොටුවක් කැබලි කැබලි කිරීමට, මොකද එහි මුල් ස්වරුපය කැඩිලා පැහැදිලිව නව වස්තුවක් හදන්න පුළුවන්. නමුත් bigbang අවස්ථාවෙන් පසුව ඇති තත්වය ඒකාකාරී , මේක පෘථිවිය මේක අහස කියල නිර්ණය කරන්න බැහැනේ?.
දැන් bigbang අවස්ථාවෙන් පසු ද විශ්වය එකම ආකාරයක් වේ, වසර බිලියන ගණනක් යනතෙක් ම , ප්රුතිවියක හැඩයක් නැත. ඉතින් කොහොමද සමරුපි වන්නේ.
කුරානයේ , පෘථිවිය සහ අහස එකට තිබුන කිඋවට, ඒවා තිබුන ආකාරයක් නැත. එසේනම් ඔබ කොහොමද කියන්නේ , ඒවා තිබුනේ පෘථිවිය සහ අහස ලෙස නොව, bigbang model එකේ පවසන අකරයට කියල?
කුරානයේ , අර්ථයෙන් අහස පෘථිවිය වෙන කළා කිවුවට, වෙන් කල ආකාරයක් නැත. විද්ද්යාවට අනුව අහසේ අනෙකුත් ග්රහවස්තුන්ද , පෘථිවිය හටගන්නා ආකාරයෙන්ම කාලයක් තිස්සේ බිහිවූ වස්තුන්ය. ඉතින් ඔබ කොහොමද කියන්නේ වෙන් කල කියල? වෙන් කරන්න නම් ඒවා බිහි වෙලා තියෙන්න ඕනිනේ. කොහොමද ඔප්පු කරන්නේ නවීන විද්‍යා වේ ආකාරයට පෘථිවිය සහ අනෙකුත් වස්තුන් බිහිවීම , කුරානයේ තියෙනවා කියල??
කොහොමද ඉතින් සමරුපි කියන්නේ
. ඔහුට අකුරු කියවීමේ හැකියාවක්ද නැත. මෙවැනි සහ expanding univese වැනි දේවල් ගැන එම මිනිසාට කිව හැක්කේ කෙසේද? අහම්බෙන් හරි ගියාද? විද්‍යාව ගැන ඊට වඩා දන්න ඔබට හැකිද මෙයින් අවුරුද 1000කට පසුව හොයාගන්න යමක් ගැන වාක්‍ය හදන්න? පුහු තර්ක දමා ඔබට ලිස්සිය හැකිය. එහෙත් සත්‍යය කියා දෙයක් ඇත. එය කුමක් වුවත් යම් දවසක සියල්ලන්ම එය දැනගනු ඇත.