ලොක්කට පිස්සුද බන්එක එක විකාර කරන්නෙ ගේම් එකට
මාව කික් වෙනවාමගුලෙ වෙපන් වගයක් දැම්ම නිසා
desert_eagle.dff එක අවුල් කියල කියන්නෙ
ori replace කරත් හරි ගියෙ නැ
reinstall කරන්න බැ සෙටප් එක වෙන මොකක්ද භාශවක්
මෙලොදෙයක් තෙරෙන්නෙ නැ ?????????????
අඩු ගනෙ අන්ඉස්ටෝල් කරන්න වත් බැ නෙ
දැන් මොකො කරන්නෙ
එක්කො ආයෙසෙටප් එක බාන්න ලින්ක් එකක් දිපිය
![]()
දැවෙන ප්රශ්නයක්![]()

ඉදිරි දින වල එක්වීමට බලා පොරොත්තු වෙමි. රෙඩ් කිකිලියෝ වැඩ දානවා වගේ හෝ ගාලා 

හම්මා.....මේ ටිකේ නම් සෙට් වෙන්න බැරි වුනා බුසී තත්වය නිසාඉදිරි දින වල එක්වීමට බලා පොරොත්තු වෙමි. රෙඩ් කිකිලියෝ වැඩ දානවා වගේ හෝ ගාලා
![]()
මට කිසි අවුලක් නැතුව වැඩනේ![]()

හම්මා.....මේ ටිකේ නම් සෙට් වෙන්න බැරි වුනා බුසී තත්වය නිසාඉදිරි දින වල එක්වීමට බලා පොරොත්තු වෙමි. රෙඩ් කිකිලියෝ වැඩ දානවා වගේ හෝ ගාලා
![]()

ඇයි මීට කලින් රෙඩ් උන් වැඩ දානවා දැකල නැද්ද
![]()