ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ලොක්කට පිස්සුද බන් :angry:එක එක විකාර කරන්නෙ ගේම් එකට:oo:
    මාව කික් වෙනවා:rofl: මගුලෙ වෙපන් වගයක් දැම්ම නිසා:frown: desert_eagle.dff එක අවුල් කියල කියන්නෙ:baffled:ori replace කරත් හරි ගියෙ නැ:( reinstall කරන්න බැ සෙටප් එක වෙන මොකක්ද භාශවක්:dull: මෙලොදෙයක් තෙරෙන්නෙ නැ ????????????? :dull: අඩු ගනෙ අන්ඉස්ටෝල් කරන්න වත් බැ නෙ:baffled: දැන් මොකො කරන්නෙ:rolleyes: එක්කො ආයෙසෙටප් එක බාන්න ලින්ක් එකක් දිපිය:oo:
    දැවෙන ප්‍රශ්නයක් :P

    matath seen bola... mun me anti cheat magulak dagena.. mama meka re install kara eath hari giye na... ekekgen vath sup ekak vath na.... hithunoth game eka athaharinava bn :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,075
    4,814
    113
    -In Darkness-
    හම්මා.....මේ ටිකේ නම් සෙට් වෙන්න බැරි වුනා බුසී තත්වය නිසා :dull::dull: ඉදිරි දින වල එක්වීමට බලා පොරොත්තු වෙමි. රෙඩ් කිකිලියෝ වැඩ දානවා වගේ හෝ ගාලා :P:P
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    හම්මා.....මේ ටිකේ නම් සෙට් වෙන්න බැරි වුනා බුසී තත්වය නිසා :dull::dull: ඉදිරි දින වල එක්වීමට බලා පොරොත්තු වෙමි. රෙඩ් කිකිලියෝ වැඩ දානවා වගේ හෝ ගාලා :P:P

    සැලෙන්නේ නැ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mod kale naeththan waeda mchn!:yes:
    11.gif
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    හම්මා.....මේ ටිකේ නම් සෙට් වෙන්න බැරි වුනා බුසී තත්වය නිසා :dull::dull: ඉදිරි දින වල එක්වීමට බලා පොරොත්තු වෙමි. රෙඩ් කිකිලියෝ වැඩ දානවා වගේ හෝ ගාලා :P:P

    ඇයි මීට කලින් රෙඩ් උන් වැඩ දානවා දැකල නැද්ද :frown:

    2d9zdu.jpg